ඊයේ මැච් එකේ ටක්කෙටම හරි ගිය Malinga ගේ ආනාවැකිය.

thakshara

Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    😣sinhalunge cricket danuma.mun thrm nm maling dnne nh hebei

    චාමික , දසුන් , වනිදු තුන්දෙනාගෙන් බැලුවත් මැච් දෙකේ ගැහුවේ නැති උනත් වනිදු බැටා බන්. චමිකට උඩින් ඌ කොහොමත් ගහනව.
    😪ou lady doctor tath hodt ghuw neh
    ------ Post added on Sep 5, 2021 at 8:38 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
    Umben thamai Asawata cricket gahala nadda kiyala ahanna wenne. Yako aru ganuwe Back Foot Defence ekak. E dapu boleta loweth forward defence gahanna ba. Uta defence ekakata yanawanam gahanna thiyenne oka thamai. Ekko leave karanna one. Uge karumeta edge una.
     
    • Like
    Reactions: incest_cult

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    KJP nadda ban?
    Opening eka Minod ta settle wenna bahane presure eka Avishkata enava normal ithin uu attack karanna hadanne...

    Bhanuka ta 6 or 7 dunna nam mata hithenne hondai..

    one down nam gahanna one solid batek DDS ta chance thiyenava aapu gaman hanuma wage nelaaena yanne nathuva settle welaa gahanna

    Lahiru thirimanna oka karaddi ape eunta puke iththavo duwanna gaththane okkoma power hitters la one kiyala.. shik.
    අසලංකව වෙනස් නොකර තියන එක හොදයි බන්. පොර 1 down ගහල England series fail උනා. අපිට තියෙන ලොකුම අවුල තමා හරි හමන් සොලිඩ් බැටෙක් නැති එක. ඊලග මැච් එකට KJ එනව කියල තමා කියන්නෙ.

    ඇයි බන් DDS අවුරුදු පහක් විතර ගහලත් තාම confidence නැත්තෙ?:confused2:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    😣sinhalunge cricket danuma.mun thrm nm maling dnne nh hebei

    😪ou lady doctor tath hodt ghuw neh
    ------ Post added on Sep 5, 2021 at 8:38 PM
    අපි @yapa100 ට වැඩියෙ නම් දන්නවා... කෝ ත්‍රෙඩ් එකෙ අයිතිකාරයගෙ දැනුම බලපන්කො මේකෙ මුල හරියෙ... 😂😂😂😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    අසලංකව වෙනස් නොකර තියන එක හොදයි බන්. පොර 1 down ගහල England series fail උනා. අපිට තියෙන ලොකුම අවුල තමා හරි හමන් සොලිඩ් බැටෙක් නැති එක. ඊලග මැච් එකට KJ එනව කියල තමා කියන්නෙ.

    ඇයි බන් DDS අවුරුදු පහක් විතර ගහලත් තාම confidence නැත්තෙ?:confused2:
    එක තමයි ඉතින් උන්ගේ තියෙන දුර්වල තැන් උන් ම ඕනේ හදාගෙන තව පොඩ්ඩක් සොලිඩ් කරගන්න සංග එහෙම පැය ගණන් බැටින් ප්‍රැක්ටිස් කරනවා කියල තිබ්බේ පුද්ගලිකවම.... මසල් මෙමරියට යනකන්ම. Practice make perfect අපේ එවුන්ට නෙට් සෙෂන් එකේ පැය දෙකක් වත් ගහන්නේ නැතුව ඇති ඉන්ජර්ඩ් වෙයි කියල බයට.

    වර්ල්ඩ් ක්ලාස් බොලර්ස් ල ඉස්සරහ බයෙන් තමයි ගහන්න වෙන්නේ තමන්ට තමන්ව ෂුවර් නෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    උඹල වගේ ගොන්නු ඉන්නකන් තමා මේහ් වගේ උන් පොරවල් වෙන්නේ
    මට එදා ඉඳන් පෙන්න බැරි චරිතයක් බන් මෙ ලසිත් මාලිංග. අනික් එකා දිල්ශාන් .

    96 වර්ල්ඩ් කප් එක ගහපු ටීම් එකෙ ක්‍රීඩකයො ඉන්නකන් විතරයි ලංකාවෙ ක්‍රිකට් වල ගෝල්ඩන් ඒජ් එක තිබ්බෙ.
    ඊට පස්සෙ හිටිය උන් ක්‍රීඩා කරෙ තමන්ගෙ වාර්තා වැඩි කරගන්න .
    ඔය සංගා ,මහේල එහෙම වගෙ.
     
    • Like
    Reactions: aggregate

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ... 😂
    අවිශ්ක, Backfoot punch
    මිනෝද්, Backfoot defence
    මට තේරුණ විදිහට හොඳේ...

    උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.

    මොන පාද ද බන් අපිට .බැට් එක ගත්තා පොල් අඩි වැනුවා .වැදුනොත් 6යි නැත්නම් අව්ට් .ඉදල හිටලා තමා බොලේ බැට් එකේ වදින්නේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට එදා ඉඳන් පෙන්න බැරි චරිතයක් බන් මෙ ලසිත් මාලිංග. අනික් එකා දිල්ශාන් .

