ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;17015983 said:
    :eek::eek: නැමිලා අහුලන්න තියෙන්නේ පල්ලියෙදී වල්ලට ලයික් කරනකොට. එතකොට තමයි ලෙබ්බෙ ඇවිත් සරම උස්සලා පු@@ට රුපියල ගානේ දාන්නේ :eek::eek: ඒ විදියට නෙවෙයි බන් මේවා වෙන්නේ. ;);)

    එකනේ මන් බැලුවේ, උඹේ ගාන පල්ලියෙන් එන්නේ..හොඳා හොඳා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බින්දු;17015996 said:
    :yes::yes:
    11.gif
    11.gif
    බාගෙට වගේ එකඟ වෙමි. ඇමෙරිකන් උරුමයට වඩා, බිස්නස්කාරයොන්ගේ උරුමය ගැන හිතන්නේ. ඒක ඉතින් කොහෙත් වෙන දෙයක් නේ. :sorry::sorry:
    එන්ගලන්තෙන් නැවක නැගලා ගිය හොරු මන්කොල කාරයො ටිකක්, සියැටල්ටත් කෙලලා අන්තිමට බ්‍රිටිශ් උන්ටත් කෙලලා ඔයතත්වෙට ඇමෙරිකාවක් හදාගත්තේ ඔහොම තමයි බන්. ජර්මන් නාසී සයන්ටිස්ට්ලා බිලීබලා, අනිත් රටවල සම්පත් අනියමින් කොල්ලකාලා බුද්දිමත් මිනිස්සු ඇමෙරිකන්ලා කරලා ග්‍රීන් කාඩ් දීලා උන් නම්බර්වන් ස්පොට් එක තියාගන්න හෙන ගේමක් දෙනවා. ඒ තත්වෙට හීනෙන්වත් යන්න බැරි උන් අලලයි ලොල්ලයි කිය කිය කෙලින්න දගලනවා. ඒකම ආයේ වක්‍රව ඇමෙරිකන් උන් පලියක් කරගන්නවා අනික් රටවල් අල්ලගන්න.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මම නම් මේකේ වැරැද්දක් දකින්නේ නැ.. ඊශ්‍රායෙලය ගහන නිසාවත් ඇමෙරිකාව නිසාවත් නෙමෙයි.උබලා ඔක්කොමලා කතා කරනවනේ රට ගැන හිතන්න කියලා. රටේ අනාගතය ගැන හිතන්න කිඅලා.. තමන්ගේ වර්ගයාගේ සුබ සාදනය ගැන හිතන්න කියලා. දැන් ඔය ටිකම ඇමෙරිකන් මිනිහෙක් විදියට හිතුවොත්, මේ ඇමෙරිකාව කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන්, තමන්ගේ නූපන් දරුවන් වෙනුවෙන්, හොද ඇමෙරිකාවක් හැදීම නෙමෙයිද? ලේ හලලා මිනී මරලා අත්පත් කරගන්න යන්නේ තෙල් ගැස් වලින් අනාගත ඇමෙරිකාවේ උරුමය නෙමෙයිද? ඇත්ත හිතුවොත් මේක තමයි සර්වයිවල් කියන්නේ. අපිටත් ඇමෙරිකාවට වගේ යුද බලයක් තිබුනානම් අපි කරන්නෙත් මේක.

    මේකේ ඇමෙරිකාව වෙන සෙතක් නැ, ඇමරිකාව Qatar full අල්ලාගෙන ඉන්නේ Natural Gas වලට..ඉශ්‍රෙල් වලට සප් එක දෙන්නේ jewish lobbying නිසා..ඇමෙරිකාවේ ප්‍රතිරූපයට මේකෙන් ලොකු damage වෙනවා..Palestine උන් WCC යන එක block කරන්න උන් full try එකක් දෙනවා..එත් මේපාර උන්ටත් අමාරු වෙයි..උන්ට වෙන වලි ගොඩයි බේරගන්න
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්න කට වැහුන..පල්ලියේ රුපියලේ බලය :lol:

