ඊලග feb 29 වෙද්දි? 🤔🤔🤔🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,893
    40,010
    113
    Homagama
    ඒ වෙලා තින්නේ සමහර උන්ට JVP සහ NPP ප්‍රතිපත්ති වෙනස් කියල තේරෙන් නෑ .NPP එකේ ඉන්නේ ගොඩක් අලුත් විදියට හිතන අය .අර එයාලගේ චතුරංග අබේසිංහ කියල පොරක් ඉන්නවා NPP ආර්ථික ප්‍රතිපත්ති ගැන කතාකරන.ඒ පොර මරු .මන් දැක්ක රුපවනියේ ගිහින් 5 දෙනෙකට විතර එකට තියල දෙනවා .:D
    චතුරංග අබේ මරු?
    No Way Wtf GIF by Harlem


    උබ ආතල් එකක් නේද ගන්නේ. තේරුනා බොක්ක.

    ලංකාවට කෙසේ වෙතත් මුළු ලෝකෙම මොන පැත්තකට යයි ද කියලා හිතාගන්න බැරි අඩියක ඉන්නෙ. :dull:


    2028 වෙනකනුත් රුසියන් යුද්දේ යාවි කියලා හිතෙනවා.
    ------ Post added on Feb 29, 2024 at 8:26 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    2020 feb 29 පස්සේ ⁣ලෝකෙම ලොකු වෙනසක් උනා නේ. ලොක්ඩවුන් වුනා රට පෙරලුනා ජිවත් වෙලා ඉන්න එකම ඇති.
    අවුරුදු 4ක් ගිහින් කියන එක හිතාගන්න බෑ:(
    මට දවසත් එක්කම මතකයි. 2020 මාර්තු 13 interval එකෙන් පස්සේ අපි library එකේ හිටියේ
    සිකිරුටි කෙනෙක් ඇවිල්ලා කිව්වා ඉස්කෝල නිවාඩු දෙනවා කියලා lockdown එකට

    ඊට සතියකට කලින් classmate කෙනෙක් මාස්ක් දාන් ඇවිල්ලා ඌට හිනාවුණා; අන්තිමට මාස්ක් දාන් ඉන්න වුණා අවුරුදු 2ක්:dull:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    බලමු මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ 🙄
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,693
    7,770
    113
    අනුරය ආවොත් නම් දෙකෙන් එකක් කරනවා .හැදෙන්න හෝ කෙල වෙන්න .මොකද උන්ගේ පක්ෂේ තනිකර රැදිලා තියෙන්නේ ප්‍රතිපත්ති මත .සජ්ජ ආවත් හදන්න පුළුවන් .බලමුකෝ :yes:
    deweni kathawata :lol: damma

    ලංකාවට කෙසේ වෙතත් මුළු ලෝකෙම මොන පැත්තකට යයි ද කියලා හිතාගන්න බැරි අඩියක ඉන්නෙ. :dull:


    bayagulla nuclear mathak karala thama baya karanne ai coventional weapons walin gahagattoth apath na kiyala danna nisa..
    ------ Post added on Feb 29, 2024 at 8:49 PM
     
    • Like
    Reactions: Stimulus mind

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපෙ ජුන්ඩයිය තාම ආවෙ නෑ නේද
    තාම කේන්දර බලනවද කොහෙද 😅
    කෞද ජුන්ඩයිය කියන්නෙ asanka ද
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරු ටික හිරේ දාලා ආයේ හොරු සෙට් එකකට ඡන්දේ ඉල්ලන්න බැරිවෙන්න නීති හැදිලා තිබුනොත් ඇති.
     
    • Like
    Reactions: kg3