ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    JNkSqYD.png

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕකුන් කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. තව අවුරුදු දෙසීයක් විතර ඉස්සරහට ප්ලෑන් කරලා ඕව කරන්නේ. ඔය බෝම්බ වල මොන මොන කෙමිකල් තියනවද දන්නේ නැහැ. :no:
    හොඳම දේ ඉශ්‍රයෙල් ඇමෙරිකා වගේ රටවල් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න එක.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,705
    8,455
    113
    මොකා හොද කිව්වත් ඉස්‍රායල් කියන්නේ මේ ලෝකෙටම පිලිලයක් මමත් ඉස්‍රායල් හිටියට ඇත්ත කියන්න ඔන. හීන් නුලෙන් ඔනම දෙයක් උන් කරනවා රට අදාලම නෑ. ලෝකයේ වෙන හැම දේකටම ඔකුන් සම්බන්දයි. විසේසයනන්ම ඉස්ලාම් කොලාහල ඇති කිරීමට උපන් හපන්නු. ඇන්ට් මුස්ලිම් මෙන්ටලිටි එක ටික ටික හදන්නේ මුන් තමයි අනික මුස්ලිම් විතරක් නෙමෙයි මුන්ට එරෙහිව ඉන්න ඔනම බලවෙගයක් කාලයක් එක්කම නැති කරනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකුන් කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. තව අවුරුදු දෙසීයක් විතර ඉස්සරහට ප්ලෑන් කරලා ඕව කරන්නේ. ඔය බෝම්බ වල මොන මොන කෙමිකල් තියනවද දන්නේ නැහැ. :no:
    හොඳම දේ ඉශ්‍රයෙල් ඇමෙරිකා වගේ රටවල් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න එක.

    hydrogen / nuke kelinawada danne na ban
    jawwo nam kari kapatiyo
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මොකා හොද කිව්වත් ඉස්‍රායල් කියන්නේ මේ ලෝකෙටම පිලිලයක් මමත් ඉස්‍රායල් හිටියට ඇත්ත කියන්න ඔන. හීන් නුලෙන් ඔනම දෙයක් උන් කරනවා රට අදාලම නෑ. ලෝකයේ වෙන හැම දේකටම ඔකුන් සම්බන්දයි. විසේසයනන්ම ඉස්ලාම් කොලාහල ඇති කිරීමට උපන් හපන්නු. ඇන්ට් මුස්ලිම් මෙන්ටලිටි එක ටික ටික හදන්නේ මුන් තමයි අනික මුස්ලිම් විතරක් නෙමෙයි මුන්ට එරෙහිව ඉන්න ඔනම බලවෙගයක් කාලයක් එක්කම නැති කරනවා.
    ඕකුන් ලංකාවෙ ඉඩම් හොයනව ගන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,851
    113
    මුන් කලින් පාරක සුදු පොස්පරස් බෝම්බ ගැහුවේ.. සද්දේ දැම්මට උන්ට මොකුත් කරන්නේ නෑ කියලා දන්නවා...
    මුන් කොහොමත් තව අවුරුදු 20-30ක් යනකොට සිරියාව, ඉරාකේ වගේ පැතිත් මුන්ගේ රටට ගන්නවා.. දැන් ඉතින් ගහන්න පුළුවන් හැම එකම ගහල මිනිස්සු ටික මරල දැයි, එතකොට උන්ට විරුද්දව නැගිටින්න උන් නැති නිසා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    මොකා හොද කිව්වත් ඉස්‍රායල් කියන්නේ මේ ලෝකෙටම පිලිලයක් මමත් ඉස්‍රායල් හිටියට ඇත්ත කියන්න ඔන. හීන් නුලෙන් ඔනම දෙයක් උන් කරනවා රට අදාලම නෑ. ලෝකයේ වෙන හැම දේකටම ඔකුන් සම්බන්දයි. විසේසයනන්ම ඉස්ලාම් කොලාහල ඇති කිරීමට උපන් හපන්නු. ඇන්ට් මුස්ලිම් මෙන්ටලිටි එක ටික ටික හදන්නේ මුන් තමයි අනික මුස්ලිම් විතරක් නෙමෙයි මුන්ට එරෙහිව ඉන්න ඔනම බලවෙගයක් කාලයක් එක්කම නැති කරනවා.
    ඒ කියන්නේ ලංකාවේ පාස්කු ප්‍රහාරයටත් උන් සම්බන්ධද?ඵහෙම නම් කවදාවත් ඕක ගැන හොයන්න වෙන ඵකක් නෑ.☹️
     
