ඊයේ වෙනස programme එක බලපු උන් ඉන්නවද ???

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නිට්ටාවෝ, වැද්දෝ සහ සිංහලයෝ

    මම වැඩසටහන නම් බැලුවෙ නෑ... මිනීකන සත්තු කිව්වෙ මොක්කුද?

    මෙහෙම එකක් තියෙනවා. ඉස්සර "නිට්ටෑවො" කියල මිනිස්සු ජාතියක් ඉඳල තියෙනව. නිට්ටෑවො මිනීමස් කාල තියෙනව. මේක නිසාම මම දන්න විදිහට අවුරුදු 200කට විතර කලින් වැද්දො සහ නිට්ටෑවො අතර යුද්ධයක් ඇති වෙලා, වැද්දො නිට්ටෑවන්ව සමූල ඝාතනය කරල තියෙනව. දැන් නිට්ටෑවො නෑ...

    නිට්ටෑවො හිටිය කියනව අම්පාර, මොණරාගල වගේ පැතිවල කැලේ කඳු උඩ. උන් වැද්දන්ටත් වඩා වනචාරියො බව තමයි මම අහල තියෙන්නෙ.



    වැද්දො කියන්නෙ ලංකාවෙ ආදිවාසියො නෙමෙයි... ඒක අපේ සිංහල කම නැති කරන්න ගොතපු අමන බොරුවක්. දඩයම් කල පලියට, කැලේ හිටපු පලියට ආදි වාසී වෙන්නෙ නෑ... ඕනනම් මෙහෙම හිටන්නකො, වැද්දන්ගෙ තාත්තත් ඉන්දියන් කාරයෙක් වෙච්චි එකේ, වැද්දො ලංකාවෙ ආදි වාසීන් වෙන්නෙ කොහොමද? අපි සිංහලු,වැද්දො, ඔක්කොම ලංකාවෙ ආදිවාසීන්. ඉස්සර වැද්දො රජ්ජුරුවන්ට කතාකරල තියෙන්නෙ "හූරා" කියල. හූරා කියන්නෙ මස්සිනා මම දන්න විදිහට.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    නිට්ටෑව කියන්නෙ අඩි 4ක් විතර උස මිනිස්සු වගේම සතෙක්! අනුරාධපුරේ උන් ඉන්නවා කියලා ඉස්සර පත්තරේක තිබ්බ මතකයි.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    03%25255B2%25255D.jpg