    :D:D උඹ බෝරිං බන්. කිසි ෆන් එකක් නෑ උඹට රිප්ලයි කරන එකේ. :D:D අද සිකුරාදා නේද?? දැං ලොග් අවුට් වෙයන් 1ට පල්ලියට ගිහින් වල්ලා හු@$$බාර් කියලා පු@ට රුපියලක් දාගෙන එන්න යන්න තියෙනව නේද?? :P:P පලයන් පලයන් දැන්. නැත්නම් වල්ලාගේ උදහසට ලක් වෙයි. අර පලස්තීනේ එවුන්ට වල්ලයි ඊශ්‍රාල් කරයොයි නෙලනවා වගේ බඩු පැකට් වෙයි. :D:D
    අන්තිමට වල්ලටත් පලශ්තීන් කාරයෝ බේරගන්න කෆීර් යූ ඇන් එකේ කකුල් ලෙවකන්න වුනා. ඉන්ඩීඩ් වල්ලා වර්ක්ස් ඉන් මිස්ටීරියස් වේස් :rofl::rofl:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;17016071 said:


    :D:D උඹ බෝරිං බන්. කිසි ෆන් එකක් නෑ උඹට රිප්ලයි කරන එකේ. :D:D අද සිකුරාදා නේද?? දැං ලොග් අවුට් වෙයන් 1ට පල්ලියට ගිහින් වල්ලා හු@$$බාර් කියලා පු@ට රුපියලක් දාගෙන එන්න යන්න තියෙනව නේද?? :P:P පලයන් පලයන් දැන්. නැත්නම් වල්ලාගේ උදහසට ලක් වෙයි. අර පලස්තීනේ එවුන්ට වල්ලයි ඊශ්‍රාල් කරයොයි නෙලනවා වගේ බඩු පැකට් වෙයි. :D:D
    අන්තිමට වල්ලටත් පලශ්තීන් කාරයෝ බේරගන්න කෆීර් යූ ඇන් එකේ කකුල් ලෙවකන්න වුනා. ඉන්ඩීඩ් වල්ලා වර්ක්ස් ඉන් මිස්ටීරියස් වේස් :rofl::rofl:

    මම boring ද, එහෙං මේකට reply නොකර හිටපන් කෝ..කහකුරුල්ල ඉශ්‍රෙල් support rally කොරන්න ගිහිල්ල පොලිස් මාමල හරවල යවල හම්බ rally එකට ඉඩ දුන්න කියන්නේ ඇත්තද :P රිදිලා දුවයි දැන්:(
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මම boring ද, එහෙං මේකට reply නොකර හිටපන් කෝ..කහකුරුල්ල ඉශ්‍රෙල් support rally කොරන්න ගිහිල්ල පොලිස් මාමල හරවල යවල හම්බ rally එකට ඉඩ දුන්න කියන්නේ ඇත්තද :P රිදිලා දුවයි දැන්:(

    රිප්ලයි නොකරත් බෑ ගෑනි වගේ ඇඟේ එල්ලි එල්ලි එනකොට :sorry::sorry:

    උඹ අහලා තියෙද සිංහයගෙයි ඌරගෙයි ෆයිට් එකේ කතාව??


