ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය හරියටම හා ප්‍රවාහනය සම්බන්ද සැලසුම් කරන්න ගත්තේ කොයි කාලේ ඉදලද ? LRT නොකරන්නේ ඇයි ? යාල් දේවි හැදුවේ කවුද ?

    විනාඩි 14 යි 57:52 ඉදන් 1:11:12

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නැත්තම් බදු පිට බදු ගහනවනම්,මේ රටේ වාහන හදන්නේ නැතුව වාහන ගෙන්වන එක තහනම් කරලා ප්‍රයිවට් බස් එකක එල්ලිලා ජීවත් වෙන්න ජනතාවට සිද්ද කරනවනම් ප්‍රයිවට් බස් කාරයන්ගේ සාක්කු පුරවනවනම් ඔය මොන බම්බුව කලත් වැඩක් නෑ . මේ වට නෙමේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ.

    ඇමරිකන් සෑර් මෙහෙම කරයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ .මොකද ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා. :angry::angry::angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840

    වෙන්න්න ඕනි පොදු ප්‍රවාහන සේවය ජනාධිපතිට උනත් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න දියුණු කරන එක. හැම කෙනාටම වාහන දෙන්න ප්ලෑන් කරන්න ඕනි නෑ රජය. ඒක මිනිස්සුන්ගෙ හැකියාව මත කරගන්න දෙයක්. හැබැයි හැම කෙනෙක්ටම කරදරයක් නැතුව යන්න පුළුවන් වෙන්න ප්‍රවාහනය දියුණු කරන්න ඕනි.
     
    උඹ හිතුවද පොදු ප්‍රවාහනේ කියන්නේ මිනිස්සුන්ට හිතුන හිතුන තැන් වලට එක්කයන දෙයක් කියලා.මෝඩ කතා කියන්න එපා. වාහන ගත්තොත් තමයි මිනිස්සුන්ගේ කටයුතු පහසු වෙන්නේ.කාලේ ඉතුරු වෙන්නේ.එතකොටයි රටක් දියුණු වෙන්නේ.අනිත් රටවල් දියුණු උනේ එහෙම. බස් වල ගිහිල්ලා බිස්නස් කරන්න පුලුවන්ද ? බයි ලොජික්. :lol:ඇමරිකාවේ එවුන් වාහන ගන්නේ උන්ගේ හැකියාව නිසා නෙමේ. බදු ගහන්නේ නැති නිසා වාහන ගණන් අඩු නිසා.වාහනයක් ගන්න උන්ට අමුතු හැකියා ඔනේ නෑ.ඒක මූලික අවශ්යතාවයක්.
     
    • Love
    Reactions: nissanlover

    වාහන මූලික අවශ්‍යතාවක් කියල ඔයාට කියල දුන්නෙ කවුද? ඔයා හිතන් ඉන්න වාහනය නෙවෙයි ඇත්තටම බස් එක කියන්නෙ.
    අදහස නන් හොදයි පුලුවන් නන් ඇත්තටම ගිහින් බලපන්කො ඔය රටකට උන් ඇයි වාහන ගන්නෙ කියල. ෆිල්ම් වල තියෙන එව්ව සමහර වෙලාවට ශුවර් නෑ. අනික බන් වාහනයක් ගන්න ප්ලෑන් එකක් ගහගන්න බැරි අයට බිස්නස් කරන්න බෑ. රජය මොන පිස්සුව නැටුවත් කොච්චර හොදට ගියත් බිස්නස් කියන්නෙම අවුලක්.
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පොඩි හෝදන scene එකක් තියෙන්නෙ නේද?
    රතුපස්වලදී වෙඩි තියපු scene එකටත් මෙයා සම්බන්ධයි නේද?
    England ඉඳන් කුණු ගෙන්නල charter උනෙත් මෙතුමා නේද?
    රටට ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් :LOL: :LOL:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පට්ට plan එකක් පොර university එක්ක එකතුවෙලා හදල තියෙනවා වගේ. ප්‍රධාන පාරවල්වලින් කොලබට පවුද්ගලික වාහන එන්නෙ නෑ කියන්නෙ ඉතින් කොලබ traffic නෑම තමයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනතාවට ගහන බදු වල තරමට ජනතාවට සෙත සලසනවා ඇත්තෙ කීයෙන් පංගුවක්ද?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Ai කියලා හිතාගෙන information management system ගැන දැන් කියවන එක නතරවෙලා වගේ , අනේ ඉතින් ලංකාවේ මිනිස්සු අන්දන්න හරිම ලේසියිනෙ ,

    ඔය අහන එක නිවේදකයෙක් වත් අහන්නේ නෑනේ ඔච්චර සල්ලි තියෙන පොරක් උන ඔබතුමා චූටි කැසිනෝ දෙකක් තියාගෙන මොකද කරන්නේ කියලා ?

