ඊලග භවය ගැන හිතෙනවද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම අාසයි උකුස්සෙක් හරි රාජලියෙක් හරි වෙන්න.අාතල් ඵකේ හුලං වැදි වැදි ඉන්න පුළුවන් කඳු ගැටයක් උඩ කූඩුවක් හදන්..
     
    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මම අාසයි උකුස්සෙක් හරි රාජලියෙක් හරි වෙන්න.අාතල් ඵකේ හුලං වැදි වැදි ඉන්න පුළුවන් කඳු ගැටයක් උඩ කූඩුවක් හදන්..
    තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්

    12123.PNG
     
    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මරණානුස්සතිය හොඳ දෙයක්. මම දැන් මේ මොහොතේ මැරුනොත් මම කොහෙ යයිද කියල හිතල, හැම තිස්සෙම හොඳ සිතිවිලිවලින් විතරක් කාලය ගෙවන්න මහන්සි ගනින්. අපි පුරුද්දක් විදිහට හොඳ සිතිවිලිවල ඉන්න පුරුදුවුනාම හොඳ තැනකත්, නරක සිතිවිලිවල හිටියම නරක තැනකත් උපත ලබාවි, මොකද, ඒ සිතිවිලි පරම්පරාව අනුව චුති චිත්තය විදිහට ඒ ආකාරයෙම සිතිවිල්ලක් එන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනව. සෝවාන් වූ විට ඔබගේ චුති චිත්තය හොඳ එකක් විතරක් එන බවට ගැරන්ටි එකක් ලැබෙනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මම අාසයි උකුස්සෙක් හරි රාජලියෙක් හරි වෙන්න.අාතල් ඵකේ හුලං වැදි වැදි ඉන්න පුළුවන් කඳු ගැටයක් උඩ කූඩුවක් හදන්..
    උන්ට කොච්චර වතුර බිව්වත් තිබහ නිවෙන්නෙ නැහැල්ලු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තටු ගගහ කිරිල්ලිට xකන්න ගිහාම තේරෙයි. පොඩ්ඩක් බලපන් යූටියුබ් එකේ විඩියෝ එකක් කුරුල්ල දෙන ගේම. මචන් ඕව හිතේ තිබිල මැරුනම ඇත්තටම එහෙම වෙනව බන්. පරෙස්සම් වෙයන්
    කුරුල්ලන්ගෙන් අඩුවෙන්ම තටු ගහන උන් තමා උකුස්සො/ රාජලියො.උන් අත්තටු විහදලා ඵකම විදිහට බැලන්ස් ඵකේ තියන් කැරකී කැරකී ඉන්නෙ අහසේ අාතල් ඵකේ‍...
     
    Last edited:

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    භවයක් නැතිවෙනවට තමයි කැමති
    ඕක විභව තන්හාවෙම කොටසක්. භවයක් නැති වීමට සිතූ පමනින් එය වන්නේ නැහැ. ඒ සඳහා පැහැදිලි ක්‍රියාමාර්ගයක් බුදු දහමේ සඳහන්. තෘෂ්ණාව ඉතුරු නැතිවෙන්නම ක්ෂ්‍ය කිරීමෙන් පමණයි එය සිදුකලහැකි වන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සෙල්ල මේ භවේ ගැන හිටන්න ඕනේ බන්
    මේ බවේ ඉවරවෙන්න තව සතිගානයි
    මම පරනිම්මිතවසවර්තීයට යන්න හිතන් ඉන්නේ.. :rolleyes:
    මන් තව්තිසාවේ යන්නෙ
    මරණානුස්සතිය හොඳ දෙයක්. මම දැන් මේ මොහොතේ මැරුනොත් මම කොහෙ යයිද කියල හිතල, හැම තිස්සෙම හොඳ සිතිවිලිවලින් විතරක් කාලය ගෙවන්න මහන්සි ගනින්. අපි පුරුද්දක් විදිහට හොඳ සිතිවිලිවල ඉන්න පුරුදුවුනාම හොඳ තැනකත්, නරක සිතිවිලිවල හිටියම නරක තැනකත් උපත ලබාවි, මොකද, ඒ සිතිවිලි පරම්පරාව අනුව චුති චිත්තය විදිහට ඒ ආකාරයෙම සිතිවිල්ලක් එන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනව. සෝවාන් වූ විට ඔබගේ චුති චිත්තය හොඳ එකක් විතරක් එන බවට ගැරන්ටි එකක් ලැබෙනව
    ම්
    භවයක් නැතිවෙනවට තමයි කැමති
    ඕක අවංක උත්තරෙ නෙවෙයිනෙ, උබ ඒවෙනුවෙන් කරනදේකුත් නෑනෙ
    අල්ලාහූක්බර්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    තොපි ඔය මොන බණ කිව්වත්ක වැඩක් නෑ ඊලග පාරත් උපදින්නේ මේ ගොම්බෙට්ට ඇතුලෙනම්
    පහනක් පත්තුකරලා ඊලග පාරවත් යුරෝප රටක උපදින්න පාර්ථනා කරපල්ලා