ඊලඟ ස්ථාවර ආණ්ඩුව ??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සජබෙ නාපු හැටියට උන්ට රෙදි ඇඳගෙන එන්න බෑ.
    NPP එකට ආසනත් නෑ. බහුතරයක් හදාගන්නත් බෑ.
    නීතීඥ සංගමේ සාකච්ඡාව හැටියට පක්ෂ එකිනෙකාට විරසකයි. එකතුවෙන්න කැමැතිත් නෑ.

    රට ස්ථාවර වෙන්නේ මොන විදියකින් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජෙක් එලෝල බල්ලො ටිකක්ප ත්කර ගනී ගුපි ජෙපි පොන්න කාදිනලල එකතුවෙලා , පත්වෙන බල්ලන්ටත් අබසරණයයි මිනිස්සු පිනට කන්ඩ බලන් ඉන්නෙ..
     
    • Like
    Reactions: weer 11

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොතේ හැටියට නම් ආයේ ස්ථාවර ආන්ඩුවක් එන්නේ නැහැ එන්නත් බැහැ
    ඒක තමයි බං
    ආපහු ජන්දයක් තියන්න වෙනවා 🤒
     
    • Like
    Reactions: ජොසී

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    පාර්ලිමෙන්තුවෙ ඉන්න 225 කැමති උන් 16 කට ඉල්ලා අස්වෙන්න කියල එලියෙන් හොද 16ක් තෝරල ලිස්ට් එකෙන් ඇතුලට අරන් අගමැති සහා 15ඇමති මණ්ඩලයක් පත්කරන්න පුළුවන්.. හැබැයි දැන් ඉතින් මග හැරල බැහැ...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක තමයි බං
    ආපහු ජන්දයක් තියන්න වෙනවා 🤒
    ඒ තිබ්බත් එන්නේ නැහැ බං ප්‍රදාන පක්ෂ දෙකක් එකතු වෙන්න වෙනවා එහෙම නැත්නං මුස්ලිම් සහ දෙමළ පක්ෂ වල සහාය ගන්න වෙනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සජබෙ නාපු හැටියට උන්ට රෙදි ඇඳගෙන එන්න බෑ.
    NPP එකට ආසනත් නෑ. බහුතරයක් හදාගන්නත් බෑ.
    නීතීඥ සංගමේ සාකච්ඡාව හැටියට පක්ෂ එකිනෙකාට විරසකයි. එකතුවෙන්න කැමැතිත් නෑ.

    රට ස්ථාවර වෙන්නේ මොන විදියකින් ද?
    Demala TNA eketa demu, un ekamuthuyi
     
    • Love
    Reactions: ජොසී

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    සජබෙ නාපු හැටියට උන්ට රෙදි ඇඳගෙන එන්න බෑ.
    NPP එකට ආසනත් නෑ. බහුතරයක් හදාගන්නත් බෑ.
    නීතීඥ සංගමේ සාකච්ඡාව හැටියට පක්ෂ එකිනෙකාට විරසකයි. එකතුවෙන්න කැමැතිත් නෑ.

    රට ස්ථාවර වෙන්නේ මොන විදියකින් ද?
    ස්ථාවර වෙන් නෑ යකෝ මේක සිබ්බාබ්වේ ලෙබනන් වගේ කෙලෝලා යනවා . උබට මොලයක් නැද්ද බෙට්ටක් තරම් වත් බිලියන 51 ණය අතේ ඩොලර් මිලියන් 50 තියන නූගත් මරි මෝඩ ජනතාවක් එක්ක මේක ස්ථාවර වෙයි කියලා පම්ක තමා
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කවුරු ආවත් වැඩි කාලයක් මිනිස්සු කරන්න දෙන එකක් නෑ. ගෑස්, තෙල්, කන්න නැති වෙද්දිම ගෝල් ෆේස් එකට ගිහින් gohome කියයි.

    ස්ථාවර වෙන් නෑ යකෝ මේක සිබ්බාබ්වේ ලෙබනන් වගේ කෙලෝලා යනවා . උබට මොලයක් නැද්ද බෙට්ටක් තරම් වත් බිලියන 51 ණය අතේ ඩොලර් මිලියන් 50 තියන නූගත් මරි මෝඩ ජනතාවක් එක්ක මේක ස්ථාවර වෙයි කියලා පම්ක තමා
    ඇත්ත මචන්. ආපහු රට ගොඩ ගන්න ලොකු කාලයක් යයි.
    ------ Post added on May 10, 2022 at 5:42 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,726
    113
    සේදවත්ත
    කවුරු ආවත් වැඩි කාලයක් මිනිස්සු කරන්න දෙන එකක් නෑ. ගෑස්, තෙල්, කන්න නැති වෙද්දිම ගෝල් ෆේස් එකට ගිහින් gohome කියයි.

    ඇත්ත මචන්. ආපහු රට ගොඩ ගන්න ලොකු කාලයක් යයි.
    ------ Post added on May 10, 2022 at 5:42 PM
    ලොකු කියන්නේ ... අනේ මන්දා බන් මම නම් හිතන්නේ අර සිගිරිය වගේ පෙන්න පෙන්න ඉන්න තමා වෙන්නේ ගොඩ නම් එන් නෑ
     
    • Sad
    Reactions: dabba1983

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    npp ekata dinanna bri kmk na neda.
    රාජපක්ෂ+බයියෝ ඉතිහාස කතාව ලියන්නේ බහුතර බලයක් තිබුණ ආණ්ඩුවක් කැරලි කෝලහල කරලා JVP එකෙන් පැහැර ගත්තා කියලා
     
    • Like
    Reactions: Arumbaya De Almeida