    දිය බොමින් සිටි සාවෝ,මුවෝ,ගෝන්නු විලට වැටුණු අඩිපාරෙන් වහා ඉවතට පැන ගථ. මේ සිංහයා ගොදුරු කා,පැන් බීමට විලට එන වේලාව බව උන් දනී.ගොදුරු කා කුස පිරුණු පසු සින්හයාගෙන් කිසිදු ප්‍රාණියෙකුට හානියක් නොවන බව දැන දැන වුවද වනයේ සත්තු ඌ මගහැර යති. සින්හයා සුපුරුදු වේලාවට විල් ඉවුරට ආවේය.ඌරු රන්චුවක් ද විල අසබඩ විසූහ.සින්හයාට විල් ඉවුරේදී මඬක් දුරින් සිටින ඌරෙක් පෙනිණ.ඌ දැවැන්තයෙකි.
    තඩි ඌරෙක් - හොඬට මස් දාලා - තෙල් බේරෙන ඇඟ - පස්සෙ දවසක රස විඬිය හැකි කදිම ගොදුරක්.ඌට මා පෙනුනොත් ආයෙත් මේ වෙලාවට එන එකක් නැහැ.මා මේ පඬුර අස්සෙන් රිංගා විලට බැස පැන් ටිකක් බී ඌට නොපෙනී යනවා.එදාට පුලුවන් තරුණ ඌරු මසේ මිහිර විඳින්නට'යි සිතමින් සිංහයා පඳුරකට මුවා වී විලට බැස්සේය.
    ඉවුරේ පහල සිටි ඌරාට සිංහයා කල දේ පෙනිණි.ඌගේ මුහුනට සිනාවල් නැගී සුදු දෙදළ ද එසැවිණි.
    මගේ දැවැන්ත ශරීරය දැක සිංහයාට බය හිතිලා.තවත් ටිකක් ඌව බය කරන්න ඕනෑ.කැලේ රජා වෙලා ඉන්න සිංහයා.තවත් නම් උන්දැට මම රජකම් කරන්න දෙන්නෙ නෑ.ඌ කවදාවත් හිතන්න නැතුව ඇති මා වගෙ යෝධ සිව්පාවෙක් මේ කැලේ ඉන්නව කියල'යි සිතූ ඌරා සිංහයාට ඇසෙන්නට මෙසේ කීය.:
    "යාළුවා, මොකද මේ හැංගි හැංගි යන්නෙ.අපි දෙදෙනාම සිව්පාවොනේ.මා දැක්කෙ නෑ කියල හිතුවා නේද? එනවා එනවා ඉස්සරහට.මෙච්චර කල් කැලේ රජවෙලා හිටියට දැන් නම් හිතෙනවා ඇති රජකමට හොද අය තව ඉන්නව කියලා.මොකද බලාගෙන ඉන්නේ? එනවා එනවා ඉස්සරහට."
    ඌරා අඩි දෙකක් ඉදිරියට තැබුවේය.සිංහයා නොසෙල්වී සිටියේය.සිංහ සිතට කෝපයක් නැගිණ.'මේ අහංකාර මෝඩයා මරාදැමීමෙන් මට ප්‍රයෝජනයක් නෑ.මගේ බඩ පිරිලා.' කෝපය නිවාගනිමින් ඌ සිතුවේය.

