අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
Owa ithin barakara andu atawala korai. Kelinma parliamentary election ekak ona. Pakistan balapanko dan election ekak illanne PMඅපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
ඕවා තියෙනවා කියලා ඒක එක අය එක එක තැන් කියනවා.. සමහරු කියනවා dubai ලු, swiss ලු etc..අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
danne nathi nisa ahanne bn. Mhe Dollar horakam karan giya kiyanne Ai bn ? Mehema mokak hari verified source ekakin kiyala thibba da ?අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
Ehenan okunge paul pitin jiwitha kalema.barapathala wada sahithawa athulata yanna ona.ඕව කවදාවත් ගන්න බෑ බන් කිසිම ආණ්ඩුවකට.
ඔය අප්රිකා රටවල් ගොඩක් රත්තරන්,දියමන්ති,ඛනිජ වර්ග වගේ සම්පත් ගොඩක් තිබිලත් ඒව දුප්පත් වෙලා තියෙන්නෙ, ඕවගෙ පාලකයො හොරා කාල ඒව යුරෝප් රටවල් වල එක එක ක්රම වලට ගොඩ ගහගෙන.
අව්රුදු 500 අපේ රට පාලනය කරපු සුද්දො කොච්චර දේවල් මෙහෙන් ගෙනියන්න ඇත්ද? ඒව අපිට ආපහු ගන්න පුලුවන්ද? බෑ නෙ ඒවගේ තමයි. අඩුතරමෙ ලන්ඩන් කව්තුකාගාරෙ තියෙන අපේ පුරාවස්තුවත් අපිට ආපහු ගන්න බෑ.
sirawatamaලපකොටාගෙ බොරුවලට රැවටෙන්ඩ එපා ඌව හෙට අගමැති කරත් අනිද්දට ඌ දාල දුවනව අගමැතිකම..
උන් කියන ටොන් පච උන්ට යතාර්තයක් ව්දිහට කරල පෙන්නන්ඩ බැ,ඒක නිසා ලපය ජිවිතේට බලේ ගන්ඩ හිතන්නෙවත් නැ උන් කරන්නෙ විපක්ශෙටවෙලා බුර බුරා ඉන්න එක විතරයි..