    • Like
    Reactions: NRTG and netnet

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඕකුන් කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. තව අවුරුදු දෙසීයක් විතර ඉස්සරහට ප්ලෑන් කරලා ඕව කරන්නේ. ඔය බෝම්බ වල මොන මොන කෙමිකල් තියනවද දන්නේ නැහැ. :no:
    හොඳම දේ ඉශ්‍රයෙල් ඇමෙරිකා වගේ රටවල් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න එක.
    :yes::yes::yes::yes::yes:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇන්ට් මුස්ලිම් මෙන්ටලිටි එක ටික ටික හදන්නේ මුන් තමයි
    එච්චර conspiracy ඕන නැහැ, anti-Islamic වෙන්න, මස්ලිම් එවුන්ගේ වැඩම ඇති
    උනුත් එකයි, ජුව්වොත් එකයි
    ලෝකේ armed conflict වලින් හෙන තොගේකට muslim සම්බන්ධයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,705
    8,455
    113
    ඕකුන් ලංකාවෙ ඉඩම් හොයනව ගන්න
    ඒ කියන්නේ ලංකාවේ පාස්කු ප්‍රහාරයටත් උන් සම්බන්ධද?ඵහෙම නම් කවදාවත් ඕක ගැන හොයන්න වෙන ඵකක් නෑ.☹️
    ඔව් එහෙම කියනවා. ලන්කාවේ උන් මෝලේ ඇතිව වැඩ කල නිසා කේස් එක දුර දිග ගියේ නෑ. මුන් තෝරා ගන්නෙත් ලන්කාව වගේ පොලිටිකල් අන්ස්ටෙබල් රටවල්. දන්න විදියට දැන් ලන්කාව උන්ගේ ෆෙවරිට් ඩෙස්ටිනේසන් එක වෙලා. ආරුගම්බේ කොමිනිටි එකක් හැදෙනවා. යුරෝප් යුද්දෙත් එක්ක ගොඩක් අය මෙහෙට එන්න ගත්තා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    එච්චර conspiracy ඕන නැහැ, anti-Islamic වෙන්න, මස්ලිම් එවුන්ගේ වැඩම ඇති
    ලෝකේ armed conflict වලින් හෙන තොගේකට muslim සම්බන්ධයි
    ඒක ඇත්ත බන්. කාලකන්නි මුස්ලිම් හැත්තට තැනක ගිහිල්ල ඉන්න තේරෙන්නෙ නෑ. අල්ලා හැමිනෙන්න එනව ටිකක් කල් යද්දි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,913
    113
    Colombo
    මොකා හොද කිව්වත් ඉස්‍රායල් කියන්නේ මේ ලෝකෙටම පිලිලයක් මමත් ඉස්‍රායල් හිටියට ඇත්ත කියන්න ඔන. හීන් නුලෙන් ඔනම දෙයක් උන් කරනවා රට අදාලම නෑ. ලෝකයේ වෙන හැම දේකටම ඔකුන් සම්බන්දයි. විසේසයනන්ම ඉස්ලාම් කොලාහල ඇති කිරීමට උපන් හපන්නු. ඇන්ට් මුස්ලිම් මෙන්ටලිටි එක ටික ටික හදන්නේ මුන් තමයි අනික මුස්ලිම් විතරක් නෙමෙයි මුන්ට එරෙහිව ඉන්න ඔනම බලවෙගයක් කාලයක් එක්කම නැති කරනවා.

    රුසියාවටත් උන් කෙලිනවැයි ??
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,705
    8,455
    113
    රුසියාවටත් උන් කෙලිනවැයි ??
    ඉස්‍රායල් උන් රුසියන් උන් එක්ක ලොකු කේස් එකක් නෑ බන්. ඉස්‍රාල් වල රුසියන් උන් පිරිල ඉන්න නිසා පුට්න් උනත් කේස් අදිනවා අඩුයි. දැන් අවුරුදු 3-4 කලින් පුටින් ඇවිල්ලත් ගියා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,913
    113
    Colombo
    ඉස්‍රායල් උන් රුසියන් උන් එක්ක ලොකු කේස් එකක් නෑ බන්. ඉස්‍රාල් වල රුසියන් උන් පිරිල ඉන්න නිසා පුට්න් උනත් කේස් අදිනවා අඩුයි. දැන් අවුරුදු 3-4 කලින් පුටින් ඇවිල්ලත් ගියා

    සිරියාවෙත් තවම රුසියන් උන් පාඩුවෙ ඉන්නෙ ඒක වෙන්න ඇති නෙහ් ??
     
    • Like
    Reactions: NRTG