ඊලග නූල මොකක් විය යුතුද?

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ඊලග නූල මොකක් විය යුතුද?

    illustrator ගැන අපි නූලක් කරගෙන යනව වගේ ඊලග නූල මොන software එක ගැන වියයුතුද?

    patents-what-should-i-do-next.jpg


    ඔන්න ඕක තමයි ගැටලුව.
    ඉතින් මම එලකිරියෙ නූලක් දාන්න ඕනා මම දන්න දෙයක්නෙ.
    ඉතින් මම පාතින් දාල තියෙන software ටික මට පොඩ්ඩක් පුලුවන් ඒවා. මම software eke නමත් එක්ක මට පුලුවන් ප්‍රමානයත් මම දාන්නම්,
    පාතින් කමෙන්ට් කරන්න කැමති software එක.
    :D:D


    adobe photoshop CS6 or CC 2015 - අව්ලක්ම නෑ. හොදටම පුලුවන් නූලක් කරගෙන යන්න.
    :yes::yes::yes:


    Photoshop-CC-2015-crack-copy.jpg


    Adobe indesign CS6 or CC 2015 - නූලක් කරගෙන යන්න පුලුවන්.;)

    creative-cloud-2015-indesign.jpg


    Adobe after effects CS6 or CC 2015 - නූලක් කරගෙන යන්න පුලුවන්.;) ;)

    eea85e2ec9e8.original.png


    Adobe premiere CS6 or CC 2015 - නූලක් කරගෙන යන්න පුලුවන්.;)

    PremierePro-1.jpg


    Autodesk 3ds max 2010 - නූලක් කරගෙන යන්න පුලුවන්.;) ඒත් මමත් ටිකක් මතක් කරගන්න ඕනා. ගොඩකාලෙකින් වැඩක් කලේ නෑ. කාලයක් මගෙ favorite soft එක.:yes::yes:

    max2010_splash.png


    autodesk maya 2011- නූලක් කරගෙන යන්න පුලුවන්.;) ඒත් මමත් ටිකක් මතක් කරගන්න ඕනා. ගොඩකාලෙකින් වැඩක් කලේ නෑ.:cool:

    maya_2011_splash_screen.jpg


    Solid works 2014 - නූලක් කරගෙන යන්න පුලුවන්.;) මමත් දන්නේ බේසික් ටික විතරයි. ඒත් කරමු ඕනනම්. දන්න අයත් සප් එකක් දෙයිනෙ..


    SolidWorks-2014.png


    මේ තියෙන්නෙ දැන් කරන් යන ඒවා..
    ඇඩෝබි illustrator
    http://www.elakiri.com/forum/showthread.php?t=1766691
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මායා කරමු... මයා...................................................................... ඩයිනමික්ස් මෙලෝ මගුලක් බැහැ බන්. :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    එත් ඔතනින් ගොඩක් අයට වටින්නේ indesign, ps බන්. :oo:
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ෆෝටෝශොප් වගේ දෙයක් දැම්මොත් ගොඩක් අයට වැදගත් වෙයි..:yes::yes: