ඊයේ Boot එකක් කෑවා බන් :(

manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    එකිට පෙන්න උබ ගොඩ පලයන්
    වැටහේන්න වරදින්න ඕනේ තාමා.........
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    ලවු එකක් නැති වෙන එක ථර්කානුකූලව හිතුවම තරෙනවනේ ලෝක විනාසේ නෙමෙයි කියල...:yes:
    බැදල ඉද්දි ඩිවෝස් වෙන්න උනොත් , අනිත් කෙනා මැරුනොත් ඔන්න දැනෙන පාඩු...:sorry:
    එත් ලවු එකක් ඉවර වෙනවා කියන්නේ තව ලවක් පටන්ගන්න පුළුවන් කියන එක...:D
    හිතට දැනෙන දුක කොච්චර ලොකු උනත්, තර්කානුකුලව හිතුවම දුක් වෙන්නේ තේරුමක් නතුව කියන අදහස වත් හිතට ගන්න පුළුවන් නම් හරි...:)

    හිත හැදෙන්න නම් ටිකක් කල් යයි. :(
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Kalin kellata wada, Lassana kellek set karaganin. :P
    ( ethakota thamai kalin ekata hodatama ridenne.Wena mukuth ona naa)
    hitha hedennath ekka joint ekak gahapan.Wde hari. ;)
     
    Last edited:

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    Kella rooms valata aavey oya eyava marry karai kiyana vishvaasaya mathada neththam vaesa kamakatada? Ema haethuven oyaama teeranaya karaganna puluvan nikan phone eken tata bye kiyanne nethuva kohomahari hamuvela kathakaranna try karanna ona bava. Neththan oya neethiyenuth veradikaarayek venna puluvan.
    Do you have a conscience?

    එහෙම වෙනවද? මං හිතනැහැ එහෙම වෙයි කියලා,මොකද ඉස්සර අපි ශොපින්ග් ගිහින් එහෙ මෙහෙ හැමතැනම ගිහින් එද්දි රෑ වෙනවා සමහර් දවස් වල රෑ 10-11 වෙනවා ඒත් ගෙදරින් අව්ල් ආවේ නැහැ එයාගෙ අම්මට කෝල් කරල කියනවා මාත් එක්ක ඉන්නෙ කියලා,ඉස්සර මට බයික් එකක් තිබුනෙ නැහැ ඉතින් ත්‍රිවිල් එකේ තමයි ගෙදරට ගිහින් දාන්නෙ,දවසක් එයාගෙ අයියා කිව්වා මල්ලි රෑ ගමන් තියාගන්න එපා බයික් එකක්වත් ගනින් කියලා,ගෙදරිනුත් සීන් එක දන්න නිසා මට අව්ලක් නැතිවෙයි.

    දවසක මොනවා හරි වෙලා මාව හොයාගෙන ආවොත් මට බාරගන්න වෙයිද කියලා බයක් තියනවා :(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ටික කාලයක් බලනවා මොකද වෙන්නෙ කියලා :(

    oya tika kale balannama epa bn :angry: weda weradunama rate nethi boru gahagana apahu enawa saththai. :lol: :lol: :lol:

    uba hitha hadagana ube target goda daganin. apith me kelogana inne awurudu ganan love karala. uba sathutu weyan danma uba beruna ekata ;)
     
    • Like
    Reactions: ForgottenSand

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසක මොනවා හරි වෙලා මාව හොයාගෙන ආවොත් මට බාරගන්න වෙයිද කියලා බයක් තියනවා :(

    තෝ දැන්මම බය වෙලා නේ.ඒවාට කරන්න වැඩ තියෙනවා.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    මීට වැඩිය දේවල් මට වෙලා තියනවා මචන්. හැබැයි බීපු එක අනුමත කරන්න බැහැ. පස්සෙ හොද කැල්ලක් හොයා ගනින්. බූට් කැවයි කියලා බීලා නස්ති වෙන්න එපා. රැවුල් කොණ් ඩ වවාගෙන අපතයෙක් වෙන්නත් එපා. දවස් 2-3ක් වැඩට නොගිහින් හරි හිත හදා ගන්න බලපන්. මේ දවස් ටිකේ ජොක් ෆිලම් ටිකක් බලලා, කොහේ හරි රවුමක් ගහලා ආතල් එකේ ඉදපන්. එතකොට ඉබේටම අමතක වෙලා යයි

    කොහොමහරි කෙල්ලෙක් සෙට් උනා කියමුකො,ඒකිත් මට සිරා කරනවා කියමුකො,දවසක එයා අහයි ඔයා මීට කලින් කාත් එක්ක හරි ඉදලා තියනවද? Rooms ගිහින් තියනවද කියලා,එදාට මං එයාට දෙන උත්තරේ මොකක්ද බන් :( ඔව් කියන්නද නෑ කියන්නද? ඔව් කිව්වත් සමහර විට එයාත් මාව දාලා යයි නෑ කිව්වොත් මං එයාට කරන ලොකු අසාදාරනයක් බන්.සමහර වෙලාවට ජීවිත කාලෙම විදවයි එ දේ නොකිව්වට. :(
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ලවු එකක් නැති වෙන එක ථර්කානුකූලව හිතුවම තරෙනවනේ ලෝක විනාසේ නෙමෙයි කියල...:yes:
    බැදල ඉද්දි ඩිවෝස් වෙන්න උනොත් , අනිත් කෙනා මැරුනොත් ඔන්න දැනෙන පාඩු...:sorry:
    එත් ලවු එකක් ඉවර වෙනවා කියන්නේ තව ලවක් පටන්ගන්න පුළුවන් කියන එක...:D
    හිතට දැනෙන දුක කොච්චර ලොකු උනත්, තර්කානුකුලව හිතුවම දුක් වෙන්නේ තේරුමක් නතුව කියන අදහස වත් හිතට ගන්න පුළුවන් නම් හරි...:)

