දයාසිරි බයේ පැනලා ගියා.
මිනිහා පන්ඩිත කමට ආවට විමල් ලග තියන තොරතුරු වලට මිනිහට කට උත්තර නැති උනා.මිනිහා බැලුවා විවාද කලොත් කෙලවෙනවා.ඒ හින්දා මාරු උනා....
විශේශ - අවසානයේ දයාසිරි කැමති උනා දෙන්නත් එක්ක විවාදේ කරන්න.එත් එයාට කෝල් එකක් ආවා.පස්සෙ බැහැ කිව්වා.
කව්ද කෝල් කලේ ?
රනිල්?
මංගල?
ජෙනරාල්ද?

දයාසිරිගේ ආත්ම ශක්තිය ගැන සතුටුයි.විමල් හිටියේ තැතිගත් ස්වරූපයෙන්.රාජිත බලෙන් එතනට ගෙනාව බවක් මුහුනෙන් පෙනුනෙ.කොහොම උනත් විමල් කල වැඩේ කැතයි.සංවාදය නොකලත්,ඔළුවක් තියන රටේ මිනිස්සු හිතන්න ඕන දේ හිතා ගත්තා.

අර ගෝතයා ඇස් දෙකත් පොඩි කරගෙන මැදට පනින හැටි දැක්කම හිනා වෙලා පන යනවා....![]()

දයාසිරි බයේ පැනලා ගියා.
මිනිහා පන්ඩිත කමට ආවට විමල් ලග තියන තොරතුරු වලට මිනිහට කට උත්තර නැති උනා.මිනිහා බැලුවා විවාද කලොත් කෙලවෙනවා.ඒ හින්දා මාරු උනා....
විශේශ - අවසානයේ දයාසිරි කැමති උනා දෙන්නත් එක්ක විවාදේ කරන්න.එත් එයාට කෝල් එකක් ආවා.පස්සෙ බැහැ කිව්වා.
කව්ද කෝල් කලේ ?
රනිල්?
මංගල?
ජෙනරාල්ද?
දයාසිරිගේ ආත්ම ශක්තිය ගැන සතුටුයි.විමල් හිටියේ තැතිගත් ස්වරූපයෙන්.රාජිත බලෙන් එතනට ගෙනාව බවක් මුහුනෙන් පෙනුනෙ.කොහොම උනත් විමල් කල වැඩේ කැතයි.සංවාදය නොකලත්,ඔළුවක් තියන රටේ මිනිස්සු හිතන්න ඕන දේ හිතා ගත්තා.

owowwwwwwwmachan mama ahanne mechcharai ei dayasirita bari uneee thawa ekkenek ekkan enn....????
Mokada wipakshaya hondatama dannawa nikan hari mee seen eka anduwa oppu kaloth apahu un tika deshapalanayata awith iwarai....!!!
eeka nisa un kiwwa dayasirita umbaaa challenge eka baara gaththanam umbama kara ganin api owata enne naha kiyala.....!!!
ai unta ekkenek yawala wiwaade karanna bari??