ඔන්න ඊලග අවුරුදු 25 තුල රටේ ප්‍රවාහනය හරියටම හා ප්‍රවාහනය සම්බන්ද සැලසුම් කරන්න ගත්තේ කොයි කාලේ ඉදලද ? LRT නොකරන්නේ ඇයි ? යාල් දේවි හැදුවේ කවුද ?
විනාඩි 14 යි 57:52 ඉදන් 1:11:12
විනාඩි 14 යි 57:52 ඉදන් 1:11:12




මිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නැත්තම් බදු පිට බදු ගහනවනම්,මේ රටේ වාහන හදන්නේ නැතුව වාහන ගෙන්වන එක තහනම් කරලා ප්‍රයිවට් බස් එකක එල්ලිලා ජීවත් වෙන්න ජනතාවට සිද්ද කරනවනම් ප්‍රයිවට් බස් කාරයන්ගේ සාක්කු පුරවනවනම් ඔය මොන බම්බුව කලත් වැඩක් නෑ . මේ වට නෙමේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ.
ඇමරිකන් සෑර් මෙහෙම කරයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ .මොකද ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා.![]()
උඹ හිතුවද පොදු ප්‍රවාහනේ කියන්නේ මිනිස්සුන්ට හිතුන හිතුන තැන් වලට එක්කයන දෙයක් කියලා.මෝඩ කතා කියන්න එපා. වාහන ගත්තොත් තමයි මිනිස්සුන්ගේ කටයුතු පහසු වෙන්නේ.කාලේ ඉතුරු වෙන්නේ.එතකොටයි රටක් දියුණු වෙන්නේ.අනිත් රටවල් දියුණු උනේ එහෙම. බස් වල ගිහිල්ලා බිස්නස් කරන්න පුලුවන්ද ? බයි ලොජික්.වෙන්න්න ඕනි පොදු ප්‍රවාහන සේවය ජනාධිපතිට උනත් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න දියුණු කරන එක. හැම කෙනාටම වාහන දෙන්න ප්ලෑන් කරන්න ඕනි නෑ රජය. ඒක මිනිස්සුන්ගෙ හැකියාව මත කරගන්න දෙයක්. හැබැයි හැම කෙනෙක්ටම කරදරයක් නැතුව යන්න පුළුවන් වෙන්න ප්‍රවාහනය දියුණු කරන්න ඕනි.
ඇමරිකාවේ එවුන් වාහන ගන්නේ උන්ගේ හැකියාව නිසා නෙමේ. බදු ගහන්නේ නැති නිසා වාහන ගණන් අඩු නිසා.වාහනයක් ගන්න උන්ට අමුතු හැකියා ඔනේ නෑ.ඒක මූලික අවශ්යතාවයක්. වාහන මූලික අවශ්‍යතාවක් කියල ඔයාට කියල දුන්නෙ කවුද? ඔයා හිතන් ඉන්න වාහනය නෙවෙයි ඇත්තටම බස් එක කියන්නෙ.උඹ හිතුවද පොදු ප්‍රවාහනේ කියන්නේ මිනිස්සුන්ට හිතුන හිතුන තැන් වලට එක්කයන දෙයක් කියලා.මෝඩ කතා කියන්න එපා. වාහන ගත්තොත් තමයි මිනිස්සුන්ගේ කටයුතු පහසු වෙන්නේ.කාලේ ඉතුරු වෙන්නේ.එතකොටයි රටක් දියුණු වෙන්නේ.අනිත් රටවල් දියුණු උනේ එහෙම. බස් වල ගිහිල්ලා බිස්නස් කරන්න පුලුවන්ද ? බයි ලොජික්.ඇමරිකාවේ එවුන් වාහන ගන්නේ උන්ගේ හැකියාව නිසා නෙමේ. බදු ගහන්නේ නැති නිසා වාහන ගණන් අඩු නිසා.වාහනයක් ගන්න උන්ට අමුතු හැකියා ඔනේ නෑ.ඒක මූලික අවශ්යතාවයක්.
ලංකාවේ මිනිස්සු අන්දන්න හරිම ලේසියිනෙ , රෙද්ද පෙන්නුවාම කපලා මහලා ඇඳගන්න ජාතියේ එවුන් තමයි බහුතරයක් ඉන්නේමු වතුර නැතුව මහින්දගේ පුක හෝදනවා. දැන් AI පේන්නට IT කරන උන්ගේ පුක හෝදලා ඉවරයි
බිස්නස් නොකර ගොඩ ගිය කිසිම රටක් නෑ. අද මේ රටේ සම්භාවනීය මුස්ලිම්වරු සල්ලිකාරයෝ වෙලා ඉන්නේ බිස්නස් වලින්. බලපල්ලා උන් එක එකා ලගට උදේම ජoගි ඇදගෙන රස්සා කරන්න පින්සෙන්ඩු වෙන්න යනවද කියලා? නෑ . වාහන කියන්නේ ඇමරිකාවේ මූලික අවශ්යතාවයක් වගේ සාමාන්ය දෙයක්. තමන්ට ඔන තැනට ඉක්මනින් යන්න සැලැස්සුවම ජනතාවගේ කාලේ ඉතුරුවෙලා රටවල් දියුණුවෙනවා.වාහන මූලික අවශ්‍යතාවක් කියල ඔයාට කියල දුන්නෙ කවුද? ඔයා හිතන් ඉන්න වාහනය නෙවෙයි ඇත්තටම බස් එක කියන්නෙ.
අදහස නන් හොදයි පුලුවන් නන් ඇත්තටම ගිහින් බලපන්කො ඔය රටකට උන් ඇයි වාහන ගන්නෙ කියල. ෆිල්ම් වල තියෙන එව්ව සමහර වෙලාවට ශුවර් නෑ. අනික බන් වාහනයක් ගන්න ප්ලෑන් එකක් ගහගන්න බැරි අයට බිස්නස් කරන්න බෑ. රජය මොන පිස්සුව නැටුවත් කොච්චර හොදට ගියත් බිස්නස් කියන්නෙම අවුලක්.
දේපල විකුණලා, සූදු කෙලලා,කැසිනෝ ගහලා හම්බකරලා ශෙයාමාකට් දාලා සල්ලි කාරයෝ වෙලා දැන් ලොරි ටොක් දෙනවා.මු වතුර නැතුව මහින්දගේ පුක හෝදනවා. දැන් AI පේන්නට IT කරන උන්ගේ පුක හෝදලා ඉවරයි

කලින් අවුරුදු 4 ට ම එක කිලෝමීටරයක් හැදුවේ නැහැමිනිහෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නැත්තම් බදු පිට බදු ගහනවනම්,මේ රටේ වාහන හදන්නේ නැතුව වාහන ගෙන්වන එක තහනම් කරලා ප්‍රයිවට් බස් එකක එල්ලිලා ජීවත් වෙන්න ජනතාවට සිද්ද කරනවනම් ප්‍රයිවට් බස් කාරයන්ගේ සාක්කු පුරවනවනම් ඔය මොන බම්බුව කලත් වැඩක් නෑ . මේ වට නෙමේ 69 ලක්ෂයක් ජන්දේ දුන්නේ.
ඇමරිකන් සෑර් මෙහෙම කරයි කියලා කිසිම කෙනෙක් හිතුවේ නෑ .මොකද ඇමරිකාවේ ටීනේජර්ස් ලටත් වාහන තියනවා.![]()