ඊශ්‍රායලය සහ ISIS

Apr 26, 2017
871
103
0
Earth
එතකොට මිග් 27 අරන් නෙමේද බන් වැඩි හරියක් ගුවන් ප්‍රහාර එල්ල කරේ
පකිස්තනෙන් දුන්නේ ඉන්දියව අපිට අවි දෙන්න අදිමදි කරා
ඒවගේම කොටි මුස්ලිම් එවුන්ව සැහෙන්න එලෙව්වා උන්ගේ ගෙවල්වලින්
ලංකාව ඇතුලේ පාකිස්තානේ බලපෑම වැඩි කරන්න දුන්නද දන්නේ නැ

අන්තිම කාලේ plane කාලතුවක්කු මෝටාර් යුද්ද ටැංකි මුකුත් නැතුව බන් ඉවර කරේ
තොප්පිගල,පුනරින්,ඉරණමඩු,කිලිනොච්චිය,මුලතිවු වලට ට නම් දුන්න ඔය සේර්ගෙන්ම ලේලහුටන් වෙන්න

ඔව් ඔය වෙඩි බලයයි කරුණා අම්මාන් අයින් වුණ එකයි ලංකා ආණ්ඩුව යුද්ධෙ දිනන්න ගොඩක් බලපෑව.
නැත්නම් මතකනෙ අලිමංකඩ, මුලතිව් ලෙල්ල හුටන් වෙන්න දීපු හැටි උන්
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් ඔය වෙඩි බලයයි කරුණා අම්මාන් අයින් වුණ එකයි ලංකා ආණ්ඩුව යුද්ධෙ දිනන්න ගොඩක් බලපෑව.
නැත්නම් මතකනෙ අලිමංකඩ, මුලතිව් ලෙල්ල හුටන් වෙන්න දීපු හැටි උන්
ඒකාලේ දුර්වල නායකත්වයත් එක හේතුවක් බන්
අපරාදේ හමුදාවේ මැරුණේ
අපේ දුර්වලකම් වලින් කොටි ප්‍රයෝජන ගත්තා


ela machan :yes:
11.gif
11.gif
 

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    0zwngL2.jpg



    ඔය තියෙන්නෙ ලෙබනොන් ඉස්‍ර්යාල් ගේට් එක ඔය ලොකු ගේට් එක අතරින් පෙනෙන පොඩි එක එහා පැත්තට යනකන් යූ, එන් (UN) එකෙන් ඉන්නේ. එතනින් එහා ලේබොනන්.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    යුද්දය බිහිසුනුම කාලය
    තුල ජනාදිපති තුමා මෙහෙ ඇවිත්
    විසේස කෆීර් යනා කීපයක් ගුවන් මගින්
    අරන් ගියා කියල ඇහුනා.
    විසේස මොකක්ද කියල අහන්න එපා
    ඒකයි ටක් බක් ගාල අපි දිනුවේ.
    පකිස්තානයෙන් දුන්න නම්
    කිසියම් යටි අරමුනක් තිබුනා
    වෙන්න බැරිද

    Ow ban Israel un apita adareine. pakisthan unge nam yati aramunu wenna ati

    Oya israel kiyanne meloke nothibiya uthu ratak. aparade Hitler un okkoma maranna bari une.
    Nikan hithala balapanko indian karayo wage awith apiwa gewal walin eliyata dala gewal dosar karala unge gewal haduwanam koi wageda kiyala.Palestine unta wela thiyena de.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ow ban Israel un apita adareine. pakisthan unge nam yati aramunu wenna ati

    Oya israel kiyanne meloke nothibiya uthu ratak. aparade Hitler un okkoma maranna bari une.
    Nikan hithala balapanko indian karayo wage awith apiwa gewal walin eliyata dala gewal dosar karala unge gewal haduwanam koi wageda kiyala.Palestine unta wela thiyena de.

    ඔකේ හරි වැරැද්ද කියන්න නම්
    මම ඉගෙන ගෙන මදි. ඔක උඩ්න් පල්ලෙන්
    කියන්න අමරු කතාවක්. යුදෙව්වෝ කියන්නෙ හරිම දුක් කම්කටොලු වලින් පිරුනු අතීතයක් තිබිනු ජාතියක්. හිට්ලර්ගේ සමූල ගාතනයෙන් ඉතුරු වුනු සුලු පිරිස තමන්ගේ අගමට විසේසයෙන්ම අයත් වුනු බිම් කඩ තමයි ආපසු මේ විදියට ගන්න පෙලබුනේ. ඇත්ත්ටම මේ රට කලකට ඉහත පලස්තීනය වුවත් දැන් තිබෙන නටබුන් දැක්කම්යි හිතෙන්නෙ මේක මේ මිනිස්සුන්ගේන් මුස්ලිම් අය අයිති කරන් හිටපු රටක් කියල. තනිකරම මේයාලට අයිතිවාසිකම් කියන්න ඔන තරම් සාදක තියෙනව. මේ මිනිස්සු මේ තරම් සුලු කාලයක් තුල කොච්චර නම් දියුනුවක් උනාද කියල බලන්න නම්.මෙහෙටම එන්න ඔන. තාක්සනය අතින් උපරිමයි. මුලු මැද පෙරදිගටම ගහන්න බඩු තියෙනව. අල්ලපු ලෙබනන්, ජොර්දාන්,ඊජිප්ත් වැනි රටවල් මේ රටත් එක්ක මිත්‍ර සීලිව ඉන්නත් හේතුව ඒකයි. වෙන මොනව කරන්නද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් HarshaLulzsec ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තව පොඩ්ඩක් විස්තර දැම්ම නම් මරු
    ඊශ්‍රායලය කියන රට ගැන ත්‍රෙඩ් කිහිපයක්ම ගියා

    මම හිතන්නේ ගොඩක්ම වටින ත්‍රෙඩ් සිරිස් එකක් ඔයාගේ