දැන් කොරෝනා උඩු දුවලනෙ
ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?
ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?

කාම සුකල්ලිකානු යෝගයඊලග බවයක් කියල එකක් නෑ
හොදට කාල බීල අඩියක් ගහල ජොලියෙ ඉදපන්![]()
තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්මම අාසයි උකුස්සෙක් හරි රාජලියෙක් හරි වෙන්න.අාතල් ඵකේ හුලං වැදි වැදි ඉන්න පුළුවන් කඳු ගැටයක් උඩ කූඩුවක් හදන්..
තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්
උන්ට කොච්චර වතුර බිව්වත් තිබහ නිවෙන්නෙ නැහැල්ලුමම අාසයි උකුස්සෙක් හරි රාජලියෙක් හරි වෙන්න.අාතල් ඵකේ හුලං වැදි වැදි ඉන්න පුළුවන් කඳු ගැටයක් උඩ කූඩුවක් හදන්..
කුරුල්ලන්ගෙන් අඩුවෙන්ම තටු ගහන උන් තමා උකුස්සො/ රාජලියො.උන් අත්තටු විහදලා ඵකම විදිහට බැලන්ස් ඵකේ තියන් කැරකී කැරකී ඉන්නෙ අහසේ අාතල් ඵකේ...තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්
ඕක විභව තන්හාවෙම කොටසක්. භවයක් නැති වීමට සිතූ පමනින් එය වන්නේ නැහැ. ඒ සඳහා පැහැදිලි ක්රියාමාර්ගයක් බුදු දහමේ සඳහන්. තෘෂ්ණාව ඉතුරු නැතිවෙන්නම ක්ෂ්ය කිරීමෙන් පමණයි එය සිදුකලහැකි වන්නේභවයක් නැතිවෙනවට තමයි කැමති
මේ බවේ ඉවරවෙන්න තව සතිගානයිඉස්සෙල්ල මේ භවේ ගැන හිටන්න ඕනේ බන්
මන් තව්තිසාවේ යන්නෙමම පරනිම්මිතවසවර්තීයට යන්න හිතන් ඉන්නේ..![]()
ම්මරණානුස්සතිය හොඳ දෙයක්. මම දැන් මේ මොහොතේ මැරුනොත් මම කොහෙ යයිද කියල හිතල, හැම තිස්සෙම හොඳ සිතිවිලිවලින් විතරක් කාලය ගෙවන්න මහන්සි ගනින්. අපි පුරුද්දක් විදිහට හොඳ සිතිවිලිවල ඉන්න පුරුදුවුනාම හොඳ තැනකත්, නරක සිතිවිලිවල හිටියම නරක තැනකත් උපත ලබාවි, මොකද, ඒ සිතිවිලි පරම්පරාව අනුව චුති චිත්තය විදිහට ඒ ආකාරයෙම සිතිවිල්ලක් එන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනව. සෝවාන් වූ විට ඔබගේ චුති චිත්තය හොඳ එකක් විතරක් එන බවට ගැරන්ටි එකක් ලැබෙනව
ඕක අවංක උත්තරෙ නෙවෙයිනෙ, උබ ඒවෙනුවෙන් කරනදේකුත් නෑනෙභවයක් නැතිවෙනවට තමයි කැමති
අල්ලාහූක්බර්
තව්තිසාවට වඩා පරනිම්මිතවසවර්තියේ සැප බන්..මන් තව්තිසාවේ යන්නෙ