ඊලග feb 29 වෙද්දි? 🤔🤔🤔🤔

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Anuraya, Gotawa elewwa wage aragalayak awilla elawla..Namal genna baratama campaign yana kalayak wenawa oya kaale...😂😂😛😛

    ඔව් ඒකනම් වෙන්න පුලුවන් මොකද අවුරුදු 76 ක් තිස්සේ විනාශ කරපු රට ලොකේ දක්ෂම දේශපාලකයෝ ආවත් අවුරුදු 4න් ගොඩගන්න බැහැ.

    රට හදන්න ඇත්තටම ඕනේකමක් තියෙනවනම් ඔය කාලය ඇතුලත ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ හරියට නඩු අහලා හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාන එකයි. තව හොරකම ඇතුලු අපරාධවලට අධිකරණයෙන් දඬුවම් ලබපු පුද්ගලයන්ට ඡන්දේ ඉල්ලන්න බැරිවෙන්න නීති ගේන්න ඕනේ එතකොට නාමල් වගේ අයට ආයේ එන්න බැහැ. තව හොරකම් කරන්න බලාපොරොත්තුවෙන් දේශපාලනයට එන්න බැරිවෙන්න නීති හැදෙන්න ඕනේ :- පක්ෂ මාරු කරන්න බැරිවෙන්න , ඡන්දෙට කලින් වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කිරීම වගේ ඒවා. එහෙම ගෙනාපු නීති ජනමත විචාරණයකින් තොරව වෙනස් කරන්න බැරිවෙන්න ඕනේ.

    ඔය ටික කලොත් අනුරව එලෙව්වා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද මොන පක්ෂය බලයට ආවත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන නිසා.

    රට හදන පලමු පියවර තමයි දේශපාලකයන්ගේ හොරකම නැතිකරන එක. හොරකම් කරන දේශපාලකයෝ වැඩ කරන්නේ ඊළඟ ඡන්දේ දිනන්න මිනිස්සු රවට්ටන්න මිසක් රට හදන්න නෙමෙයි. හොඳම උදාහරණය තමයි වැඩකරන මිනිස්සුන්ගෙන් 36% ටැක්ස් ගහලා නිකන් ඉන්න මිනිස්සු පවුල් ලක්ෂ ගාණකට අස්වැසුම දෙන එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මගේ රාහූ මහ දශාව ඉවර වෙලා ගුරු මහ දශාවෙ එතකොට . රාජ යෝග පල දෙන කාලේ. 🥰🥰.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඊලග පෙබරවාරි 29 වෙද්දි මොන තරම් දේවල් වෙලා තියෙයිද නේද?

    2020 feb 29 පස්සේ ⁣ලෝකෙම ලොකු වෙනසක් උනා නේ. ලොක්ඩවුන් වුනා රට පෙරලුනා ජිවත් වෙලා ඉන්න එකම ඇති.

    2028 ⁣feb 29 වෙද්දි අලුත් ජනාධිපති පත්වෙලා මොනා කෙංගෙඩිය නටලා තියෙද දන්නැ. අපිත් මොනා කරයිද දන්නැ. ජිවත් වෙලා ඉදිද දන්නෙත් නැ. රට නම් හැදෙන්නේ නැ ඒක සුවර්.

    @Heshan Daminda අඩෝ එදාටත් බැදල ඉදපං ඇ. 🥱
    නාමල් බේබි රජ වෙලා🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    මං ඊළඟ පෙබරවාරි 29 මීගමු වැල්ලට යනවා මූද බලන්න. මට එතකොට පෙනේවි එකෙක් සරම උස්සන් දෙකට නැවිල ඉද්දි මිල්රෝයි පෙරේරා කියල බුවෙක් ඌට අරින හැටි 😱
    ඌබේ අම්මා අදින්නේ සරම් ද පොන්නයෝ
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    ඌබේ අම්මා අදින්නේ සරම් ද පොන්නයෝ

    ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා
    🤭
    🤭
    🤭

    😂😂
     
    • Like
    Reactions: emoji diaries

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,633
    6,975
    113
    Gedara
    ඔව් ඒකනම් වෙන්න පුලුවන් මොකද අවුරුදු 76 ක් තිස්සේ විනාශ කරපු රට ලොකේ දක්ෂම දේශපාලකයෝ ආවත් අවුරුදු 4න් ගොඩගන්න බැහැ.