    96 වර්ල්ඩ් කප් එක ගහපු ටීම් එකෙ ක්‍රීඩකයො ඉන්නකන් විතරයි ලංකාවෙ ක්‍රිකට් වල ගෝල්ඩන් ඒජ් එක තිබ්බෙ.
    ඊට පස්සෙ හිටිය උන් ක්‍රීඩා කරෙ තමන්ගෙ වාර්තා වැඩි කරගන්න .
    ඔය සංගා ,මහේල එහෙම වගෙ.
    ලංකාවෙ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තට පස්සෙ තමා ඔක්කොම හෙන ටික පාත් වෙන්න ගත්තේ. ඕකත් නෝමල් ජොබ් එකක් වගේ උනා නං සිරාවටම ක්‍රිකට් වලට ආදරේ කරන උන් සෙට් එකක් විතරයි සෙල්ලන් කරන්නේ. බලපං අනිත් රටවල් වල ඉන්දියා ඇරුනම ක්‍රිකට් ගහන උන් කෝටිපතියො නෙවෙයි. ඔය IPL එක ආවට පස්සෙ තමා අනික් උන්ටත් සල්ලි එන්න ගත්තේ. මං හිතන්නෑ ක්‍රිකට් තව වැඩි කාලයක් පවතී කියලා. ක්‍රිකට් කියන්නෙ ෆුට්බෝල් වගේ කමර්ශලයිස් කරන්න පුලුවන් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක නෙහ් ඒකට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නෙ. පොඩ්ඩක් හිතපං ටෙනිස් ගොල්ෆ් වගේ ස්පොර්ට්ස් කමර්ශලයිස් කරන්න ගියා නං එක එකාට ඕන විදියට අද ඔව්වා නැති වෙලා. කැරි ඉන්දියාව තමා ක්‍රිකට් වලට කෙල කලේ.
     
    • Sad
    Reactions: BruceWayne92

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    Most of them played standing still shots. They were neither clear front or back foot shots. Malinga was right about one thing. They did their homework. It was almost like our team couldn’t decide what foot to play 😶
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ලංකාවෙ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තට පස්සෙ තමා ඔක්කොම හෙන ටික පාත් වෙන්න ගත්තේ. ඕකත් නෝමල් ජොබ් එකක් වගේ උනා නං සිරාවටම ක්‍රිකට් වලට ආදරේ කරන උන් සෙට් එකක් විතරයි සෙල්ලන් කරන්නේ. බලපං අනිත් රටවල් වල ඉන්දියා ඇරුනම ක්‍රිකට් ගහන උන් කෝටිපතියො නෙවෙයි. ඔය IPL එක ආවට පස්සෙ තමා අනික් උන්ටත් සල්ලි එන්න ගත්තේ. මං හිතන්නෑ ක්‍රිකට් තව වැඩි කාලයක් පවතී කියලා. ක්‍රිකට් කියන්නෙ ෆුට්බෝල් වගේ කමර්ශලයිස් කරන්න පුලුවන් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක නෙහ් ඒකට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නෙ. පොඩ්ඩක් හිතපං ටෙනිස් ගොල්ෆ් වගේ ස්පොර්ට්ස් කමර්ශලයිස් කරන්න ගියා නං එක එකාට ඕන විදියට අද ඔව්වා නැති වෙලා. කැරි ඉන්දියාව තමා ක්‍රිකට් වලට කෙල කලේ.

    ක්‍රිකට් ගහැව්වෙ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සු කාලයක් .
    මන් අහලා තියෙනවා නෙදර්ලන්තයෙ රජ පවුලෙ ක්‍රීඩාවත් ක්‍රිකට් කියලා.

    ෆුට්බොල් කියන්නෙ මිනිස්සුන්ගෙ ක්‍රීඩාව .

    ක්‍රිකට් මිනිස්සුන්ගෙ ක්‍රීඩාව කරෙ ඉන්දියාවෙන් .
    ඉන්දියාවෙ තමා මන් හිතන්නෙ ලොකෙ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන්ගෙන් 90% ක් ම ඉන්නෙත් .
    ඉතිං හිතාගනින්කො ක්‍රිකට් තියෙන්නෙ කොතනද කියලා.

    මෙ ටී ටුවෙන්ටි වගෙ නිකන් මිනිස්සු පිනවන දේවල් ඇඩ් කරායින් පස්සෙ තම ක්‍රිකට් වල ජීව ගුණය නැති වෙන්න ගත්තෙ.

    ඉන්දියාවෙ නූගත් උන් වැඩිය ඉන්නකන් ක්‍රිකට් තියෙවි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    මම නම් කියන්නෙ අපේ ටීම් එකේ බැට් එකේ පළල මදි. බැට් එකේ බඳ විකට් එකේ පළලට වඩා වැඩියෙන් හදන්න ඕන. එතකොට ඇස් පියන් ගැහුවත් වදිනවා. ලොවෙත් LBW යන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • මම නම් කියන්නෙ අපේ ටීම් එකේ බැට් එකේ පළල මදි. බැට් එකේ බඳ විකට් එකේ පළලට වඩා වැඩියෙන් හදන්න ඕන. එතකොට ඇස් පියන් ගැහුවත් වදිනවා. ලොවෙත් LBW යන්නෙත් නෑ.
    බෝලෙත් ෆුට් බෝලයක් සයිස් කලානම් වැඩේ 100% කම්ප්ලීට්.
     
    • Love
    Reactions: Candid-B

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Malinga, Russel, Dilshan karana program hodai eth podi awlakata thiyenne team eke ayage analysis onewata wada English subtitles ekkama dala dunnama eken awasiya wenne ape team ekatamai, mage idea eka nam ape ayage adu padu kiyanawata wada opposite team eke tactics analyze kaloth meeta wade hoda wei wage.

    Ps - poddak kalpana karala baluwoth mewa thama tharaga pawadeem kiyanne match ekata kalin karana public analysis eka, mokada team eke ayage strength, week point danna aya ewa penna one public wa neme, parana ayata kapilla thiyenna puluwan eth mehema karana ekath waradi.