ඊශ්‍රායලයට හුරේ දාන්නේ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
    ඊස්‍රයායලේට කැමති උන් පුකේ අරින්න එන්නෙ ඇනගහන්නෙ උඩින් තල්ලු කරන්නෙ එහෙම නැති හින්ද වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: Naughtykolla48

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නැතුව ඉතින් බල්ලොන්ට පවා වෙඩි තියන සක්කිලින්ට හුරේ දානද කියන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
    උඹ හමාස් ත්‍රස්තවාදීන්ට හුරේ දාන්නෙ උඹේ ඇඟ ඇතුලෙ හැංගිල ඉන්න ත්‍රස්තවාදියා චූන් වෙන නිසා නේද?
     
    • Haha
    Reactions: Cypress

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
    අරාබි රටවල් වලට සල්ලි තියෙන්නේ ඇමරිකාව තෙල් ටික ඇරගෙන විකුණලා ලැබෙන් 35% මුදල් ටිකෙන්. ඒ් සල්ලි වලට
    පින්සිද්ධ වෙන්න තවම ඉස්ලාම් ආගම තියෙනවා. බැරිවෙලාවත් තෙල් නැති උනොත් ඔය කවුරැත් රට යන්නේ නැහැ.
    ස්ලාම් ආගමත් නැහැ. ඔක මට අරාබි යාළුවෙක් කිව්වවේ.
     
    • Like
    Reactions: Cypress

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    ඊශ්‍රායලේට හුරේ දාන උන් තමා පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය විසඳුන දවසක (යුද්ධ වලින් ඕක විසඳෙන්නෙ නෑ) ඊශ්‍රායලය සමතලා කරන්න ඉල්ලන්නෙ. මේගොල්ලොන්ගෙ හිතේ තියන අදහස මේ ජන වර්ග දෙකම පිළිකා බවයි. වෙලාවෙ හැටියට වඩා විශාල "නපුර" ගැන තක්සේරුව මොඩියුලේට් කරනවා. සරළ ඉස්ලාම් විරෝධය (මූලධර්මවාදය විවේචනය නෙමේ) සහ සම්භාව්‍ය යුරෝපීය යුදෙව් විරෝධය එකවිට පෙන්නන ක්‍රවුඩ් එකක්. මෙයාලගෙන් නිකමට දෙවනි ලෝක යුද්ධයෙදි යුරෝපියන් ජුවරි එකට උන දේ ගැන මුන් දරන ඔපීනියන් එක අහල බලන්න, සතා එලියට එනව.

    මේ කොන්ෆ්ලික්ට් එක ගැන ලංකාව වගේ රටවල් වල ඉඳන් කතා කරද්දි කරන්න ඕන පලවෙනි දේ තමා පැති ඇරගෙන මේක වටේට එකතුවෙන ජාතිවාදි කබ්බො ටික ෆිල්ටර් කරන එක.
     
    Last edited:

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    අපි හුරේ දැම්මා කියල උන් නොගහ ඉන්නෙත් නෑ. වැඩිපුර ගහන්නෙත් නෑ... එච්චරයි 🥲
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මේක මට හිතෙන ප්‍රශ්නයක්.

    ඇයි උබලාගෙ උන් පලස්තීන/ඇෆ්ගන්/ලිබියන් සෙට් එක අනාථ උනාම යුරෝපය තම දුවන්නේ? ඔයා සල්ලි තියෙනවා කියන අරාබි සෙට් එක ඇයි උන්ව නොගන්නේ?
    ගණන් ගන්නේ නෑ ද?
    අඩු කුලේ මෙහෙ උන්, මෙහෙ උන් වගේම තමා.
    කිවුවම පුපුර ගන්නයි රෙද්ද උස්සන්නයි තමා දන්නේ
     
    • Like
    Reactions: Cypress

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අරාබියට ඇයි බැරි පලස්තීන කාරයො සිරියා අනාතයො තමන්ගෙ රටට ගන්න උනුත් දන්නව ත්‍රස්තවාදීන් කවුද නැද්ද කියලා

    ලංකාවේ වතු වල ඉන්න හම්බයෝන්ට තමයි අරාබි කරයෝන්ටත් නැති පුකේ අමාරුවක් තියෙන්නෙ. මුන් පලස්තීනේ ලෝක සිතියමේ තියෙන තැනවත් දන්නෙ නැහැ.