චාමික , දසුන් , වනිදු තුන්දෙනාගෙන් බැලුවත් මැච් දෙකේ ගැහුවේ නැති උනත් වනිදු බැටා බන්. චමිකට උඩින් ඌ කොහොමත් ගහනව.
------ Post added on Sep 5, 2021 at 8:38 PM
චාමික , දසුන් , වනිදු තුන්දෙනාගෙන් බැලුවත් මැච් දෙකේ ගැහුවේ නැති උනත් වනිදු බැටා බන්. චමිකට උඩින් ඌ කොහොමත් ගහනව.
Umben thamai Asawata cricket gahala nadda kiyala ahanna wenne. Yako aru ganuwe Back Foot Defence ekak. E dapu boleta loweth forward defence gahanna ba. Uta defence ekakata yanawanam gahanna thiyenne oka thamai. Ekko leave karanna one. Uge karumeta edge una.ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
අසලංකව වෙනස් නොකර තියන එක හොදයි බන්. පොර 1 down ගහල England series fail උනා. අපිට තියෙන ලොකුම අවුල තමා හරි හමන් සොලිඩ් බැටෙක් නැති එක. ඊලග මැච් එකට KJ එනව කියල තමා කියන්නෙ.KJP nadda ban?
Opening eka Minod ta settle wenna bahane presure eka Avishkata enava normal ithin uu attack karanna hadanne...
Bhanuka ta 6 or 7 dunna nam mata hithenne hondai..
one down nam gahanna one solid batek DDS ta chance thiyenava aapu gaman hanuma wage nelaaena yanne nathuva settle welaa gahanna
Lahiru thirimanna oka karaddi ape eunta puke iththavo duwanna gaththane okkoma power hitters la one kiyala.. shik.
අපි @yapa100 ට වැඩියෙ නම් දන්නවා... කෝ ත්‍රෙඩ් එකෙ අයිතිකාරයගෙ දැනුම බලපන්කො මේකෙ මුල හරියෙ...sinhalunge cricket danuma.mun thrm nm maling dnne nh hebei
ou lady doctor tath hodt ghuw neh
------ Post added on Sep 5, 2021 at 8:38 PM
එක තමයි ඉතින් උන්ගේ තියෙන දුර්වල තැන් උන් ම ඕනේ හදාගෙන තව පොඩ්ඩක් සොලිඩ් කරගන්න සංග එහෙම පැය ගණන් බැටින් ප්‍රැක්ටිස් කරනවා කියල තිබ්බේ පුද්ගලිකවම.... මසල් මෙමරියට යනකන්ම. Practice make perfect අපේ එවුන්ට නෙට් සෙෂන් එකේ පැය දෙකක් වත් ගහන්නේ නැතුව ඇති ඉන්ජර්ඩ් වෙයි කියල බයට.අසලංකව වෙනස් නොකර තියන එක හොදයි බන්. පොර 1 down ගහල England series fail උනා. අපිට තියෙන ලොකුම අවුල තමා හරි හමන් සොලිඩ් බැටෙක් නැති එක. ඊලග මැච් එකට KJ එනව කියල තමා කියන්නෙ.
ඇයි බන් DDS අවුරුදු පහක් විතර ගහලත් තාම confidence නැත්තෙ?![]()
මට එදා ඉඳන් පෙන්න බැරි චරිතයක් බන් මෙ ලසිත් මාලිංග. අනික් එකා දිල්ශාන් .උඹල වගේ ගොන්නු ඉන්නකන් තමා මේහ් වගේ උන් පොරවල් වෙන්නේ
අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ...
අවිශ්ක, Backfoot punch
මිනෝද්, Backfoot defence
මට තේරුණ විදිහට හොඳේ...
උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.
ලංකාවෙ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තට පස්සෙ තමා ඔක්කොම හෙන ටික පාත් වෙන්න ගත්තේ. ඕකත් නෝමල් ජොබ් එකක් වගේ උනා නං සිරාවටම ක්‍රිකට් වලට ආදරේ කරන උන් සෙට් එකක් විතරයි සෙල්ලන් කරන්නේ. බලපං අනිත් රටවල් වල ඉන්දියා ඇරුනම ක්‍රිකට් ගහන උන් කෝටිපතියො නෙවෙයි. ඔය IPL එක ආවට පස්සෙ තමා අනික් උන්ටත් සල්ලි එන්න ගත්තේ. මං හිතන්නෑ ක්‍රිකට් තව වැඩි කාලයක් පවතී කියලා. ක්‍රිකට් කියන්නෙ ෆුට්බෝල් වගේ කමර්ශලයිස් කරන්න පුලුවන් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක නෙහ් ඒකට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නෙ. පොඩ්ඩක් හිතපං ටෙනිස් ගොල්ෆ් වගේ ස්පොර්ට්ස් කමර්ශලයිස් කරන්න ගියා නං එක එකාට ඕන විදියට අද ඔව්වා නැති වෙලා. කැරි ඉන්දියාව තමා ක්‍රිකට් වලට කෙල කලේ.මට එදා ඉඳන් පෙන්න බැරි චරිතයක් බන් මෙ ලසිත් මාලිංග. අනික් එකා දිල්ශාන් .
96 වර්ල්ඩ් කප් එක ගහපු ටීම් එකෙ ක්‍රීඩකයො ඉන්නකන් විතරයි ලංකාවෙ ක්‍රිකට් වල ගෝල්ඩන් ඒජ් එක තිබ්බෙ.
ඊට පස්සෙ හිටිය උන් ක්‍රීඩා කරෙ තමන්ගෙ වාර්තා වැඩි කරගන්න .
ඔය සංගා ,මහේල එහෙම වගෙ.
ලංකාවෙ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තට පස්සෙ තමා ඔක්කොම හෙන ටික පාත් වෙන්න ගත්තේ. ඕකත් නෝමල් ජොබ් එකක් වගේ උනා නං සිරාවටම ක්‍රිකට් වලට ආදරේ කරන උන් සෙට් එකක් විතරයි සෙල්ලන් කරන්නේ. බලපං අනිත් රටවල් වල ඉන්දියා ඇරුනම ක්‍රිකට් ගහන උන් කෝටිපතියො නෙවෙයි. ඔය IPL එක ආවට පස්සෙ තමා අනික් උන්ටත් සල්ලි එන්න ගත්තේ. මං හිතන්නෑ ක්‍රිකට් තව වැඩි කාලයක් පවතී කියලා. ක්‍රිකට් කියන්නෙ ෆුට්බෝල් වගේ කමර්ශලයිස් කරන්න පුලුවන් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක නෙහ් ඒකට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නෙ. පොඩ්ඩක් හිතපං ටෙනිස් ගොල්ෆ් වගේ ස්පොර්ට්ස් කමර්ශලයිස් කරන්න ගියා නං එක එකාට ඕන විදියට අද ඔව්වා නැති වෙලා. කැරි ඉන්දියාව තමා ක්‍රිකට් වලට කෙල කලේ.
බෝලෙත් ෆුට් බෝලයක් සයිස් කලානම් වැඩේ 100% කම්ප්ලීට්.මම නම් කියන්නෙ අපේ ටීම් එකේ බැට් එකේ පළල මදි. බැට් එකේ බඳ විකට් එකේ පළලට වඩා වැඩියෙන් හදන්න ඕන. එතකොට ඇස් පියන් ගැහුවත් වදිනවා. ලොවෙත් LBW යන්නෙත් නෑ.