    "නුඹ මා සටනට කැඳවනවාද?" සිංහයා ඇසීය.
    "ඔව්,සටනට කැඳවනවා, බයද?" ඌරා නියවිල්ලක් සහිතව කීය.
    උගේ දිගු නැහැය සහ තෙල් බේරෙන ඇඟපත දෙස බලා සිටි සිංහයා මඳ සිනාවක් පෑවේය.
    "යාලුවා, ඉක්මන් වෙන්නෙ මොකටද? අපි තව සතියකින් මෙතනදිම සටන් කරමු" සිංහයා කීය.
    ඌරා මහ හඬින් සිනාසී , මට නම් අදත් පුලුවනි.
    හොඳයි,ඔබ බයයි නම් සතියකින් සටන් කරමු" යි කීය.
    ඒ හඬ ඇසීමට සිංහයා සිටියේ නැත.
    ඌරා සිය නෑයන් අතරට ගියේය.ඌගේ මූනේ අමුත්තක් නෑයන්ට පෙනිණ."මොකද අද මේ අමුතු වෙලා? ලොකු සන්තෝෂයක්?" නෑයෙක් ඇසීය.
    "වනාන්තරේ සිංහයා රජකම් කරන්නේ තව සතියයි" ඌරු දැවැන්තයා කීය.
    "ඒ මොකද? සිංහයා වෙන වනාන්තරයකට යනවද?"
    "නැහැ.."
    "එහෙනම් කොහොමද සිංහ උතුමාට රජකම නැති වෙන්නේ? කවුද මේ වනයේ රජකමට වෙනත් සුදුස්සෙක් ඉන්නේ?"
    "උඹලගෙ බියගුලුකම නිසා තමයි ඔය තරමට සිංහයට තැන ලැබුනෙ.අද විල කිට්ටුව හිටියා නම් උඹලට තිබුණ සිංහයගෙ තරම තේරුම් ගන්න."
    "මොකක්ද උණේ?වැල්වටාරම් නැතුව කියනවා බලන්න" ඌරු මහල්ලෙක් කීය.
    "මා දැකල සිංහයා හැංගුනා.බයෙන් බයෙන් විලට බැහැල වතුර බීල හැංගි හැංගි පඳුරු අස්සෙන් ඇදිල ගියා.මම කෑගැහුවා බයේ හංගෙන්නැතිව ඉස්සරහට වරෙන් කියලා"
    "ඉතිං සිංහ රජතුමා මුකුත් කීවෙ නද්ද?"
    "උඹල දැනුත් රජතුමා කියනවා! ඔය සිංහයා එක අඩියක් ඉස්සරහට ආවෙ නෑ.මම ඌට අභියෝග කරා සටන් කරමු කියලා.ඌ කිව්වා දැන් අමාරුයි,තව සතියකින් සටන් කරමු කියල.මං කිව්ව මට දැන් වුනත් පුලුවන්,උඹට බය නම් සටන සතියකට කල් දාමු කියලා.ඌට සතියක් ඕන වුණේ සටන් කරන හැටි ඉගෙන ගන්න වෙන්න ඇති." ඌරු දැවැන්තයා සිය නෑයන් දෙස උඩඟු ලෙස බැලීය.
    "ඌට රජතුමා කියන්න පුලුවන් තව සතියයි.හරිද? ඊළගට උඹලගෙ රජතුමා වෙන්නෙ සූකර වංශෙ කෙනෙක්.කොහොමද? ඇයි උඹලා බුම්මගෙන ඉන්නෙ?"උඹලට ආඩම්බර නැද්ද?තව සතියකින් විල අද්දරට උඹල කවුරුත් වරෙල්ලා.
    අනාගත ඌරු රජතුමා සිය නෑයන්ගේ මුහුණු වල සතුටක් නොනැගෙනු දැක දොම්නසට වැටුණෙන් නිහඬ වූයේය.
    "ඊර්ෂ්‍යාව වෙන්න ඇති" ඌ සිතුවේය.
    මහලු ඌරෝ විල් අසබඩ ගල් තලයට රැස් වූහ.
    "මොකක්ද මේ වෙන්න යන්නෙ? සිංහයා එක්ක සටනට ගිය කෙනෙක් ගැන අහලා තියෙනවා? සිංහයා යුද්ධ ක්‍රම දන්නවා.මුවහත් නිය ආයුධ තියනවා.කන් පුපුරවන හෙණ හඬ වගේ හඬක් තියෙනවා.අපට මේ හොම්බ විතරයි.ඇඟපත ලොකු වුණා කියලා ඌ හිතනවා සිංහයා සමඟ සටන් කරන්න පුලුවන් කියල.ඌ අර නිය පොකුරට මැදිවෙලා මැරේවි."
    ඌරු දෙමහල්ලෝ සාකච්ඡා කළහ.
    "අපි මේ මෝඩයාට අවවාද කරමු."
    එහෙත් ඌරු දැවැන්තයා පොළොවට පිඹිමින්, අනිමින්, ශාරීරික අභ්‍යාසවල යෙදුණා මිස වැඩිහිටියන්ට කන් දුන්නේ නැත.
    "සිංහයා නාද කරන විට සතුන්ගේ කන් අඩි පුපුරනව.ඌ කඳු වගේ විශාල ඇතුන්ගේ කුම්භස්තලයට පැන නිය පොකුරෙන් මොළය ගලවාගන්නවා.සිංහයා යුද්ධයට උපන් හපනෙක්.උගේ බාහුව වානේ වගේ ශක්තිමත්.මේ නිසා තමයි ඌට බාසුරු කියා කියන්නේ."
