ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    yakoo mewane prashna mama hithuwe matai prashna kiyala ,, mama me oluwa gahagena innawa savings naha jobath salary adu karana sceen ekak ne kiyala eka ekka baladdi ban oba inna prashne ne prashne .. ane ammo oken ain weyan machan what s the purpose of living in the hell when you have a paradise out there,, obe income eka decent nam kohe hai yamanko babawath aran , podi ekath happy eke idi . obala oya podi eka gana hithala ekata idan uge mulu lama wiyama aul karanawa think abt that. paw ban . obalage dewal balala uta depression hadenwa .podda loku weddi machan oka godak balapai. obe income eka shape nam palayan ban kohe hari obai babai oya ganita bambu gaha ganna kiyala. anika obe amma thatha gana balanne naha kiyanne obath waradi . your kid will learn from you guys so keep a positive impression.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator

    උඹේ Fake ත්‍රෙඩ් වලට උඹම රිප්ලයි කරන්න එපා පොන්ස්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    උඹේ Fake ත්‍රෙඩ් වලට උඹම රිප්ලයි කරන්න එපා පොන්ස්.
    ඉර හඳ පවතිනකම් උඹට ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල....
    ඉර හඳ පවතිනකම් උඹට ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල....
    ඉර හඳ පවතිනකම් උඹට ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල.... 🙏 🙏 🙏
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    පොඩියට තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම වෙන්නේ ප්‍රශ්නේ තව කීප ගුණයකින් වැඩි වෙන එක. ඒ නිසා මුලින්ම ප්‍රශ්න වලට උත්තර හොයන එක නතර කරන්න. කාලයත් එක්ක ප්‍රශ්නේ ඉබේම අඩු වෙනකල් ම ඉන්න.

    තමන්ගේ ප්‍රශ්න වලට උත්තර අම්මා තාත්තාගෙන් වත් අහන්න එපා. මේ වගේ තැන්වල අහලා වැඩකුත් නෑ. මොකද, එයාලට ඔය වෙලා තියෙන සිද්ධි වෙලා නැහැ නේ. ඉතින් එයාලා උත්තර දන්නේ නෑ. ඇහුවොත් ලැබෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර.

    ඩිවෝස් එකකට යන්න එපා. ළමයට අම්මයි තාත්තයි දෙන්නම ඕන.

    හැමෝම වගේ තමන්ගේ අම්මගේ ගතිගුණ තමා වයිෆ් ගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට අපේ අම්මා මතක අපි 6 වසරේ වගේ ඉන්න කොට ඉඳන් නේ. ඒ වෙනකොට අම්මා ළමයින්ගෙන් ගොඩක් නිදහස් වෙලා තාත්තටත් සලකන්න පුළුවන් තත්වෙක ඉන්නේ. ඒ වෙනකොට අපිට අපේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ. ඉතින් අපේ අම්මා අපේ තාත්තට වෙලාවට කන්න බොන්න හදල දුන්නා කියලා, තේ එක ලගට ගෙනත් දුන්නා කියලා වයිෆ් ගෙන් ඒක දැන් බලාපොරොත්තු වෙන්න බැහැ. ළමයා ලොකු වෙලා තනියම එයාගේ වැඩ කරගනිද්දී ඔයාටත් ඒවා ඔයාගේ වයිෆ් කරයි.

    වයසට ගියාම මොකද කරන්නේ කියලා දැන්ම plan කරලා සල්ලි එකතු කරන්න. පවුලේ ගැටළු නම්, වයිෆ් බලයි, ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. වැඩිහිටි නිවාසයක්, නර්සින් හෝම් එකක්, නැත්නම් නතර වෙලා ඉන්න හොඳ තැනක් බලන්න. මැරෙනකල් අදායමක් එන විදිහක් හදාගන්න.

    freelancing කරනවා නම් ඊළඟ අරමුණ වෙන්න ඕන කරන දේ business එකකට හරවන එක. එහෙම කලොත් එක එක ජාතියේ මිනිස්සු තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙහෙයවන්න වෙනවා. තමන්ට සිද්ධ වෙන දේ ඒකට හොඳ පදනමක් කරගන්න. ගැටළු වලදී ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කර කර wife ට කියලා ඕන වැඩක් කර ගන්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. ඒ practice එක මිනිස්සු handle කරනකොට ගොඩක් වැදගත් වෙයි.

