ඊලඟ ආණ්ඩුව මොකක් උනත්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඕවා ගන්න පුලුවන් විදිහට හංගලා නෑ බොලව්..ඕනේ නං මොන වැඩ්ඩා ආවත් උපරිම 1%ක් ගන්න පුලුවන් වෙයි..මයිනා මැරෙද්දි අරන් යන්න වෙන්නැති ඔච්චර හොරකං කරන්නේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන් හොරකම් කරපු සල්ලි කොහේ තියනව කියල හොයන්නද??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
    Owa ithin barakara andu atawala korai. Kelinma parliamentary election ekak ona. Pakistan balapanko dan election ekak illanne PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
    ඕවා තියෙනවා කියලා ඒක එක අය එක එක තැන් කියනවා.. සමහරු කියනවා dubai ලු, swiss ලු etc..

    Swiss bank එකකින් account info දෙන්නේ serious crime එකකට account holder involved නම් විතරයි.. ඒ සල්ලි තියෙනවා නං ගන්න කරන්න ඕනේ මරාට විරුද්ධව තියෙන චෝදනා ඔප්පු කරගන්න එක.. එතකොට එක පෙන්නලා අරුන්ට කියතකි මයින්ද ඔරා .. ඔරාගේ info දීපන් කියලා
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    A
    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
    danne nathi nisa ahanne bn. Mhe Dollar horakam karan giya kiyanne Ai bn ? Mehema mokak hari verified source ekakin kiyala thibba da ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    මහින්ද ගෝතයා එක්ක බෙල්ලෙන්ම අල්ල ගන්න ඕන දැන්. ගියාට පස්සේ අල්ලන කතා බොරු බන්.

    ආමි එකත් උන්ට යන්න ඔක්කොම කරලා දීල පස්සේ උඩ බලන් ඉදි.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඕව කවදාවත් ගන්න බෑ බන් කිසිම ආණ්ඩුවකට.

    ඔය අප්‍රිකා රටවල් ගොඩක් රත්තරන්,දියමන්ති,ඛනිජ වර්ග වගේ සම්පත් ගොඩක් තිබිලත් ඒව දුප්පත් වෙලා තියෙන්නෙ, ඕවගෙ පාලකයො හොරා කාල ඒව යුරෝප් රටවල් වල එක එක ක්‍රම වලට ගොඩ ගහගෙන.

    අව්රුදු 500 අපේ රට පාලනය කරපු සුද්දො කොච්චර දේවල් මෙහෙන් ගෙනියන්න ඇත්ද? ඒව අපිට ආපහු ගන්න පුලුවන්ද? බෑ නෙ ඒවගේ තමයි. අඩුතරමෙ ලන්ඩන් කව්තුකාගාරෙ තියෙන අපේ පුරාවස්තුවත් අපිට ආපහු ගන්න බෑ.
     
    Ehenan okunge paul pitin jiwitha kalema.barapathala wada sahithawa athulata yanna ona.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දවල් හින දකින්න එපා බබා
    එහෙම ගෙන්න පුළුවන් නම් අපි හම්බ කරන්න ඕනෙත් නැ රටම ගොඩ
    සල්ලි කියක් හරි හම්බ කරන්න බලමු
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    නාමල්නම් බිට්කොයින් නුත් ගත්තා 🤣🤣ඒව ඉතින් උන්ම දුන්නොත් ඇරෙන්න ඇමෙරිකාවෙ ජනාදිපති ආවත් ගන්න බෑ 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටාගෙ බොරුවලට රැවටෙන්ඩ එපා ඌව හෙට අගමැති කරත් අනිද්දට ඌ දාල දුවනව අගමැතිකම..🤣🤣🤣

    උන් කියන ටොන් පච උන්ට යතාර්තයක් ව්දිහට කරල පෙන්නන්ඩ බැ,ඒක නිසා ලපය ජිවිතේට බලේ ගන්ඩ හිතන්නෙවත් නැ උන් කරන්නෙ විපක්ශෙටවෙලා බුර බුරා ඉන්න එක විතරයි..
     
    • Haha
    Reactions: redux

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලපකොටාගෙ බොරුවලට රැවටෙන්ඩ එපා ඌව හෙට අගමැති කරත් අනිද්දට ඌ දාල දුවනව අගමැතිකම..🤣🤣🤣

    උන් කියන ටොන් පච උන්ට යතාර්තයක් ව්දිහට කරල පෙන්නන්ඩ බැ,ඒක නිසා ලපය ජිවිතේට බලේ ගන්ඩ හිතන්නෙවත් නැ උන් කරන්නෙ විපක්ශෙටවෙලා බුර බුරා ඉන්න එක විතරයි..
    sirawatama
     
    • Like
    Reactions: erozan