    රට හදන්න ඇත්තටම ඕනේකමක් තියෙනවනම් ඔය කාලය ඇතුලත ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ හරියට නඩු අහලා හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාන එකයි. තව හොරකම ඇතුලු අපරාධවලට අධිකරණයෙන් දඬුවම් ලබපු පුද්ගලයන්ට ඡන්දේ ඉල්ලන්න බැරිවෙන්න නීති ගේන්න ඕනේ එතකොට නාමල් වගේ අයට ආයේ එන්න බැහැ. තව හොරකම් කරන්න බලාපොරොත්තුවෙන් දේශපාලනයට එන්න බැරිවෙන්න නීති හැදෙන්න ඕනේ :- පක්ෂ මාරු කරන්න බැරිවෙන්න , ඡන්දෙට කලින් වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කිරීම වගේ ඒවා. එහෙම ගෙනාපු නීති ජනමත විචාරණයකින් තොරව වෙනස් කරන්න බැරිවෙන්න ඕනේ.

    ඔය ටික කලොත් අනුරව එලෙව්වා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද මොන පක්ෂය බලයට ආවත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන නිසා.

    රට හදන පලමු පියවර තමයි දේශපාලකයන්ගේ හොරකම නැතිකරන එක. හොරකම් කරන දේශපාලකයෝ වැඩ කරන්නේ ඊළඟ ඡන්දේ දිනන්න මිනිස්සු රවට්ටන්න මිසක් රට හදන්න නෙමෙයි. හොඳම උදාහරණය තමයි වැඩකරන මිනිස්සුන්ගෙන් 36% ටැක්ස් ගහලා නිකන් ඉන්න මිනිස්සු පවුල් ලක්ෂ ගාණකට අස්වැසුම දෙන එක.
    අනේ ගොනෝ අනුරව ගෙනල්ලා හොරකම් කරපු එවුන්ව හිරේ දැම්මා කියලා රට දියුනු වෙන තියරිය පොඩ්ඩක් පැහැදිලි කරපන්? අඩුම් තරමෙ උබ දන්නවද අය වැය පරතරේ ගැනවත්?
     
    • Like
    Reactions: emoji diaries

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,542
    1,828
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් ඒකනම් වෙන්න පුලුවන් මොකද අවුරුදු 76 ක් තිස්සේ විනාශ කරපු රට ලොකේ දක්ෂම දේශපාලකයෝ ආවත් අවුරුදු 4න් ගොඩගන්න බැහැ.

    රට හදන්න ඇත්තටම ඕනේකමක් තියෙනවනම් ඔය කාලය ඇතුලත ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ හරියට නඩු අහලා හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාන එකයි. තව හොරකම ඇතුලු අපරාධවලට අධිකරණයෙන් දඬුවම් ලබපු පුද්ගලයන්ට ඡන්දේ ඉල්ලන්න බැරිවෙන්න නීති ගේන්න ඕනේ එතකොට නාමල් වගේ අයට ආයේ එන්න බැහැ. තව හොරකම් කරන්න බලාපොරොත්තුවෙන් දේශපාලනයට එන්න බැරිවෙන්න නීති හැදෙන්න ඕනේ :- පක්ෂ මාරු කරන්න බැරිවෙන්න , ඡන්දෙට කලින් වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කිරීම වගේ ඒවා. එහෙම ගෙනාපු නීති ජනමත විචාරණයකින් තොරව වෙනස් කරන්න බැරිවෙන්න ඕනේ.

    ඔය ටික කලොත් අනුරව එලෙව්වා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද මොන පක්ෂය බලයට ආවත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන නිසා.

    රට හදන පලමු පියවර තමයි දේශපාලකයන්ගේ හොරකම නැතිකරන එක. හොරකම් කරන දේශපාලකයෝ වැඩ කරන්නේ ඊළඟ ඡන්දේ දිනන්න මිනිස්සු රවට්ටන්න මිසක් රට හදන්න නෙමෙයි. හොඳම උදාහරණය තමයි වැඩකරන මිනිස්සුන්ගෙන් 36% ටැක්ස් ගහලා නිකන් ඉන්න මිනිස්සු පවුල් ලක්ෂ ගාණකට අස්වැසුම දෙන එක.
    Lankawe minissu...🤩🤩🤣
     
    • Like
    Reactions: emoji diaries