    බැනුම් අහලා අහලා තෙම්පරාදු උනාම කවුරු මොක කිව්වත් ගානක් නෑ. කවුරු කොහොම වල කැපුවත් ගානක් නැ. පෙන්නේ අරමුණ විතරයි. අන්න ඒ මට්ටමට එන්න. මේ ලෝකේ දියුණු උන හැමෝම කෝටි ගණන් බැනුම් අහලා තමා එතනට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව හැමෝම උදව් කරලා නෙවෙයි.

    ගහලා හරි, බැනලා හරි, අඬලා හරි, වැඳලා හරි තමන්ගේ වැඩේ කරගත්ත කෙනා තමා දිනුම්.
    umba kiyana eka hari machan..eth meyath ekka me prashne mehema wisadanna amrui kiyala anantawath hitila tiyenne...mokada mama mechchara kapa kirimak karaddi mage agayak dakinne nathuwa podi dewal walata ohoma karanawa kiyanne oka issarahata tawa wadi wenawa..anika randu karalath dan mata ati wela tiyenne
    Ube katawa gana ahuwama dukai bro. Manasika suwaya tiyaganin. Gedara ganat balapan. Katawat oni widihata life eka geniyanna bane
    ow ban
    eka aththa machan.me kathawa hari.anika uba karana hamadema ganita kiyanna ona na.amma thaththata ubata puluwan widiyata salakapan.ewa ganita kiyanna yanna one na.ube future eka plan karaganna.katawath kiyanna yanna epa.kawada hari ubata inne ubama witharai.ekath mathaka thiya gannna.
    :yes::yes:
    yakoo mewane prashna mama hithuwe matai prashna kiyala ,, mama me oluwa gahagena innawa savings naha jobath salary adu karana sceen ekak ne kiyala eka ekka baladdi ban oba inna prashne ne prashne .. ane ammo oken ain weyan machan what s the purpose of living in the hell when you have a paradise out there,, obe income eka decent nam kohe hai yamanko babawath aran , podi ekath happy eke idi . obala oya podi eka gana hithala ekata idan uge mulu lama wiyama aul karanawa think abt that. paw ban . obalage dewal balala uta depression hadenwa .podda loku weddi machan oka godak balapai. obe income eka shape nam palayan ban kohe hari obai babai oya ganita bambu gaha ganna kiyala. anika obe amma thatha gana balanne naha kiyanne obath waradi . your kid will learn from you guys so keep a positive impression.
    :rolleyes::rolleyes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යකෝ මේවයෙ ඉන්න උන් ගෑනුන්ගෙ මොකක් බලලද දන්නෙ නෑ කසාද බැඳල තියෙන්නෙ

    Wacky Races Lol GIF by Boomerang Official

    මේකිද උඹේ ගෑනි?
    බෙහෙත් අරන් දියන් යකෝ.
    පව් හෙන ඔළුවෙ අමාරුවක ඉන්නේ.
    ------ Post added on May 16, 2025 at 2:39 PM

    @cool_dodam
    ------ Post added on May 16, 2025 at 2:41 PM
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,969
    4,398
    113
    Wacky Races Lol GIF by Boomerang Official

    මේකිද උඹේ ගෑනි?
    බෙහෙත් අරන් දියන් යකෝ.
    පව් හෙන ඔළුවෙ අමාරුවක ඉන්නේ.
    ------ Post added on May 16, 2025 at 2:39 PM

    @cool_dodam
    ------ Post added on May 16, 2025 at 2:41 PM

    මේ ගෑනිගෙ ට්‍රැක් අවුට් ද? :eek: