ඊශ්‍රායලයේ ඉතිහාසය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් යුදෙව්වන්ගේ ආරම්භය එතකොට ඊජිප්තුවද? යුදෙව්වන්ගේ ආගමත් එතකොට මුස්ලිම්ද?

    නෑ මචන්. යුදෙව් ජාතියේ ආරම්බය හැදෙන්නේ කානාන් දේශයෙන්. දැන් ලෙබනන්, ජෝර්දානය වගේ ඉස්සර රටවල් හැදිලා තිබුනේ නෑ. ගොඩක්ම තිබුනේ වෙන නම් වලින්. මේ මැප් එක බලන්න

    A_map_of_Canaan_%288343807206%29.jpg

    යුදෙව්වන් කානාන් වලින් ඊජිප්තුවට ගියේ ජෝශප් ගේ කාලේ. පස්සේ මෝසස් තමයි ඔවුන්ව වහල් බවෙන් මුදාගෙන නැවතත් පොරොන්දු දේශය කියලා එදා තිබුන පලස්තීනයට ගේන්නේ. මෝසස් තමයි යුදෙව් ආගමේ නීති රීති ගේන්නේ. මුස්ලිම් ආගම හැදෙන්නේ පස්සේ මචන් ඉස්මයෙල්ගේ පුතෙකුගේ පරම්පරාවෙන්. මම ඒ ගැන ළඟදීම ත්‍රෙඩ් එකක් දානවා. තේරුණා වෙන්න ඕනේ මම කියපු දේ? ;)
     
    • Like
    Reactions: sanjeewawga

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    porondu deshaya kiyanne ethakota dan israel walatada ayya ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් යුදෙව්වන්ගේ ආරම්භය එතකොට ඊජිප්තුවද? යුදෙව්වන්ගේ ආගමත් එතකොට මුස්ලිම්ද?

    නෑ මචන් යුදෙව් , මුස්ලිම් , කතෝලික යන ආගම් 3 න්ම යුදෙව් තමා පරණම එක. ඌරු මස් නොකන එක, ජුන්ඩ කපන එක, සත්තු මරන්න කලින් prayer එකක් කියල මරණ එක ඔය සියල්ල යුදෙවන්ගෙන් ගත්ත දේවල්. මුස්ලිම් උන් හලාල් කියනවා යුදෙව්වෝ කොර්ෂ කියනවා.
     
    • Like
    Reactions: jeewantha05

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් බන් පොඩි කාලේ ඉගෙන ගත්තේ නැද්ද ?
    mata oka podi kale indan hena prashnayak :baffled::baffled:
    porondu deshaya porondu deshaya kiwwata hariyatama namak kiyala thibune nathi nisa :D thanks ayya :D

    thawa prashnanan thiyenawa godak ahanna. religious sambanda dewal :confused:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඒ කියන්නේ ඇත්තනේ මුස්ලිම් එවුන් බිහි වෙලා තියෙන්නේ වෙසියෙකුගෙන් :rofl::rofl::rofl::rofl::rofl:

    HTML:
    පසුව ඉෂ්මයෙල් ගෙන් තමයි ආබ්‍රම්ගේ දෙවන පරපුර වන පස්සේ මුස්ලිම් ආගම බිහිවෙන්නේ.
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අපොයි.... බලන් ගියාම දෙවියොයි.. දෙවියන්ගේ ගෝලයොයි ඔක්කම කරල තියෙන්නේ විකාර වැඩනේ... මිනිස්සු මරලා... ළමයි මරලා... දඩුවම් දීලා... වේස කම් කරපු උන්නේ වැඩිපුරම ඉන්නේ... :angry::angry::angry::angry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපොයි.... බලන් ගියාම දෙවියොයි.. දෙවියන්ගේ ගෝලයොයි ඔක්කම කරල තියෙන්නේ විකාර වැඩනේ... මිනිස්සු මරලා... ළමයි මරලා... දඩුවම් දීලා... වේස කම් කරපු උන්නේ වැඩිපුරම ඉන්නේ... :angry::angry::angry::angry:
    :yes::yes::yes: