මචන් යුදෙව්වන්ගේ ආරම්භය එතකොට ඊජිප්තුවද? යුදෙව්වන්ගේ ආගමත් එතකොට මුස්ලිම්ද?
නෑ මචන්. යුදෙව් ජාතියේ ආරම්බය හැදෙන්නේ කානාන් දේශයෙන්. දැන් ලෙබනන්, ජෝර්දානය වගේ ඉස්සර රටවල් හැදිලා තිබුනේ නෑ. ගොඩක්ම තිබුනේ වෙන නම් වලින්. මේ මැප් එක බලන්න
යුදෙව්වන් කානාන් වලින් ඊජිප්තුවට ගියේ ජෝශප් ගේ කාලේ. පස්සේ මෝසස් තමයි ඔවුන්ව වහල් බවෙන් මුදාගෙන නැවතත් පොරොන්දු දේශය කියලා එදා තිබුන පලස්තීනයට ගේන්නේ. මෝසස් තමයි යුදෙව් ආගමේ නීති රීති ගේන්නේ. මුස්ලිම් ආගම හැදෙන්නේ පස්සේ මචන් ඉස්මයෙල්ගේ පුතෙකුගේ පරම්පරාවෙන්. මම ඒ ගැන ළඟදීම ත්රෙඩ් එකක් දානවා. තේරුණා වෙන්න ඕනේ මම කියපු දේ?









