ප්‍රේමදාස බන් අපි දන්න කාලේම ඉඳන්. සෙකන්ඩ් ඉනිංස් ගහන ටිම් එක පරදයි.
ඒක ඕන පොඩි එකෙක් දන්නවා කමෙන්ට්‍රි එකේ වුණුත් කිව්වේ ඕක.
ලොකු ඔට්ටුව්වක් ගියා ද දන්නේ නැහැ.
ලංකාව අනිවාර්යෙන් සෙකන්ඩ් බැට් කරන්නේ කියලා. ?
නිව් සිලන්ඩ්. ටොස් දින්නොත් අනිවාර්යෙන් මුලින් ගහනවා එකේ අවුලක් නැහැ.
ලංකාව දින්නොත් නේ කෙස් අන්න ඒකට ලොකු පගාවක් ගන්න ඇති.
මේක නම් සුවර්.
ලෝනතයනට කොහොමත් ගහන්න බැහැ. හැබැයි ප්‍රේමදාස එකේ දෙවැනි ඉනිම් සෙල්ලම් කරන්න නම් කොහොමත් බැහැ.