ලවු එකක් නැති වෙන එක ථර්කානුකූලව හිතුවම තරෙනවනේ ලෝක විනාසේ නෙමෙයි කියල...
බැදල ඉද්දි ඩිවෝස් වෙන්න උනොත් , අනිත් කෙනා මැරුනොත් ඔන්න දැනෙන පාඩු...
එත් ලවු එකක් ඉවර වෙනවා කියන්නේ තව ලවක් පටන්ගන්න පුළුවන් කියන එක...
හිතට දැනෙන දුක කොච්චර ලොකු උනත්, තර්කානුකුලව හිතුවම දුක් වෙන්නේ තේරුමක් නතුව කියන අදහස වත් හිතට ගන්න පුළුවන් නම් හරි...![]()

Kella rooms valata aavey oya eyava marry karai kiyana vishvaasaya mathada neththam vaesa kamakatada? Ema haethuven oyaama teeranaya karaganna puluvan nikan phone eken tata bye kiyanne nethuva kohomahari hamuvela kathakaranna try karanna ona bava. Neththan oya neethiyenuth veradikaarayek venna puluvan.
Do you have a conscience?

ටික කාලයක් බලනවා මොකද වෙන්නෙ කියලා![]()
weda weradunama rate nethi boru gahagana apahu enawa saththai.

දවසක මොනවා හරි වෙලා මාව හොයාගෙන ආවොත් මට බාරගන්න වෙයිද කියලා බයක් තියනවා![]()
මීට වැඩිය දේවල් මට වෙලා තියනවා මචන්. හැබැයි බීපු එක අනුමත කරන්න බැහැ. පස්සෙ හොද කැල්ලක් හොයා ගනින්. බූට් කැවයි කියලා බීලා නස්ති වෙන්න එපා. රැවුල් කොණ් ඩ වවාගෙන අපතයෙක් වෙන්නත් එපා. දවස් 2-3ක් වැඩට නොගිහින් හරි හිත හදා ගන්න බලපන්. මේ දවස් ටිකේ ජොක් ෆිලම් ටිකක් බලලා, කොහේ හරි රවුමක් ගහලා ආතල් එකේ ඉදපන්. එතකොට ඉබේටම අමතක වෙලා යයි
ඔව් කියන්නද නෑ කියන්නද? ඔව් කිව්වත් සමහර විට එයාත් මාව දාලා යයි නෑ කිව්වොත් මං එයාට කරන ලොකු අසාදාරනයක් බන්.සමහර වෙලාවට ජීවිත කාලෙම විදවයි එ දේ නොකිව්වට. 
Mey threads poddak balapan, ubata hitha hadaaganna udaw wei...![]()
Thawa godak threads elakiriyey thiyenawaa machan, hadissiyata hoyaaganna baa.
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
තවත් ලිපියක්...
Boot කා ඇති අය සදහා විෂේශයි
ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා
සමහරවිට වැදගත් වෙයි !!!
මහනුවර සිට ආදරයෙන්... (The End)
ලවු එකක් නැති වෙන එක ථර්කානුකූලව හිතුවම තරෙනවනේ ලෝක විනාසේ නෙමෙයි කියල...
බැදල ඉද්දි ඩිවෝස් වෙන්න උනොත් , අනිත් කෙනා මැරුනොත් ඔන්න දැනෙන පාඩු...
එත් ලවු එකක් ඉවර වෙනවා කියන්නේ තව ලවක් පටන්ගන්න පුළුවන් කියන එක...
හිතට දැනෙන දුක කොච්චර ලොකු උනත්, තර්කානුකුලව හිතුවම දුක් වෙන්නේ තේරුමක් නතුව කියන අදහස වත් හිතට ගන්න පුළුවන් නම් හරි...![]()

uba wede karanna giye nethiwa neda oya de uneමං ඔය ටික කියෙව්වා බන්..තෑන්ක්ස්..![]()

උඹ ඒකිගේ කණ පැලෙන්න දෙකක් ගහලා එන්න එපැයි බන්... මමත් බූට් කාලා තියෙනවා බන් සෑහෙන්න... ඔච්චර හිතන්න එපා..ලව් කියන්නේ මුළු ජීවිතේම නෙමේ මචන්.. මමත් තරුණ කාලේ හිතුවේ එහෙමයි... කාලය තමයි මචෝ හොඳම බේත.. ඉවසලා ඔයා ගැන හිතලා වැඩ කරගන්න... ඒ අතරතුර වෙන හොඳ එකක් දා ගන්න... එතකොට අරක අමතක වෙනවා... දවසක ඔයාගේ ඉරණම් කාරි මුණගැහේවී... එතකන් ඉන්න මචන්... යන එකී කොහොමත් පිට යනවා.. ඉන්න කෙනා සදාතනික සෙනෙහසින් ඉන්නවා මචන්...
uba wede karanna giye nethiwa neda oya de une![]()

Yko ocharaa alila galila room ganet gihin gewal walinut danagena idalat ohoma dawasin 2n kisi tharahak wt natiwa wen wenawada bn
Katha karanna wt hambune nadda wen wena eka gana.
ekita st wela tiyene kauda kiyala wt uba hoyala baluwada ??

athaarala daapan
aluth ekak hoyapan
giya huththawal passe aaye gihin wadak na
eki aaye uba langata dawasaka aawoth huththita pukata payin dekak gahapan