ඊයේ සටන තමයි සටන.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඊයේ සටන තමයි සටන.

    අමිල හිමි : blah blah blah blah (මහින්දගේ රෙදි ගලවමින්)

    මහින්ගේ බත් ගොට්ටා : blah blah blah (බාධා කරයි)

    අමිල හිමි : දවසක් මන් පාරේ යනකොට තඩි වල හරකෙක් පන්නා. කිලෝ 300ක් විතර ඇති. මන් ජග් ජග් ගාලා එලෙව්වා.

    මහින්ගේ බත් ගොට්ටා : අනේ හාමුදුරුවනේ මම කිලෝ 80 යි.


    අඩෝ අර මහින්දගේ බත් ගොට්ටෝ දෙන්න කතා කරේ විදේශ බල වේග ගැන විතරයි. ලොල් බන්.
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.

    ලින්ක් ඉල්ලන්න එපා. නෙට් slow

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .

    ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ..
    ඩයස්පොරාව,
    බෙදුම්වාදය,
    ජාත්යන්තර කුමන්ත්‍රණ,
    NGO
    ඩොලර් කුට්ටි,
    විදෙශ අතපෙවීම්
    ,

    රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.

    සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ. අර සුරංග කියන එකා Programme එක කෑවා.
    :angry::angry::angry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මොහාන් සමරනායක දැන් පත් වෙලා ඉන්න තත්වෙ දැක්කහම දුකයි
    හැමෝටම කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් රටක් ඉක්මට ඕනෑ කර තිබේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මහින්දට උසාවි නියෝග වෙනස් කරන්න පුළුවන් එක වැරදි නේද ඇහුවම. මොහාන් කියනවා යුද්දේ දින්නලු.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලන අපට එපා – එජාප නියෝජ්‍ය නායක
    අහිංසක එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එජාප නායකයෙක් මිස ආණ්ඩුවෙන් පැනපු පතෝලයන් අවශ්‍ය නැතිබව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි ආරංචිමාර්ග පවසයි.
    එක්සත් ජාතික පක්ෂයේ එදා සිට අද දක්වා පක්ෂය වෙනුවෙන් කැපවුණු පාක්ෂිකයන්ට තම පක්ෂයේ නායකයෙක් අවශ්‍ය බවත් නිදහස් පක්ෂයෙන් ආපු මෛත්‍රීලා යටතේ ආණ්ඩු අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන බව දැනගන්නට තිබේ.
    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා යන දෙපලගේ විකාර ප්‍රතිපත්ති හේතුවෙන් කලකිරීමට ලක්ව ඇති ප්‍රේමදාස මහතා මේ දිනවල හම්බන්තොටට වී රහසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහය පළකරමින් සිටින බවද වැඩිදුර ආරංචි මාර්ග පවසයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    10885590_366967410142933_4720904326799695853_n.jpg