අන්න බලන්න. ඔයාලට නම දැක්ක ගමන් දෙයක් මතක් වෙන්න සලස්වපු මාකටින් එකම තමයි හැම තැනම යොදා ගන්නෙ. Youtube එකේ එකක්, එළකිරියෙ තලගල, fb එකේ ජෙපි profile picture එක, Telegram එකේ බියර් කෑන් එක. මේ හැම platform එකකම නම දැක්ක ගමන් කෙනා මතක් වෙන්න තරම් කට්ටියගෙ මොළවලට රිංගලා ඉවරයි. අන්තිම හිනාව කාගෙද කියල ඉලක්කම දිහා බැලුවාම තේරෙනවා.අයන් ඩෝම් එකට තලගල කොහෙන් අරි සම්බන්ද ඇති![]()