ඔන්න yapa ගේ හමාස් විරුවො කරපු දේ
හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ්මෙව්ව හොරාගේ අම්මගෙන් පේන අහන වැඩනේ

හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ්![]()
sIRAWATAMAහම්බස් යුදෙව්ස් ඔක්කොම එකයි බන්... මිනිමරු ඉගැන්වීම් ඔලුවේ තියාගෙන ඉන්න සෙට්නේ...
හැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.අනිවා දාවි බන්...බිබිසි වල පවා ගියේ ඉස්‍රායෙල් උන් ගැහුව කියලා... වැඩේ දෙල් වෙන කොට නිව්ස් එක මැකුවා...
හමාස්ලත් මේක IDF එකේ ඇටෑක් එකක් කියල හිතන්නෙ ඇයි කියන එක ගැන වීඩියෝ එකක් හදල දාවි නෙහ්![]()
එතකොට ambulance වලට ගැහුවේ කවුදහැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.
ඒක රන් කරන්නෙත් හමාස් නේ.
එතකොට ambulance වලට ගැහුවේ කවුද
------ Post added on Oct 18, 2023 at 1:57 PM
sIRAWATAMA
ඔව් ආයේ ඉගැන්වීම් එකයි බලපන්...
1 මුස්ලිම් උන්ට හලාල් කෑම වගේ යුදෙව්වන්ට වෙනම කෑම
2 ආගම අතඇරියොත් මරණය මුස්ලිම් ආගමේ යුදෙව් ආගමේ ගල් ගසා මැරිම.
3 හමාස්ලා තමන්ගේ සතුරන්ගේ පොඩි දරුවන් මැරුවා... යුදෙව් ඉගැන්වීම අනුව සතුරන්ගේ බඩදරු අම්මලා ගේ බඩ පලලා දරුවෝ බිම ගහන්න පුළුවන්. ලමයි පොලොවේ ගහලා මරන්න පුලුවන්

ඉස්පිරිතාලෙට කෙලියේ උන්ගේ වෙඩි කාපු උන් සැහෙන්න එකේ ඉදලා ආයේ උන් එක අස්සේ ඔපරේශන් බේස් එකක් කරලා හමාස් උන් මිනිස්සුන්ව පලිහක් වගේ තියාගෙන ඔය බිජ්ජ තීරුවේ ඔක්කම කරන්නේ . ඔය ගසා එකේ ඉන්න ඔක්කම උන් හමාස් හෝ ඊට කැමැත්ත දක්වන උන් .ඊශ්‍රායලයට කොහොමත් හමාස් ආමි එක්ක යුද්ධ කරන්න කියන තරම් ලේසි නෑ. උන් කියන තරම් සිම්පල් නම් ඇමරිකාවෙන් සපෝර්ට් මොකටද තනියම ගහලා දාපන් කෝ ලෝකයේ දියුණුම හා එඩිතරම හමුදාව නේ. ඒ පොඩි ආමි එකටත් ගහන්නේ ඇමරිකාවේ උධව්වෙන් නේ. ඔක්කොම බයිලා තමයි ගහන්නේ. අනික හමාස් එකට ගහම්ම අමාරු හින්දනේ හොස්පිටල් වලට ගහන්නේ. අපිට යුධ අපරාධ අරක මේක කියලා ලෝකයට පොලීස් කාරයො වෙන්න හදන්නේ මුන් කරන්නේම යුද අපරාධ
සරලව රොකට් එහෙකම 500ක් මරන්න පුළුවන් නම් අරුන් ගහපු රොකට් වලට 10K වත් මැරෙන්න ඔනේ...හැම එකේම ගියේ ගාසාවල සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා කියල.
ඒක රන් කරන්නෙත් හමාස් නේ.
ඇම්බියුලන්ස් කියන්නෙ ඉතිං රොකට් වදින තැන් වලට යන එකක් නේ. ඇම්බියුලන්ස් එකකට $20,000+ මිසයිලයක් වියදං කරන්න උන්ට පිස්සු යැ
500 මැරුණා කියන්නෙත් ඒ අමාත්‍යාංශය ම තමා.සරලව රොකට් එහෙකම 500ක් මරන්න පුළුවන් නම් අරුන් ගහපු රොකට් වලට 10K වත් මැරෙන්න ඔනේ...
ඔය නෝවාගේ නැව කතාව එහෙම බයිබලේ කුරාණෙ ටෝරාවෙ තුනේම තියෙනව කියන්නේ![]()