ඊශ්‍රායලයේදී_අභිරහස් ලෙස මැරැන ශ්‍රේෂ්ඨ

mokaddaa ban e encrypted scene ekadda :nerd:
ඒ මොකද්ද බොලේ :oo:
මොකක්ද බං එ සිද්ධිය
ඒක මචං දැක්කොත් ඇහුවොත් හොල්මන් වෙන ජීවිතේට සාමාන්‍ය මිනිහෙක්ට කල්පනා නොවෙන අතිශයින්ම සරල කියන්න බැරි තරමේ සිම්පල් ප්ලෑන් එකක්. නමුත් ඒක රාජ්‍ය රහසක්. ඒ නිසා ඔය දැනගත්ත තරම විතරක් හොඳටම ඇති.
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඉදිරියේ රාළ;20300059 said:
    ඒක මචං දැක්කොත් ඇහුවොත් හොල්මන් වෙන ජීවිතේට සාමාන්‍ය මිනිහෙක්ට කල්පනා නොවෙන අතිශයින්ම සරල කියන්න බැරි තරමේ සිම්පල් ප්ලෑන් එකක්. නමුත් ඒක රාජ්‍ය රහසක්. ඒ නිසා ඔය දැනගත්ත තරම විතරක් හොඳටම ඇති.

    barinan pm karapan
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    mokaddaa ban e encrypted scene ekadda :nerd:

    ඒ මොකද්ද බොලේ :oo:

    military communication protocols එළකිරියේ තෙල් බෙහෙත් විකුණන බුවෙක් දන්නවා කියල උඹල හිතනවද? එහෙම දන්න එකෙක් මම දන්නවා එත් කියන්නේ නෑ කියල පබ්ලික් ෆෝරම් වල කිය කියා ඇවිදියි කියල උඹල හිතනවද?:lol::lol::lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    military communication protocols එළකිරියේ තෙල් බෙහෙත් විකුණන බුවෙක් දන්නවා කියල උඹල හිතනවද? එහෙම දන්න එකෙක් මම දන්නවා එත් කියන්නේ නෑ කියල පබ්ලික් ෆෝරම් වල කිය කියා ඇවිදියි කියල උඹල හිතනවද?:lol::lol::lol:

    :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    military communication protocols එළකිරියේ තෙල් බෙහෙත් විකුණන බුවෙක් දන්නවා කියල උඹල හිතනවද? එහෙම දන්න එකෙක් මම දන්නවා එත් කියන්නේ නෑ කියල පබ්ලික් ෆෝරම් වල කිය කියා ඇවිදියි කියල උඹල හිතනවද?:lol::lol::lol:

    ඒකෙත් ඇත්තක් තියේ :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    ඒකෙත් ඇත්තක් තියේ :dull:

    ඕක රාළට විතරක් අදාළ දේකුත් නෙවෙයි මම එළකිරියේ කීප දෙනෙක්ම දැක්ක රටේ වැදගත් රහස් දන්නවා හැබැයි කියන්නේ නෑ කියල බොරු පොර රඟපෑමක් කරනවා

    ඇත්තටම රටේ වැදගත් රහස් දන්න මිනිස්සු ඒවා තමන් දන්නවා කියල පබ්ලික් ෆෝරම් එකක තියා තමන්ගේ සමීපතමයින්ටවත් කියන්නේ නෑ.....මොකද ඒක අනවශ්‍ය අවධානමක් ගැනීමක් නිසා. නිකන් මොකටද ඉල්ලන් ටාගට් වෙන්නේ?

    ඔය attention whore මේනියාවෙන් පෙලෙන කස්ටිය තමයි අපි දන්නවා හැබැයි කියන්නේ නෑ කියල ස්වයන්වින්දන සතුටක් ලබන්නේ​
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඕක රාළට විතරක් අදාළ දේකුත් නෙවෙයි මම එළකිරියේ කීප දෙනෙක්ම දැක්ක රටේ වැදගත් රහස් දන්නවා හැබැයි කියන්නේ නෑ කියල බොරු පොර රඟපෑමක් කරනවා

    ඇත්තටම රටේ වැදගත් රහස් දන්න මිනිස්සු ඒවා තමන් දන්නවා කියල පබ්ලික් ෆෝරම් එකක තියා තමන්ගේ සමීපතමයින්ටවත් කියන්නේ නෑ.....මොකද ඒක අනවශ්‍ය අවධානමක් ගැනීමක් නිසා. නිකන් මොකටද ඉල්ලන් ටාගට් වෙන්නේ?

