Srilankan1

Well-known member
  • May 14, 2008
    14,448
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ පියවරුන්ගේ දිනේ අහපු දුකම හිතෙන කථාවක්

    යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළුපහනේදී යතුරු පැදිය නවතා පාරේ දිගා විය.

    කිසියම් අසනීපයක් නිසා ඔහු එසේ කළ බව දැනගත් පාරේ ගිය අය ඔහුගේ හදවත පිරිමදින්නට වූහ.

    වහා ඔහු රෝහලට ද රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි විය.


    20(82).jpg


    21(75).jpg