ඊයේ රාත්‍රියේ ඔලු පලාගෙන

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,530
    10,291
    113
    44
    Living in an Atom
    ඔන්න අනුර කුමාරයි පක්ෂේ අනෙක් උනුයි කුලල් කාගන්න පටන් අරගෙන. ඊයේ රාත්‍රියේ ඔලු පලාගෙන . පක්ෂ අරමුදල් අස්ථානගත වෙලා. තව පොඩ්ඩෙන් අන්තර්ජාලය කැලබේ. News On the way.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න අනුර කුමාරයි පක්ෂේ අනෙක් උනුයි කුලල් කාගන්න පටන් අරගෙන. ඊයේ රාත්‍රියේ ඔලු පලාගෙන . පක්ෂ අරමුදල් අස්ථානගත වෙලා. තව පොඩ්ඩෙන් අන්තර්ජාලය කැලබේ. News On the way.

    ජෙප්පෝ ළඟ හොර බොරු නෑ. තව එකෙක් මාට්ටු කරලා සද්ද නැතිව ඉන්න තමා දන්නවා🤣
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ජෙප්පෝ ගැන ඇරෙන්නේ වෙන මාතෘකා මොනවත් නැද්ද බන්?
    සජියා ගැනත් මොනව හරි දාපල්ලා :baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඇයි බන් පොහොට්ටුවේ උන් ජවිපෙ ට 10% ක් වත් ඡන්ද ගන්න බෑ කියද්දි උබල උන් ගැනම හොය හොය ඉන්නෙ? පොහොට්ටුවෙ උන් කියන එව්ව ගැන විශ්වාසයක් නෑ වගේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පිස්සුද බං උන් සමගියෙන් පක්ෂ අරමුදල උලාගෙන කන්නේ🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ලංකාවේ වැඩිම fund තියෙන්නේ JVP එකේ එකෙනුත් වැඩිම කොටස එවන්නේ ජපානේ ඉන්න එවුන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ වැඩිම fund තියෙන්නේ JVP එකේ එකෙනුත් වැඩිම කොටස එවන්නේ ජපානේ ඉන්න එවුන්
    ඔය තිබුනට, කටුමැටියෙන්වත් අර අමුවෙන් ස්වර්ගසත කරපු එකාගේ පවුලට වැටිලා ඉන්න ගෙයක් දීගන්න බැරි හිඟන හපුටු මට්ටකුන්ඩලී ලයින් එකක් යන්නේ.

    මුංට ලංකට් එක හරි හම්බෙන්නේ ඒ ම්නිහා හින්දා කියලවත් හිතන්න තිබුනා.
    🤣🤣