ඊලග feb 29 වෙද්දි? 🤔🤔🤔🤔

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඊලග පෙබරවාරි 29 වෙද්දි මොන තරම් දේවල් වෙලා තියෙයිද නේද?

    2020 feb 29 පස්සේ ⁣ලෝකෙම ලොකු වෙනසක් උනා නේ. ලොක්ඩවුන් වුනා රට පෙරලුනා ජිවත් වෙලා ඉන්න එකම ඇති.

    2028 ⁣feb 29 වෙද්දි අලුත් ජනාධිපති පත්වෙලා මොනා කෙංගෙඩිය නටලා තියෙද දන්නැ. අපිත් මොනා කරයිද දන්නැ. ජිවත් වෙලා ඉදිද දන්නෙත් නැ. රට නම් හැදෙන්නේ නැ ඒක සුවර්.

    @Heshan Daminda අඩෝ එදාටත් බැදල ඉදපං ඇ. 🥱

    නාකි මයිනා මැරිලා, නාකි රනිල් මැරිලා. @erozan , @2osama , @weer 11 ,@nicjosh83, @John Dutton , @elajani , @N A K A M U R A , @Mr.Wikirana , @Antare 3.4 , @ESL කුලී කොමෙන්ට් වේශ බයියෝ ටික පිස්සු වැටිලා ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ෆුල් ටයිම් ගුපියෝ වෙලා. වලතර දෙයියා පල් වෙලා. පිටරට සුවන්දයි එජකුලේටරෙයි බම්ප් වෙනවා :ROFLMAO: .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ara roni de mel buwa 99 da koheda idala thiyenne... eeta wada 1000 gunayak hoda beheth, foods, life ekak tamai MR use karanawa aththe 100% sure...
    ලොකු උත්තර දෙන්න ගියොත් යුක්තිය ගෙදර එයි.

    පපුවට අත තියලා කියන්නේ,
    මම නවතිනවා හේතු දැක්විමෙන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    නාමල් හරි බැසිල් හරි එතකොට ජනපති 😌
    බැසිල් සිටිසන් අයින් කරන එකක් නැ. ඌ ගෝතයාගේ සින් එකෙන් පස්සේ ඒ අදහස අත්හැරලා. බලලෙක් දාලා කොස්ඇට බාවයි. නාමලා ජනාධිපති වෙන්නත් 2028 ළඟ වැඩි.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    By 2028, Most of the IT related jobs, as well as some of the jobs in other fields will be replaced by AI.

    In 100 years or so most of the people will have to live on subsidies from governments.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් ඇතුළු රාජපක්ෂලම ආයෙම ආවොත් උබලට හම්බකරම ඉවරයක් නැති වෙයි ඕකුන් හොරාකන්න ගත්තම. ඒ නිසාම දීපල්ලා පාට කරපු වතුර බේත් ටිකකුත් විදගෙනම ඉන්න පුළුවන්. :yes:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,934
    113
    @Heshan Daminda අඩෝ එදාටත් බැදල ඉදපං ඇ. 🥱

    Meanwhile heshan goyya

    wedo-minion.gif
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    ඒ අවුරුදු 4 ඉවර උනා හැටි අද ඊයේ වගේ ඇයි ඒ
    දන් අපිට ජීවිතේ විඳින්න වෙලාවක් නෑ ප්‍රශ්න ගැටලු එකක් ඉවර වෙනකොට තව එකක් ඉතිං වෙලාව යනවා දැනෙන්නෑ.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    නාකි මයිනා මැරිලා, නාකි රනිල් මැරිලා. @erozan , @2osama , @weer 11 ,@nicjosh83, @John Dutton , @elajani , @N A K A M U R A , @Mr.Wikirana , @Antare 3.4 , @ESL කුලී කොමෙන්ට් වේශ බයියෝ ටික පිස්සු වැටිලා ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ෆුල් ටයිම් ගුපියෝ වෙලා. වලතර දෙයියා පල් වෙලා. පිටරට සුවන්දයි එජකුලේටරෙයි බම්ප් වෙනවා :ROFLMAO: .
    mathak kala hinda thread tika bump kala
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,966
    113
    @2osama කාට හරි කඩේ ගිහින් කීයක්හරි හොයාගන්න එක නම් වෙනස් වෙන්නෙ නෑ ඌ මැරෙනකම්ම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ආ ඔව් උබේ අම්මත් එනවා කිව්වා මාත් එක්ක♥️

    මං ඊළඟ පෙබරවාරි 29 මීගමු වැල්ලට යනවා මූද බලන්න. මට එතකොට පෙනේවි එකෙක් සරම උස්සන් දෙකට නැවිල ඉද්දි මිල්රෝයි පෙරේරා කියල බුවෙක් ඌට අරින හැටි 😱
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2019 චන්දෙ දාද්දි හිතුවෙ ඊලග චන්දෙදි රටත් දියුනුවෙලා මාත් වයිෆ් එක්ක චන්දෙ දාන්න එන්නෙ කියලා, දෙකෙන් මොකක්වත් නෑ