    අනික ඒ එක කැසිනෝ එකක් තියෙන්නේ කොළඹ ප්‍රධාන පාසලක් ළඟ නේද ඒක හොඳ නෑ කියලා
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මු වතුර නැතුව මහින්දගේ පුක හෝදනවා. දැන් AI පේන්නට IT කරන උන්ගේ පුක හෝදලා ඉවරයි
    ලංකාවේ මිනිස්සු අන්දන්න හරිම ලේසියිනෙ , රෙද්ද පෙන්නුවාම කපලා මහලා ඇඳගන්න ජාතියේ එවුන් තමයි බහුතරයක් ඉන්නේ
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වාහන මූලික අවශ්‍යතාවක් කියල ඔයාට කියල දුන්නෙ කවුද? ඔයා හිතන් ඉන්න වාහනය නෙවෙයි ඇත්තටම බස් එක කියන්නෙ.
    අදහස නන් හොදයි පුලුවන් නන් ඇත්තටම ගිහින් බලපන්කො ඔය රටකට උන් ඇයි වාහන ගන්නෙ කියල. ෆිල්ම් වල තියෙන එව්ව සමහර වෙලාවට ශුවර් නෑ. අනික බන් වාහනයක් ගන්න ප්ලෑන් එකක් ගහගන්න බැරි අයට බිස්නස් කරන්න බෑ. රජය මොන පිස්සුව නැටුවත් කොච්චර හොදට ගියත් බිස්නස් කියන්නෙම අවුලක්.
    බිස්නස් නොකර ගොඩ ගිය කිසිම රටක් නෑ. අද මේ රටේ සම්භාවනීය මුස්ලිම්වරු සල්ලිකාරයෝ වෙලා ඉන්නේ බිස්නස් වලින්. බලපල්ලා උන් එක එකා ලගට උදේම ජoගි ඇදගෙන රස්සා කරන්න පින්සෙන්ඩු වෙන්න යනවද කියලා? නෑ . වාහන කියන්නේ ඇමරිකාවේ මූලික අවශ්යතාවයක් වගේ සාමාන්ය දෙයක්. තමන්ට ඔන තැනට ඉක්මනින් යන්න සැලැස්සුවම ජනතාවගේ කාලේ ඉතුරුවෙලා රටවල් දියුණුවෙනවා.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    sarwa sadarana badu prathipaththiyak kriyathmaka karala. tax adu karanna one hodatama. local international business walata full help denna one.naya arawa mewa poli adu karala sadarana poli anupatha enna one.godak prashna ethakota wisadei.minissu hamba karanna lassanata kai boi.jeewath wei.minissu sathutu natnam ratak issarahata yanne na.rupiyala deka adu karala sahana deela newe rata wal issarahata yanne.higanno newe rate inne.hakiyawak athi minissu.
    pin padi pinata beheth pinata education one na.tax adu wela rata wenas wenawanam.hamogema at wala salli thiyei.saradana insurance krama niwasa krama ei, siyalla wenas wei.

    kunu peretha deshapaluwo. mawanawa . kochchara gov institute ekakata genna puluwanda hora relak inne ratema.bijjak wage rata palanaya kara ganna bari andu hamadama ehata mehata wewi unma diyanu wenawa. athara mediyo kuddo deshapaluwo thama rata geniyanne.

    s ta ithin kana pita gahanna puluwan wayasaka ya inne,.tharuna madi wiye daksh ugath buddimath pirisak hoda tan walata enna one.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මු වතුර නැතුව මහින්දගේ පුක හෝදනවා. දැන් AI පේන්නට IT කරන උන්ගේ පුක හෝදලා ඉවරයි
    දේපල විකුණලා, සූදු කෙලලා,කැසිනෝ ගහලා හම්බකරලා ශෙයාමාකට් දාලා සල්ලි කාරයෝ වෙලා දැන් ලොරි ටොක් දෙනවා.:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නැත්තම් බදු පිට බදු ගහනවනම්,මේ රටේ වාහන හදන්නේ නැතුව වාහන ගෙන්වන එක තහනම් කරලා ප්‍රයිවට් බස් එකක එල්ලිලා ජීවත් වෙන්න ජනතාවට සිද්ද කරනවනම් ප්‍රයිවට් බස් කාරයන්ගේ සාක්කු පුරවනවනම් ඔය මොන බම්බුව කලත් වැඩක් නෑ . මේ වට නෙමේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ.

    ඇමරිකන් සෑර් මෙහෙම කරයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ .මොකද ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා. :angry::angry::angry:
    කලින් අවුරුදු 4 ට ම එක කිලෝමීටරයක් හැදුවේ නැහැ
    තියෙන වාහන වලටම පාරේ ඉඩ නැහැ .තව වාහන ගෙනවල ඒවා යන්නේ තෝගේ බඩ උඩින්ද