ඊලග feb 29 වෙද්දි? 🤔🤔🤔🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඊලග පෙබරවාරි 29 වෙද්දි මොන තරම් දේවල් වෙලා තියෙයිද නේද?

    2020 feb 29 පස්සේ ⁣ලෝකෙම ලොකු වෙනසක් උනා නේ. ලොක්ඩවුන් වුනා රට පෙරලුනා ජිවත් වෙලා ඉන්න එකම ඇති.

    2028 ⁣feb 29 වෙද්දි අලුත් ජනාධිපති පත්වෙලා මොනා කෙංගෙඩිය නටලා තියෙද දන්නැ. අපිත් මොනා කරයිද දන්නැ. ජිවත් වෙලා ඉදිද දන්නෙත් නැ. රට නම් හැදෙන්නේ නැ ඒක සුවර්.

    @Heshan Daminda අඩෝ එදාටත් බැදල ඉදපං ඇ. 🥱
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    219525.gif
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අනුරය ආවොත් නම් දෙකෙන් එකක් කරනවා .හැදෙන්න හෝ කෙල වෙන්න .මොකද උන්ගේ පක්ෂේ තනිකර රැදිලා තියෙන්නේ ප්‍රතිපත්ති මත .සජ්ජ ආවත් හදන්න පුළුවන් .බලමුකෝ :yes:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සහෝදර ලංකාවක් වෙලා යාලුවන්ගෙන් ඇදුම් ඉල්ලගෙන අදින රටක් වෙලා තියෙයි
    අඩෝ කියුබවෙ උන් ගෙ ඇදුම් නොමිලේ ගෙන්නල බෙදයි නේ බං 🤩
     
    • Haha
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    දෙයියනේ එතකොට උබත් නවසීලන්තෙ පදිංචි වෙලා ඉදියි නේද🥴🥴🥴
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    qaGEFDO.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    2028 වෙද්දි අනුරයියට 60යි, මයින්ද මාත්තයට 83යි, රනිල් සෑර්ට 79යි, මෝඩ සජියට 61 කට්ටිය 2029 ජනාධිපතිවරනෙට ලෑස්ති වෙමින් ඉඳිවී. කාල තරණය කරලා බලන්න හිතයි.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උන්ගේ ප්‍රතිපත්තියම තමා අවුල.
    ඒ වෙලා තින්නේ සමහර උන්ට JVP සහ NPP ප්‍රතිපත්ති වෙනස් කියල තේරෙන් නෑ .NPP එකේ ඉන්නේ ගොඩක් අලුත් විදියට හිතන අය .අර එයාලගේ චතුරංග අබේසිංහ කියල පොරක් ඉන්නවා NPP ආර්ථික ප්‍රතිපත්ති ගැන කතාකරන.ඒ පොර මරු .මන් දැක්ක රුපවනියේ ගිහින් 5 දෙනෙකට විතර එකට තියල දෙනවා .:D