ඊයේ මැච් එකට

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඊයේ මැච් එකට මලින්ගව නොදා...හේරත් හිටියනම් හොදයි කියල උඹලට හිතෙන්නේ නැද්ද??? එහෙම නැත්තම් මාලින්ගයට දිගට හරහට ගහනකොට ඒ වෙනුවට තිසරයව ගෙනාව නම් හොදයි කියල උඹලට හිතෙන්නේ නැද්ද???

    මං මේ කාටවත් මඩ ගහන්න අහනව නෙවෙයි...හිතේ තියෙන දුකටයි ඇහුවේ.....:(
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ane manda machanla samaharavita malinga wenuwata herath dala api sellam karalaa match eka paradunanam kattiya kiyayi herath danne nathuwa malinga demanam hodai kiyala..kohomath magenam ai match balanna balaporoththuwak ne...:(:(:(:(:(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මටත් සෑහෙන්න ප්‍රශ්නයක් උනේ ඇයි තිසරට බෝල කරන්න දුන් නැත්තේ කියන එක ?
    සිරාවටම ඇයි ?
    :oo::oo:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ane manda machanla samaharavita malinga wenuwata herath dala api sellam karalaa match eka paradunanam kattiya kiyayi herath danne nathuwa malinga demanam hodai kiyala..kohomath magenam ai match balanna balaporoththuwak ne...:(:(:(:(:(
    mamath giya 50 overs world cup ekedi ohoma hithala thamai unne:(aye nam match balanne naha kiyala:(eth ban ratak jaya ganna oni avasthavaka apiva nikanma match valata adila yanava ne ban:)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    97901168.jpg