Beluwa den . Thnks.mn denan hitiye ne ehema ekakYourube eke thiyenawa wisthare. Kinestop kiyala search karala balapan
Beluwa den . Thnks.mn denan hitiye ne ehema ekakYourube eke thiyenawa wisthare. Kinestop kiyala search karala balapan
ඉතින් තෝ user id එක බලාගත්තෙ නැද්ද?
දැනුත් ඇති වෙන නමකින්මටත් සතියකට කලින් වගේ බස් එකේදි පරණ මෙම්බර් කෙනෙක් හම්බුනා, පොඩි කයියක් දාගෙන ආවා, මන් ජොඉන් වෙන්න කලින් ඇක්ටිව් පොරක්
ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියො වැඩ ඉන්නේ
Eeka etta .meke me header eka fixed thiyana eka hena awl wade. math public places waladi brightness hodatama adu karan thamai open karanne.
iye join wela dena talksඅම්මෝ බස් වල කෝච්චි වල යනකොට මේකට ලොග් වෙන්නෙ නෑ.
මට හිතෙන්නේ ඌ වැඩිය මේකට යන එන එකෙක් නෙමෙයි වගේ..මේක හින්ද තමයි මම කෝච්චියේ යද්දී ඕක බලන්නේ නැත්තේ. කලුවෙක් දැකල පොටෝ ගැහුවොත් රෙදි නෑ.