ඊයේ වෙනස programme එක බලපු උන් ඉන්නවද ???

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඊයේ වෙනස programme එක බලපු උන් ඉන්නවද ???

    ඊයේ ITN එකේ වෙනස programme එකේ අම්පාරේ කන්දක හිටපු මිනි කන සත්තු ජාතියක් ගැන උන් segment එකක් ගියා..උඹලා කවුරු හරි දන්නවද ඒ ගැන ??:confused::confused::confused::confused::confused::confused:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඊයේ ITN එකේ වෙනස programme එකේ අම්පාරේ කන්දක හිටපු මිනි කන සත්තු ජාතියක් ගැන උන් segment එකක් ගියා..උඹලා කවුරු හරි දන්නවද ඒ ගැන ??:confused::confused::confused::confused::confused::confused:
    :no::no::no: dekke naha machan .sure da ampare ma kiyala..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙනස නම් මම අනිවා බලනවා.. ඒත් ඊයෙ බලන්න බැරි උනා බං.. ටිකක් කාර්යබහුල උනා..
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    යකුනේ මම හිතුවේ නෑ මේක මෙච්චර බරපතල case එකක් කියලා... search එකක් දාද්දි මේ case එක ගැන report වෙච්ච ගොඩක් ආව බොල....ඔං මන් උබලටත් බලාගන්න එක්ක links ටික දැම්මා

    http://http://www.dailynews.lk/2011/07/19/fea29.asp
    http://www.bigfootencounters.com/sbs/martinez.htm
    http://www.thesundayleader.lk/2011/07/24/twenty-eight-years-gone-and-still-with-sinhala-nittaewo/