ඊලග භවය ගැන හිතෙනවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    කුරුල්ලන්ගෙන් අඩුවෙන්ම තටු ගහන උන් තමා උකුස්සො/ රාජලියො.උන් අත්තටු විහදලා ඵකම විදිහට බැලන්ස් ඵකේ තියන් කැරකී කැරකී ඉන්නෙ අහසේ අාතල් ඵකේ‍...

    අඩුවෙන්ම බඩු ගහන කුරුල්ලත් රාජාලියා තමා.
    බලපන් අපේ මිදුලට එන සෙට් එකෙ ඉන්නව එක දෙමලිච්චෙක්, කැරිම බඩු කාරයෙක් හුත්තෝ ඒකා, අද දකින කිරිල්ලි නෙවේ හෙට.:angry:

    උබටත් වේලි වේලි ඉන්ඩ වෙන්නෙ රාජාලියෙක් වුනොත්. :baffled:
    මොකො උබේ රාජලි පයිය දෙමලිච්චන්ට දාන්ඩ පුලුවන් කියලයැ, උන්ගෙ පුක ඉරෙයි ඒක දැම්මොත්.

    පොඩි කුරුල්ලෙක් වුනොත් ඕන කිරිල්ලියකට හුකල සැපේ ඉදියැකි.:cool:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Aye ipadila එ කාපු කම්ට ආයෙ කම්න වෙයි කිම්ලා හිම්තෙන කොට Depression wadi wenwa
    danuth ithin athal ece newe inne eth aye mula idan catta canna weyi cyla hithena cota depression wadi wenwa

    දැන් කාපු කම්ටට වඩා කම්ටක් කම්න ‌වෙයි කියම්ලා Depression wadi wenwa
    mona bawayca ipadeyida danne na ne minis bawayac labuwath wadi cattac canna weyida danne na ne

    thawa hithenwa owwa matac carama mata depression wadi wenwa
     
    • Like
    Reactions: Solo Rider

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් කොරෝනා උඩු දුවලනෙ
    ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?
    හිතන්න දෙයක් නැහැ.

    මහපොලවේ පස් වලට සාපේක්ෂව සිලට ගත්ත පස් ප්‍රමාණය තරම් පිරිසක් විතරයි ආයෙ මෙහෙ එන්න වීසා තියෙන්නේ.

    බිලියනයට එකක් වත් ගොඩ යන්නෙ නැහැ මම හිතන්නේ.

    පින් කරපු පලියට නෙවෙයි සරණයි සුගතිගාමී වෙන්නෙ.

    ඒ නිසා දැන්ම සෝවාන් මාර්ගය හොයපල්ලා.






    නඛසිඛා සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 8. ඕපම්ම සංයුක්තය » 1. ප්‍රථම වර්ගය

    එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ද, නොහොත් මේ මහ පොළොව දැ”යි.

    වහන්ස, යම් මේ මහපොළවක් වේ ද, එය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ ස්වල්ප ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකට ද නො පැමිණේ. උපමාවට ද නො පැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත් ද, මේ සත්ත්වයෝ ම ඉතා බොහෝය.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩුවෙන්ම බඩු ගහන කුරුල්ලත් රාජාලියා තමා.
    බලපන් අපේ මිදුලට එන සෙට් එකෙ ඉන්නව එක දෙමලිච්චෙක්, කැරිම බඩු කාරයෙක් හුත්තෝ ඒකා, අද දකින කිරිල්ලි නෙවේ හෙට.:angry:

    උබටත් වේලි වේලි ඉන්ඩ වෙන්නෙ රාජාලියෙක් වුනොත්. :baffled:
    මොකො උබේ රාජලි පයිය දෙමලිච්චන්ට දාන්ඩ පුලුවන් කියලයැ, උන්ගෙ පුක ඉරෙයි ඒක දැම්මොත්.

    පොඩි කුරුල්ලෙක් වුනොත් ඕන කිරිල්ලියකට හුකල සැපේ ඉදියැකි.:cool:

    1. ඔයා මහා විකුර්ති මනසක් ඇති කෙනෙක්
    2. ඔයාට අර මිදුලට එන දෙමලිච්චත් එක්ක ලින්ගික ඊර්ශයාවක් තියනව නේද
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    1. ඔයා මහා විකුර්ති මනසක් ඇති කෙනෙක්
    2. ඔයාට අර මිදුලට එන දෙමලිච්චත් එක්ක ලින්ගික ඊර්ශයාවක් තියනව නේද

    ඔම්යා විම්තරයි මාව තේරුම් ගම්ත්තේ
     
    • Love
    Reactions: Solo Rider

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තොපි ඔය මොන බණ කිව්වත්ක වැඩක් නෑ ඊලග පාරත් උපදින්නේ මේ ගොම්බෙට්ට ඇතුලෙනම්
    පහනක් පත්තුකරලා ඊලග පාරවත් යුරෝප රටක උපදින්න පාර්ථනා කරපල්ලා
    යෙස්.. එහේ ඉපදිලා ධර්මය ප්‍රැක්ටිස් කරමු ,, සුදු හාමුදුරු කෙනෙක් වෙලා (y)
    ඔන් අරයිවල් විසා එකෙන් ලංකාව විසිට් කරමු
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් කොරෝනා උඩු දුවලනෙ
    ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?

    ආව තැන, සහ යන තැන හොයන්න කලින්,
    මොන පරශ්නය ආවත්,
    "ඉන්න තැන" ගැන හෙවුවා නම් වටිනවා....​
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    යෙස්.. එහේ ඉපදිලා ධර්මය ප්‍රැක්ටිස් කරමු ,, සුදු හාමුදුරු කෙනෙක් වෙලා (y)
    ඔන් අරයිවල් විසා එකෙන් ලංකාව විසිට් කරමු
    එහේ ඉපදිලා අයෙමත් අමුතුවෙන් ධර්මය ප්‍රැක්ටිස් කරන්න ඕනේ නෑ
    ඒවා දිවිය ලෝක
    ධර්මය ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ වගේ අපායවල් වල ඉන්නකොට තමයි
    එහේ ඉපදුනාම අනිත් මිනිස්සු වගේ කාටවත් කරදයරක් නැතිව ජිවත් උනහම එන ආත්මෙත් එහෙම තමයි
     
    • Like
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    @පුරවැසියා පුක පලපන් කැරියගේ

    දැන් කොරෝනා උඩු දුවලනෙ
    ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?
    ------ Post added on Apr 28, 2021 at 11:40 AM