ඊයේ මැච් එකට මලින්ගව නොදා...හේරත් හිටියනම් හොදයි කියල උඹලට හිතෙන්නේ නැද්ද??? එහෙම නැත්තම් මාලින්ගයට දිගට හරහට ගහනකොට ඒ වෙනුවට තිසරයව ගෙනාව නම් හොදයි කියල උඹලට හිතෙන්නේ නැද්ද???
මං මේ කාටවත් මඩ ගහන්න අහනව නෙවෙයි...හිතේ තියෙන දුකටයි ඇහුවේ.....
මං මේ කාටවත් මඩ ගහන්න අහනව නෙවෙයි...හිතේ තියෙන දුකටයි ඇහුවේ.....