ඊයේ හවස මහව කෝච්චියේ EK member

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,391
    12,328
    113
    හොඳ වෙලාවට මං ප්‍රයිවට් ජෙට් එකේම හැම තැනම යන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,629
    102,992
    113
    ඉතින් තෝ user id එක බලාගත්තෙ නැද්ද?
    Disgusted Steve Carell GIF


    මටත් සතියකට කලින් වගේ බස් එකේදි පරණ මෙම්බර් කෙනෙක් හම්බුනා, පොඩි කයියක් දාගෙන ආවා, මන් ජොඉන් වෙන්න කලින් ඇක්ටිව් පොරක්
    දැනුත් ඇති වෙන නමකින්
    ------ Post added on Sep 27, 2026 at 9:00 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,175
    3,212
    113
    කෝච්චියෙ යද්දි මේ වැලකිරිය බලන්න පුලුවන්ද බං
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,432
    1
    12,004
    113
    mama 4n eken kiriyta enne patta kalathurakin. 4n eke thiyena 4to ekak upload krnda wage thama. heluwak unath loku screen eke blnda one :love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,784
    17,985
    113
    Auckland
    ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියො වැඩ ඉන්නේ

    ඔව් එදා මහ මූසල දවසක් තමා

    දෙය්යො ගාල්ලවේසි බස් එකෙ කෙලින්ම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉදගත්තෙ
     
    • Haha
    Reactions: windows_ubuntu

    Paws

    Active member
  • Sep 26, 2026
    113
    145
    43
    අම්මෝ බස් වල කෝච්චි වල යනකොට මේකට ලොග් වෙන්නෙ නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,046
    22,506
    113
    මේක හින්ද තමයි මම කෝච්චියේ යද්දී ඕක බලන්නේ නැත්තේ. කලුවෙක් දැකල පොටෝ ගැහුවොත් රෙදි නෑ.
    මට හිතෙන්නේ ඌ වැඩිය මේකට යන එන එකෙක් නෙමෙයි වගේ..

    දන්න එකෙක් නම් මේකට ප්‍රසිද්ධ තැනකදී එන්නේ නෑ..ආවත් ව.ඉ.වේ.පු ගැන දැක්ක ගමන් ක්ලොස් කරලා දානවා.. ඕක සුම් කර කර කියවන්නේ නෑ...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22