share info bro names and and locations ,so we know the people that held Sri lanka highYes. that's exactly what happened as far as I know.![]()
share info bro names and and locations ,so we know the people that held Sri lanka highYes. that's exactly what happened as far as I know.![]()
ලොවට වැඩදායි පුද්ගලයන් මෙරටට සතයක් තරම්වත් වැඩක් නැත.
මේ මනුස්සය ගැන ඇහුවෙත් අදමයි. දුකයි බන්. අපේ රටේ කාළකන්නි දේසපාලුවන්ට මේ මිනිස්සුන්ගෙ අගයක් නෑනෙ. ආතර් සී ක්ලාක් ලංකාවෙ ඉඳලත් මුන් එක සත පහක වැඩක් ගත්ත නෑනෙ ඒ මිනිහගෙන්![]()
ඇයි රටට වැඩක් කරන්න දේශපාලකයන්ගේ උදව් ඔ්නි මද? අනේ පලයන් බන් යන්න.... කැම්පස් ගිය උන්ගේ මොට්ට කම් වලට අහක ඉන්න උන්ව ඇදලා ගන්න එපා....

ඇයි රටට වැඩක් කරන්න දේශපාලකයන්ගේ උදව් ඔ්නි මද? අනේ පලයන් බන් යන්න.... කැම්පස් ගිය උන්ගේ මොට්ට කම් වලට අහක ඉන්න උන්ව ඇදලා ගන්න එපා....

දේශපාලකයො නැතුව උඹද පරීක්ෂණ වලට එහෙම සල්ලි වෙන් කරන්නෙ?![]()
ඇයි ෆකෝ සල්ලි වෙන් කරන්නෙ උපාධිකාරයෝ කියන ඒවා ඇහුවට පස්සේ නේ... නැතුව දේශපාලකයොද ඒවත් කරන්නෙ?

එතකොට ලංකාවෙ උපාධිකාරයො තමා ඔක්කොටම වැරදි? දේසපාලුවො හොඳ ළමයි?![]()

ඉදිරියේ රාළ;20284769 said:ඒ විතරක් නෙවෙයි අදත් කොටි තාම ඉන්නවා මෙතුමා හිටියෙ නැත්තම්. මානුෂීය මෙහෙයුම සැලසුම් කරන්න තොරතුරු එකතු කරන්න ගෙනාපු UAV හරියට වැඩ කළේ මෙතුමා නිසා තමයි. ඊශ්‍රායෙල්/ඇමෙරිකන් එවුන් හොල්මන් වෙන්න ඇති කොහොමද එහෙම වුණේ කියලා. ඒනිසාම තමා එතුමට දෙව්ලොව යන්න සිද්ධ වෙන්නත් ඇත්තේ.
![]()
![]()
na ban koyi rateth politics ohoma thama
ape upadidariyange atheth loku waradak thiyenawa![]()
. බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්න දැනගන්න ඕන පාලකයො.
මචන් මේකේ ඉන්න වැඩි දෙනෙක් පහුගිය අවුරුදු 10 යේ ලංකාවේ ඉතිහාසයේ මොනවද උනේ කියලා වත් දන්නේ නැති උන්. මෙතුමා මල්ටි බැරල්, uav විතරක් නෙවෙයි ඒ කාලයේ යුද්දය දිනන්න හමුදාවට කරන්න පුළුවන් හැම දේම කරා. ඒ වගේම මෙතුමා ඊශ්‍රායලයට ගියේ ඒ අවස්ථාවේ එකට සුදුසුම පුද්ගලයා මෙතුමා සහ ඇතිවෙලා තිබුණු හදිසි අවශ්‍යතාවය නිසා. ඒ කාලයේ රටේ තිබුනේ කොයි වගේ තත්වයක් ඩ කියල මතක ඇති.
මෙතුමා කරපු දේවල් දන්නේ බොහොම ටික දෙනෙක් සහ ඒ කාලයේ වැඩ කරපු අය විතරයි. යුද්දය දිනුවේ මහින්දගේ වත් ෆොන්සේකා ගේ වත් තනි හැකියාවට නෙවෙයි. හැබැයි මහින්දගේ නායකත්වය නැති උනා නම් මේ කාටවත් තනියම යුද්දය දිනන්න ලැබෙන්නේ නෑ
මල්ටි බැරල් එක හදපු එක ගැන මෙතුමා ගේ නම විශේෂයෙන්ම මතක් කරන්නේ එකේ තිබුන වැදගත් කම නිසා. ඇත්තටම ඒ වෙලාවේ කොටි යාපනය අල්ල ගන්න අපු ගමන නතර කලේ නැතිනම් මේ වෙනකොට යාපනයත් කොටි අල්ලාගෙන.
මෙතුමා වගේ ය හිටියා. අදටත් ඉන්නවා. වැඩ කරන මිනිස්සු ඒවා අප්‍රසිද්දියේ කරන්නේ. ඉතින් උබලා මෙතුමාගේ වටිනාකම දන්නේ නැතිනම් අඩුම තරමින් අපහාස නොකරවත් ඉදපල්ලා

මචන් මේකේ ඉන්න වැඩි දෙනෙක් පහුගිය අවුරුදු 10 යේ ලංකාවේ ඉතිහාසයේ මොනවද උනේ කියලා වත් දන්නේ නැති උන්. මෙතුමා මල්ටි බැරල්, uav විතරක් නෙවෙයි ඒ කාලයේ යුද්දය දිනන්න හමුදාවට කරන්න පුළුවන් හැම දේම කරා.
ඉදිරියේ රාළ;20299886 said:මට මේක දැක්කමයි මතක් වුණේ. කොටින්ට අපේ කොල්ලන්ගේ රේඩියෝ ටැප් කරන්න බැරි වෙන්න පාවිච්චි කරපු උපක්රමේ. ඒකත් මෙතුමාගෙම අයිඩියා එකක් වෙන්නම ඕනා. ඒ ක්‍රමේ මම හිතන්නෙ ලෝකෙ මුල්වරට පාවිච්චි කළේ ලංකාවේ හමුදාවෙන්.
[/COLOR][/SIZE]

ඉදිරියේ රාළ;20299970 said:ඒවා දන්නෝ දනිති, නොදන්නන්ට අදාළ නෑ.
එළකිරියෙ කොටිත් ඉන්නවනේ .මූ නම් ශුවර් එකට කොටියෙක්.ඊශ්‍රායලයේදී_අභිරහස්... 06-19-2016 11:30 AM ponnaya