    ඌරු දැවැන්තයාට මෙබඳු කතා දිනපතා අසන්නට ලැබිණ. "ජයවේවා! ය කී එකද ඌරෙක්වත් නොවීය."
    "මේ මෝඩයා සිංහයාගෙන් මැරුම් කනවා නියතයි.ඊළගට මොකක්ද වෙන්නෙ?ඌ ඌරු සංහතියෙන්ම පලිගන්නවා.මේ සටන සිදු වුණොත් අපට මේ වනාන්තරයෙ ජීවත් වන්නට ලැබෙන්නෙ නෑ.කෙසේ හෝ මේ සටන වළක්වන්නට ඕනෑ." ඌරු කණ්ඩායමේ වැඩිහිටියෝ කීහ.
    දැවැන්තයාගේ සිත ද සැලෙන්නට විය.
    "නියමිත දවසට සිංහයා සටන සඳහා විල ලගට ඒවි.අපේ හාදයා නොගියොත් ඒකත් ප්‍රශ්නයක්.සිංහයාගේ කෝපය අප කාටත් බෙදී යාවි.මෙයින් මිදීමේ උපාය කුමක්ද?" ඌරු කණ්ඩායම සිතූහ.
    ඌරු දැවැන්තයාගෙ සිත බිඳී ඇති වග ඇසූ වැඩිහිටියෝ ඌ කඳවා මෙසේ කීහ.
    "නියමිත වේලාවට ම නුඹ යා යුතුයි."
    දැවැන්තයා ඒ නියෝගය දුන් වැඩිහිටියා දෙස රවා බැලීය."මං යන්න තමා හිටියෙ.ඒත් මේ එක එක එක්කෙනා කියන කතා නිසා මා පසුබැස්සා."
    "පසුබැහැලා බැහැ.සටන් කලොත් නුඹට මරණයම තමයි.අපි උපායක් සොයාගෙන තියෙනවා.විල අසබඩ තවුසන්ගේ වැසිකිලි වලට ගොස් ඒ වලවල් තුලට බැස අසූචි නාගෙන, ඇඟ පුරා අසූචි තවරා ගෙන සිංහයා එන පාර අසලට වී ඌට සුළඟ එන පැත්තට වී ඉන්න ඕනෑ.ඊට පස්සේ වෙන දේ බලාගනිමු."
    සටන් දිනය එළඹිණ.තරුණ ඌරෝ දෙතුන් දෙනෙක් පඳුරු යට සැඟවී සිංහයා එන පාර දෙස බලමින් සිටියහ.අනෙක් ඌරෝ වනාන්තරයේ එහා මායිමට පලාගියහ.සිංහයා එදා ගොදුරු සොයා ගියේ නැත.අලුත් තරිණ ඌරු මස් පිළිබඳව සිතමින් ඌ ගුහාවෙන් නික්මුණේය.
    "ඔන්න සිංහයා ගුහාවෙන් එලියට බැස්සා."
    කුරුල්ලෙක් ඊයක වේගයෙන් පැමිණ තුරු මුදුන්හි වූ අනෙක් කුරුල්ලන් කැළඹුවේය.කුරුලු හොටවලින් මහ ගොසක් නැගිණ.එහෙත් සිංහයා ඈත එනු පෙනෙත්ම සියලු හඳ මැකී ගියේ ය.
    විල අසලට ආ සිංහයාට උඩු සුළඟේ මහ දුගඳක් දැනිණ.ඉවසුම් නොදෙන අසූචි ගඳක්!
    "චික්! මේ ගඳ එන්නේ කොතැනින්ද?"
    සිංහ දෑස මඳක් දුරට විහිදිණ.සටනට සැරසී සිටින ඌරු දැවැන්තයා දෑසට හසුවිය.අසූචි ගඳ එන්නේ ඌගෙනි.ඇඟ පුරාම අසූචි! සිංහයා පැකිළෙනු ඌරාට පෙනිණි.
    "සටනට එනු! කිම පකිළෙනු?" ඌරා කෑගැසීය.සිංහයා පියවරක් ඉදිරියට තැබීය.තවත් ඉදිරියට නොගියේය.අසූචි වැගිරෙන, නිල මැස්සන් පිරිවැරුනු දැවැන්ත ඌරු දේහය!
    සිංහයා දෑස පියාගත්තේය; නාසය හකුලුවාගත්තේය.යළි දෑස විවෘත කළ ඌ මෙසේ කීය.
    "මට නුඹ අතින් අල්ලන්නට බැහ.පයින් අල්ලන්නට බැහැ. කටින් අල්ලන්නට බැහැ.මගේ ශරීරයේ අසූචි තවරාගන්නට බැහැ.නුඹ දිනුම්."
    සිංහයා ආපසු හැරුණේය.
    ඌරා ජය ඝෝෂා නැගීය.ජයග්‍රාහක ඌරා මහත් ආඩම්බරයෙන් යුතුව සිය නෑයන් සොයා ගියේය.ඔවුන් පදින්චිව සිටි ස්ථානයේ වූයේ දුබල ඌරු මහල්ලෙක් පමණි.
    "කූ මගේ නෑදෑයෝ? මා දිනුවා.සිංහයා ද්වුවා.මා සමඟ එක්ව ජය පැන් බීමට එක නෑයෙක්වත් මට නැහැ" දැවැන්තයා කීය.
    ඌරු මහල්ලා පිළිතුරු දුන්නේය.
    "ඔවුන් මේ ස්ථනය අත් හැර ගියා.සිංහයා පලා ගියේ නුඹට බියෙන් නොවේ.නුඹේ ශරීරයේ ඇති අසූචි තැවරේය කියන බියෙන්.කවදාහරි සිංහයා අපගෙන් පළිගන්නවා.උඹත් ජීවිතය බේරාගෙන පලයන්.." කියා ඌ බිම වැතිරුනේය.දැවැන්තයා සිය නායන් සොයා ගියේය.

