ඊලඟ පාර්ලිනෙන්තුවත් මාලිමාව වෙයි!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අනුරගෙ ආන්ඩුවෙ ප්‍රශ්න තිබ්බාට හොරා කැම අඩුම, නීතියට කොන්ද පන තියෙන , imf එකත් බැලන්ස් කරන් යනවා,.ෆින්ඟ ප්‍රින්ට් උත් දැම්මා, අනවසර බීච් පදික වෙදිකා කඩ අයින් කරා....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Well the previous governments have set such a low bar that it’s not hard to be the better choice for at least a decade unless they pull off a major screw up like the bond scam or the sugar scam
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    වලං හෝදන්නම් කියපු පැලවත්තට වෙලා රෙදි හෝදපු ශානි ව cid අද්‍යක්ෂ කරගෙන විපක්ෂේ උන් විතරක් අල්ලනවා .. සැමට සමාන නීතිය ලු ..
    🤌
    🤌






    View attachment 255895
    ------ Post added on Aug 29, 2025 at 6:10 PM

    1756471438055.png

    ------ Post added on Aug 29, 2025 at 6:13 PM
     
    • Haha
    Reactions: Identity

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    Lal State Property vinasa kireemata
    Mini mareema Papochcharanaya kala

    Eyawa arrest karala wistara labaganna Oney neda Law enforcement karana police aya
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    රන්ජන්ගේ ලීක් වෙච්ච call recording එකක්
    දන්නවා, උ වලන් කතාව කටවහරෙට කියන එකක්. එ කියන්නෙ කියන ඔනෙම දෙයක් කරන්නම් වගෙ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අනුරගෙ ආන්ඩුවෙ ප්‍රශ්න තිබ්බාට හොරා කැම අඩුම, නීතියට කොන්ද පන තියෙන , imf එකත් බැලන්ස් කරන් යනවා,.ෆින්ඟ ප්‍රින්ට් උත් දැම්මා, අනවසර බීච් පදික වෙදිකා කඩ අයින් කරා....
    owa meke daanna epa yako, naakiyo tika kulappu wenawa 😂😂
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,638
    113
    මුන් මීට කලින් ආවනම් සැහෙන වෙනසක් කරලා