ඊලඟට තෙල් මිල ඉහල යයිද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1633884167896.png
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    indana widuliya dekama sinhalunata rewenawaa rewillak ammo

    ලොව රටවල් කිහිපයකම විදුලි සැපයුම ඇණ හිටී​

    ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 ක ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කරනවා.

    ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

    2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමඟ ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

    අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

    මේ අතර ලොව පුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමඟයි.

    ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දින 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

    මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

    මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමඟ චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොව පුරා ගල් අඟුරු සඳහා ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශ වල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන් වෙනවා.

    විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පූර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

    මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමඟම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද මන්දා පොන්නයෙක් කිව්ව නේද සල්ලි අච්චු ගැහුවට බඩු ගනං යන්නෑ කියල @hirugalbandara
     
    • Haha
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර

    :confused2::confused2::confused2: පෙරේදා පැය 2ක් ගිහින් තිබුනා.. ඒක තමයි මාත් බැලුවේ.. තැන්ක්ස් බ්‍රො..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Rs. 75kin wath increase karanna one. Plus Ministers benefits kapanna one. okkoma padiyen karaganin kiyanna konda pana tiyena ekek na ne
     
    • Like
    Reactions: Darkseid

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    ගිය මාසෙම ඉල්ලුවෙ පෙට්‍රල් 17 න් වැඩි කරන්න