facebook එකේ තමා ජෙප්පොන්ට තරු විසික් වෙන්න දෙනවා..![]()
ආ බීපන්
ඇයි බන් ඒ සැප උබට දෙන්නේ නැද්ද?අනුර දැන් තවත් මහත් වෙලා නේ..
ඇයි බන් පච අනුර හොරු ඇල්ලුවේ දැක්කේ නැතෙයි...
මයිනාගේ ෆයිල් වලින්ද ? මේ අර මයිනා ගාව තිබ්බ ෆයිල් ටික කෝ............ඇයි බන් ඒ සැප උබට දෙන්නේ නැද්ද?
ඇයි බන් පච අනුර හොරු ඇල්ලුවේ දැක්කේ නැතෙයි...![]()
![]()
------ Post added on Sep 15, 2024 at 11:38 AM

මොකෝ මේ කලබලේරිදිලා.............
මයිනාගේ ෆයිල් වලින්ද ? මේ අර මයිනා ගාව තිබ්බ ෆයිල් ටික කෝ............
------ Post added on Sep 15, 2024 at 11:40 AM
අපි කිව්වා නේ බයියෝ ඉන්නේ අන්තිම සතිය වෙනකම්.. මොකද අපිට උබලා වගේ නෙමෙයි වැඩ තියෙනවා. තව ඒවා එලියට එනවා.. අනුර කිච වෙලා යන්නම.. දැක්කා නේ facebook එකම ඒක රැයකින් වෙනස් උණු විදිහඅද කැම්පේන් සෙට් එක උදේ පාන්දර ඉඳල ගේමට බැහැල ඉන්නේ. ඊයෙ රෑ සෙට් එකට වැලි දාල ඇරලා වගේ. ගන්න පඩියට හරියට වැඩ කරපන් කියල.![]()
අපි කිව්වා නේ බයියෝ ඉන්නේ අන්තිම සතිය වෙනකම්.. මොකද අපිට උබලා වගේ නෙමෙයි වැඩ තියෙනවා. තව ඒවා එලියට එනවා.. අනුර කිච වෙලා යන්නම.. දැක්කා නේ facebook එකම ඒක රැයකින් වෙනස් උණු විදිහ
------ Post added on Sep 15, 2024 at 11:42 AM
ඔහොමවත් සතුටු වෙයන්.. සැප්තැම්බර් 22 උබලා වගේ දාමරික උන්ට පාඩම උගන්වන්නේ පච අනුරව 2% නැතුව ගෙදර යවලා..
කවුද දන්නේ නෑ දුවන්නේ..අනේ රත්තරනේ කොහෙද මේ දුවන්නේ?![]()
කවුද දන්නේ නෑ දුවන්නේ..![]()
![]()
අනික තව පච වාගයක් තියෙනවා එඩිට් කරන්නත්
------ Post added on Sep 15, 2024 at 11:45 AM
ගිහින් දෙරණ news බලපන්.. පැහැදිලිව කියනවා..මම තාම මේ උඹ අර රනිල් කියපු එකේ සෝර්ස් එක දානකන් ඉන්නේ. ඉක්මනට එවපන් ඕක.
ගිහින් දෙරණ news බලපන්.. පැහැදිලිව කියනවා..![]()
![]()
එකවත් හොයාගන්න බැරි උන් නේ මේ ඉන්නේ..
වෙලාව නාස්ති නොකර ගිහින් දෙරණ news බලපන්..උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ ඕක තියන තැන දාපන්ඔ දාපන් බන් වෙලාව නාස්ති නොකර. අපරාදේ වෙලාව.
වෙලාව නාස්ති නොකර ගිහින් දෙරණ news බලපන්..
ඊයෙ රීගත්ත ඒවනම් හෝදන්න හම්බෙන්නෙ නෑ මේ කපේටඅද කැම්පේන් සෙට් එක උදේ පාන්දර ඉඳල ගේමට බැහැල ඉන්නේ. ඊයෙ රෑ සෙට් එකට වැලි දාල ඇරලා වගේ. ගන්න පඩියට හරියට වැඩ කරපන් කියල.![]()