ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා :( මාරම කුඩු බොන සෙට් ඉන්නෙ දැන් මෙහෙ.. රෙද්දක්වත් පරිස්සම් කරන්න බැහැ උස්සගෙන යනවා :baffled:

    වෙන්න බැනේ.... පිළිගන්නේ කොමද ?

    කිට්චෙන් එකට ආව කියන්නේ ගෙට ඇතුළු උන, එතකොට වටිනා දෙයක් නේ අරන් යන්නේ.

    ඔයා පැන්ටි, පැන්ට්‍රි , පටලන් වගේ
     
    sansun_podda

    Member
    Oct 15, 2014
    37
    1
    0
    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා :( මාරම කුඩු බොන සෙට් ඉන්නෙ දැන් මෙහෙ.. රෙද්දක්වත් පරිස්සම් කරන්න බැහැ උස්සගෙන යනවා :baffled:

    ඒක නං ඇත්ත යාලු :( කුඩ්ඩො වැහි වහල දැන් යහපාලනේ තමා. ඔයාට කියන්න පෙරේදා මං කොල්ලෙක් ගහද්දි දාගන හිටපු කොන්ඩම් එක කොහෙන්ද මන්ද ආපු එකෙක් ගලවන් දිව්වා කියන්නකො. :dull: :(
     
    • Like
    Reactions: djnick

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පෑන්ට්‍රි කියන්නෙ කුස්සියේ තියෙන කබඩ් වලට ගොනෝ
    උබලගේ දිහා කුස්සියේ බෝතල් එහෙම දාන්නෙ පරන අන්ඩර්වෙයා වලටද? :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා :( මාරම කුඩු බොන සෙට් ඉන්නෙ දැන් මෙහෙ.. රෙද්දක්වත් පරිස්සම් කරන්න බැහැ උස්සගෙන යනවා :baffled:

    ඇයි බන් කුස්සියෙ දොර වහන්න අමතක වුනාද...? මොනවද තේක්ක වගේ එකකින් හදපුවද....
    ඇයි බන් බිත්තියක හයිකරපු එකක් ගලවගෙන යනකන් තොපි මැරිලද හිටියෙ
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ගෑනුන්ට කුඩු ගහන්න සල්ලි නැති උනාම ගෙදර තියෙන පැන්ට්‍රි කබඩ් එක හරි කමක් නෑ :P