    ඔය attention whore මේනියාවෙන් පෙලෙන කස්ටිය තමයි අපි දන්නවා හැබැයි කියන්නේ නෑ කියල ස්වයන්වින්දන සතුටක් ලබන්නේ​

    Mamath dannawa kiyanna :P:P
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඕක රාළට විතරක් අදාළ දේකුත් නෙවෙයි මම එළකිරියේ කීප දෙනෙක්ම දැක්ක රටේ වැදගත් රහස් දන්නවා හැබැයි කියන්නේ නෑ කියල බොරු පොර රඟපෑමක් කරනවා

    ඇත්තටම රටේ වැදගත් රහස් දන්න මිනිස්සු ඒවා තමන් දන්නවා කියල පබ්ලික් ෆෝරම් එකක තියා තමන්ගේ සමීපතමයින්ටවත් කියන්නේ නෑ.....මොකද ඒක අනවශ්‍ය අවධානමක් ගැනීමක් නිසා. නිකන් මොකටද ඉල්ලන් ටාගට් වෙන්නේ?

    ඔය attention whore මේනියාවෙන් පෙලෙන කස්ටිය තමයි අපි දන්නවා හැබැයි කියන්නේ නෑ කියල ස්වයන්වින්දන සතුටක් ලබන්නේ​
    ehema deal godak tiye ,danna un open forum wala kiyanne na
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    z_p37-Amith.jpg

    lanka cornu batrachus යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වන මැඬියා ඒ අතර සුවිශේෂි තැනක් ගනී.

    http://mandipala.blogspot.com/2012_06_01_archive.html?m=1

    :no::no::no::no::no:??????​
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    People who worked Lanka logistics ( weapon dealer to Sri Lanka) know the truth about his death. Hint if you are a capable person who work with dangerous people, you should have maintained your security.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    ආරංචි විදිහට මෙතුමාට niumonia ව හැදුනහම හිර වෛද්‍ය විද්‍යාවේ කිසිම ප්‍රතිජීවක ඖෂධයක් ගැනීම ප්‍රතික්ෂේප කරලා අපේ සිංහල බෙහෙත් හෝ ඒ හා සමාන ශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ අරගෙන තියෙනවා අන්තිමට රෝගය අසාධ්‍ය වෙලා හොඳ කරන්න බැරි වෙලා සෙප්ටිසීමියා වෙලා lu මැරුනේ
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    umbe ekka 100% ekagai mchn.. jews la hambayonta vada bayanakai.. un thama loke hama war ekakma athi karanne, 9/11 kareth munma thama... munge theory eka thama loke hama jara vadakma karala ekata hambayonva ahu karana eka, mokada loke media okkoma palanaya karanna jews la..

    Hitler kiyanne virayek mchn, dan europe vala godak unta eka therenawa.. aparade uta thibba loke okkoma jews la va marala daanna... anika holocaust eka boruvak..
    mun gana mama 2 year vithara idaala parikshana karanawa.. mama lagadima loku thread ekak danawa.. meke godak un jews la gana danne naha..ekai unta puka denne...

    jews la kiyanne maha jarama darunu jathiyak...mun gana kathakaranna baha mehema, mama thread ekak dannam mchn...
    :yes::yes::yes::yes:

    අනේ බන් මම මුන් එක්ක weda කරනවා දැන් අවුරුදු 9 විතර . ලොකු අවුලක් නැහැ .හම්බයෝ වගේ . පොඩ්ඩක් විතර කුණු පෙරේතයෝ .but ok. උන්ට උබව sure නම් එච්චරයි
    වැඩිය ඕනේ නැහැ සෞදියේ වැඩ කරන උනුයි isereal ජොබ් කරන මිනිසුන් ගෙන් අහල වෙනස තේරුම් ගනින්.
    මුන් වැඩ් ඩෝ එකයි මුන් තාම පවතින්නේ යහතින් .
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    අනේ බන් මම මුන් එක්ක weda කරනවා දැන් අවුරුදු 9 විතර . ලොකු අවුලක් නැහැ .හම්බයෝ වගේ . පොඩ්ඩක් විතර කුණු පෙරේතයෝ .but ok. උන්ට උබව sure නම් එච්චරයි
    වැඩිය ඕනේ නැහැ සෞදියේ වැඩ කරන උනුයි isereal ජොබ් කරන මිනිසුන් ගෙන් අහල වෙනස තේරුම් ගනින්.
    මුන් වැඩ් ඩෝ එකයි මුන් තාම පවතින්නේ යහතින් .

    mona jara wede kalath adu gaane gedaraka weda karanna ena housemaid kenekta salakanna dannawa... saudi kunu yakku wage newei.
     
    Similar threads