    :rolleyes: :yes: :yes: :yes:
     

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    උඹ ඒකිගේ කණ පැලෙන්න දෙකක් ගහලා එන්න එපැයි බන්... මමත් බූට් කාලා තියෙනවා බන් සෑහෙන්න... ඔච්චර හිතන්න එපා..ලව් කියන්නේ මුළු ජීවිතේම නෙමේ මචන්.. මමත් තරුණ කාලේ හිතුවේ එහෙමයි... කාලය තමයි මචෝ හොඳම බේත.. ඉවසලා ඔයා ගැන හිතලා වැඩ කරගන්න... ඒ අතරතුර වෙන හොඳ එකක් දා ගන්න... එතකොට අරක අමතක වෙනවා... දවසක ඔයාගේ ඉරණම් කාරි මුණගැහේවී... එතකන් ඉන්න මචන්... යන එකී කොහොමත් පිට යනවා.. ඉන්න කෙනා සදාතනික සෙනෙහසින් ඉන්නවා මචන්...



    hmmmm. Eka attha.. yana wesi ta yanna kiyala inna wesi ekka innawa. ganu kiyanne amuthu satthu jathiyak . wenas wenawa eka parata.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Yko ocharaa alila galila room ganet gihin gewal walinut danagena idalat ohoma dawasin 2n kisi tharahak wt natiwa wen wenawada bn

    Katha karanna wt hambune nadda wen wena eka gana.

    ekita st wela tiyene kauda kiyala wt uba hoyala baluwada ??

     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    uba wede karanna giye nethiwa neda oya de une :sorry:

    එහෙම නැහැ බන්,මටවත් හිතාගන්න බැහැ මොකද උනේ කියලා, :(
    එක පාරක් නෙවෙයි දහපාරක් විතර Rooms ගිහින් තියනවා.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    Yko ocharaa alila galila room ganet gihin gewal walinut danagena idalat ohoma dawasin 2n kisi tharahak wt natiwa wen wenawada bn

    Katha karanna wt hambune nadda wen wena eka gana.

    ekita st wela tiyene kauda kiyala wt uba hoyala baluwada ??


    ඊයෙ කෝල් කරා,ඒකි අයියට Phone එක දුන්නා අයියෙ එයාට කියන්න මං එයාට කැමති නැහැ මට කොල්ලෙක් ඉන්නවා මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා,මං අහුවා අයියෙ මොකක්ද අව්ල කියලා, ඌ කිව්වෙත් මල්ලි මං කලිනුත් උබලා දෙන්නට කියලා තියනව සීන් එක නතර කරන්න කියලා,(පොර මට එක සැරයක් කිවුවා අපේ නංගි හිටපු ගමන් වෙනස් වෙනවා පස්සෙ උබ දුක් වෙයි අතඇරලා දාපන් කියලා,ඒත් මං ඇහුවෙ නැහැ) ඉතිං එදා කියපු දේ මට පොර කිව්වා,මං ඇහුවා ඇයි මාව එපා කියන්නෙ කියලා අහන්න කියලා,මල්ලි එකසැරයක් කිව්වනෙ බන් නංගිට කොල්ලෙක් ඉන්නවලු සීන් එක අතඇරලා දාපන් කියලා,ඊට වඩා දේවල් කතා කරේ නැහැ.(මාව ඕනිත් නැහැ මාව marry කරන්නෙත් නැහැ කියල බෑක්ග්‍රව්න් එකෙන් කියනවා ඇහුනා මං හිතන්නඑ එයාගෙ අම්මට කියන්න ඇත්තේ) එච්චරයි බන් ඇහුනෙ. :(
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    athaarala daapan
    aluth ekak hoyapan

    giya huththawal passe aaye gihin wadak na

    eki aaye uba langata dawasaka aawoth huththita pukata payin dekak gahapan
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    athaarala daapan
    aluth ekak hoyapan

    giya huththawal passe aaye gihin wadak na

    eki aaye uba langata dawasaka aawoth huththita pukata payin dekak gahapan

    එළ,ඒත් බන් මෙහෙම දේවල් වෙනවද? එකපාරටම හිතුවෙවත් නැති වෙලාවක කොහොමද බන් මෙහෙම වෙනස් වෙන්නෙ?
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    මගේ වැරද්දක් තිබුනනම් හිත හදාගන්න හරි තිබුනා,ඒත් මෙහෙම උනාම හිතට අමාරුයි :(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෙල්ල මිසින් වෙලා දවස් 10කින් හොයන එකෙක් මොකටද බන්?
    ඒකි මලත්, ඒ වෙද්දි පොළවට පස් වෙලා :lol: