ඊශ්‍රයලයේ කඳුළු නිම්නය

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඊශ්‍රයලයේ කඳුළු නිම්නය

    1973 සිරියානු ආක්‍රමණය නැවැත්වූ 77 වැනි යුදෙව් බලකාය පිලිබදව සටහනක්

    illarge.gif



    emek-habacha-9586-e1442952023471-965x543.jpg



    October 6, 1973 දා සිරියානු හා ඊජිප්තු හමුදාව ඊශ්‍රයලය පුදුමයට පත් කරමින් හොර රහසේම ප්‍රහාරයක් දියත් කරන ලදී,එදින යුදෙව්වන්ට විශේෂ දිනයක් වුනේ ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය නිසාවෙනි . එදින දිනය පුර ඊශ්‍රයල යුදෙව්වන් සිටියේ තම ආගමානු කුලව නිරාහාරව සිටිමින් තම යාන්චා සිදු කරමින් .මෙලෙස සිදුවූ ආක්‍රමණය යුදෙව්වන්ට කිසිදා අමතක නොවන දිනයක් බවට පත් වුනි


    . සිරියානු යුද ටැංකි ඊශ්‍රයලය මුල් ආරක්ෂක වළලු බිද දමමින් එරටට ඇතුළු වුනේ ගෝලාන් කදුකරයෙන් .එයට සිරියානු යුද ටැංකි 700ක් ඇතුලත් වූ අතර එයට එරෙහිව යුදෙව්වන් සතු වුයේ යුද ටැංකි 175ක් පමණි. .සිරියාව සතුවූ යුද බලගණය ඉතා ඉහලින් තිබු අතර ඔවුන් සතුව තිබු යුදටැංකි නාශක මිසයිල යුදෙව්වන් විශ්මයට පත් කරන ලදි..මෙම අවි ආයුධ වලින්යුදෙව්වන්ට විශාල හානියක් අත් වූ අතර මෙම ශීග්‍ර ආක්‍රමණයන් අනතුරුව අරාබි හමුදාවන් නැවතුනේ Mitzpe Gadot, යන තැනදී එනම් ජෝර්දාන් නදියට මිනිත්තු 5ක් ඔබ්බෙනි .

    1973_Yom_Kippur_War_-_Golan_heights_theater.jpg





    Golan_92.gif


    මෙලෙස ඇරඹි යුද්දයත් සමග තම ආගමික වතාවන් පසෙකලා සියලු යුදෙව් හමුදාව යුද්දයට පැමිණි අතර යුද්දයේ 2 වැනි සහ 3 වැනි දින වලදී මෙම ආක්‍රමණය තරමක් පාලනය කරගැනීමට ඊශ්‍රායිල හමුදාව යුද බිමේ යෙදු උපක්‍රම නිසා හැකි විය .නමුත් එත් සමග සිරියානු හමුදාව තම සියලු බලය යොදා ඊශ්‍රයල ආරක්ෂක වළලු බිද දැමීමට තම ශක්තිය යෙදවීය .

    emek-habacha-from-oz-5469.jpg


    .යුද්දයේ සිව්වැනි දිනයේදී සිරියානු හමුදා නව යුද මෙහෙයුමක් අරඹා Kuneitra නිම්නයේ උතුරු දෙසින් නව යුද පෙරමුණක් ආරමභ කල අතර එයට නවතම තාක්ෂණයෙන් යුත් යුද ටැංකි සියගණනක් අයත් විය .ඔවුන් ගේ අරමුණ වුයේ නිමන්යේ කෙලවර පිහිටි උස් බිම අත් පත් කර ගැනීමයි ,එමගින් මුළු ගෝලාන් කදුකරයේ බලයත් එතැන් සිට ඊශ්‍රයලය රට මැදටම ප්‍රහාර එල්ලකිරීමය .

    golansecurity.gif


    800px-Valley_of_Tears.jpg


    The Valley of Tears (Emek Habaha),


    මෙම ආක්‍රමණය නැවත්වීමට යුදෙව් Battalion commander Avigdor Kahalani එවෙත යවන ලද අතර එහිදී ඔහුගේ මුළු බල ඛණ්ඩයම වුයේ එක් යුද ටැංකියක් පමණි,

    kahalni-crew-73.jpg


    Avigdor Kahalani (bearded) and his crew in 1973 (Courtesy: IDF)

    Kahalani-crew-305x172.jpg


    Avigdor Kahalani (bearded) and his crew in later(Courtesy: IDF)

    Kahalani’s ගේ යුද ටැංකිය කදු මුදුනට ලගා වූ විට ඔහු දුටුවේ තමා මුහුණට මුහුණ එන සිරියානු ටැංකි 3කි .එහෙත් ඔහුගේ හා භටයන්ගේ දක්ෂතාවය මත මීටර් 50ක් දුර තබා එයින් දෙකක් විනාශ කර දැමීමට ඔහුට හැකිවිය

    එහෙත් ඒ වන විට 3 වැනි සිරියානු යුද ටැංකියේ අවිය ඔවුන් දෙසට යොමුව තිබු අතර අවාසනාවන්ත ලෙස Kahalani ගේ ටැංකියේ ප්‍රදාන කාල තුවක්කුව යාන්ත්‍රික දෝෂයකට ලක්වී සිරවී තිබුණි ,තම ජීවිතයේ අවසානය මෙය යයි ඔවුන් සිතා සිටියත් ඔවුන් විශ්මයට පත් කරමින් සිරියානු යුද ටැංකිය පුපුරා ගියේ අනෙත් පසින් ඔහුගේ සහයට පැමිණි ඊශ්‍රයල හමුදා ප්‍රහාර වලිනි

    මෙලෙස යුද්ධය ඉදිරි දිනය පුරා පැවති අතර අවසානයේ සිරියානු හමුදාව තම හමුදාවට සිදුවූ බරපතල හානි තව දුරටත් දරාගත නොහැකි වූ තැන නැවත පිටුපසට පසුබා යන ලදී,එහිදී විනාශ වූ සිරියානු යුද ටැංකි 500 ට වඩා සහ APC කදුකරය පුරා අතහැර දමා යාමට සිරියානු හමුදාවට සිදුවිය .


    පසුව මෙම යුද්දය පවතී ස්ථානය කදුළු නිම්නය ලෙසින් හදුන්වන අතර [the Valley of Tears (in Hebrew, Emek Habaha] 77 වන බලකාය සිහි කරමින් ස්මාරකයක් පිහිටුවා ඇත එය නමින් oz 77 ලෙසින් හදුන්වන අතර එය හීබෘ භාෂාවෙන් ශක්තිය යන අරුත් ගනියි.

    එම ස්මරකයෙන් කොටසක් තනා ඇත්තේ T62 සිරියානු ටැංකියක් වන අතර එහි ඇති විශාල සිදුර යුද්දයේ තියුණු බව කියාපායි .

    oz-77-5465.jpg


    A Syrian T62 tank at the Oz77 memorial (Shmuel Bar-Am)


    මෙම ස්මාරකය වට යුද්දයෙන් මිය ගිය යුදෙව් බටයන් සිහිකර ගස් රෝපණය කර ඇති අතර එම ගස් යටින් ඇත්තේ එම සොල්දාදුවන්ගේ නම් හීබෘ බසින් ලියා ඇති පලකයි .

    Oz-77-d7107.jpg


    The Oz77 memorial (Shmuel Bar-Am)

    305px-The_Bloody_Valley_of_Tears_Battle_-_Flickr_-_Israel_Defense_Forces.jpg


    220px-Shot_Kal-.jpg


    ඊශ්‍රයල යුද ටැංකියක්

    විනාශ වී ගිය සිරියානු යුධ ටැංකි

    180px-Syrian_Tank_Blocked_From_Attacking_an_IDF_Post_-_Flickr_-_Israel_Defense_Forces.jpg


    220px-PikiWiki_Israel_4223_Israel_Defense_Forces.jpg


    220px-Shot_Oz_77.JPG


    8406587450_eb72dc8593_b.jpg


    93.jpg






    මහන්සි වෙලා කෙටුවේ ,එක හින්ද ඔය වැඩිපුර රෙප් ,අයින් කරලා දාල තියන රෙප් ,වැඩ කරන් නැති රෙප් වලින් දමල ගැහුවට තරහක් එහම නෑ


     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    ela machan. sry cant add rep "You have given out too much Reputation in the last 24 hours, try again later."
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ela machan. sry cant add rep "You have given out too much Reputation in the last 24 hours, try again later."





    මරුසිරා;19013278 said:
    පට්ට රේප් +7


    good post +

    Good post ........bump

    niyamai machan


    තැන්කු ඊ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදගත්තාට

    22+ :)


    ඊශ්‍රයෙල් හමුදාව කියන්නේ මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම හමුදාවක් ..... උන්ගේ පට්ට යුද උපක්‍රම තියෙන්නේ

    ඒවගේම තමා ලංකාව ..... ලංකාවේ යුද උපක්‍රම ගැනත් ඉශ්රායෙල් කට්ටිය සැහෙන හොද කියලා තිබ්බා .. ඒවගේම ත්‍රස්තවාදී කණ්ඩායමක් සහමුලින්ම ඉවර කරපු මෑත කාලයේ ඉන්න එකම හමුදාව

    ඉශ්රායෙල් අපට වඩා ඉදිරියෙන් ඉන්නේ උන්ගේ ජාතියේ කව්රු හරි වෙන රටක කරදරයක නම් ... ඒ රටට යන්න ඕන වෙලාවක සුදානම් ..........