ඊශ්‍රායලයෙ Iron Dome එක ගැන හරියටම දැන ගන්න ඕනද?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අයන් ඩෝම් එකට තලගල කොහෙන් අරි සම්බන්ද ඇති :baffled:
    අන්න බලන්න. ඔයාලට නම දැක්ක ගමන් දෙයක් මතක් වෙන්න සලස්වපු මාකටින් එකම තමයි හැම තැනම යොදා ගන්නෙ. Youtube එකේ එකක්, එළකිරියෙ තලගල, fb එකේ ජෙපි profile picture එක, Telegram එකේ බියර් කෑන් එක. මේ හැම platform එකකම නම දැක්ක ගමන් කෙනා මතක් වෙන්න තරම් කට්ටියගෙ මොළවලට රිංගලා ඉවරයි. අන්තිම හිනාව කාගෙද කියල ඉලක්කම දිහා බැලුවාම තේරෙනවා. 😂
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න බලන්න. ඔයාලට නම දැක්ක ගමන් දෙයක් මතක් වෙන්න සලස්වපු මාකටින් එකම තමයි හැම තැනම යොදා ගන්නෙ. Youtube එකේ එකක්, එළකිරියෙ තලගල, fb එකේ ජෙපි profile picture එක, Telegram එකේ බියර් කෑන් එක. මේ හැම platform එකකම නම දැක්ක ගමන් කෙනා මතක් වෙන්න තරම් කට්ටියගෙ මොළවලට රිංගලා ඉවරයි. අන්තිම හිනාව කාගෙද කියල ඉලක්කම දිහා බැලුවාම තේරෙනවා. 😂
    අනේ මන්ද බන්. උඹට ඕවට තලගල ගෙවනවද :baffled:
     
    Similar threads