    දැං මේ කතාව ඇප්ලයි කරපන් අර රැලියටයි, උඹටයි :D:D අසූචි නාගෙන ඉන්න ඌරෝ එක්ක මොන සටන්/සංවාද ද?? :D:D

    "නිවටයන්,නුසුදුස්සන් සමඟ උතුමෝ නොගැටෙති." :rofl::rofl::D:D

    ඌරා පල්ලි යන්න ලොග් අවුට් වෙලා වගේ :eek::eek::eek::D:D:D
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඇමරිකාව නැතිනම් කොහොමද ගොනෝ තෙල්ටික ගොඩට අදින්නේ... අරාබියේ හරි මක්කමේ හරි ඉන්න උන්ට තෙල් ටිකක් ගොඩට අදින්න තියා.. හරියට චු කරන්ඩවත් දන්න ජාතියක්ද උන්...
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඇමරිකාව නැතිනම් කොහොමද ගොනෝ තෙල්ටික ගොඩට අදින්නේ... අරාබියේ හරි මක්කමේ හරි ඉන්න උන්ට තෙල් ටිකක් ගොඩට අදින්න තියා.. හරියට චු කරන්ඩවත් දන්න ජාතියක්ද උන්...


    දවසේ කථාව....:yes::yes::yes::yes: අනික පලස්තීනයෙන් අපිට තුට්ටුවක් වත් වැඩක් නෑ..... අරාබිය උඩ පනින එක නවත්වන්න ඊශ්‍රායල් වගේ රටක් තියෙන්නම ඕන... Stand With Israel !!:yes::yes::yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇමරිකාව නැතිනම් කොහොමද ගොනෝ තෙල්ටික ගොඩට අදින්නේ... අරාබියේ හරි මක්කමේ හරි ඉන්න උන්ට තෙල් ටිකක් ගොඩට අදින්න තියා.. හරියට චු කරන්ඩවත් දන්න ජාතියක්ද උන්...

    1999 වසරේදී යසර් අර්පත් පාලනයේදී පලස්තීන අධිකාරිය බීජී සමාගමට (BG group)සහ ග්‍රීසියේ කොන්සොලිඩේටඩ් කන්ට්‍රක්ටර්ස් සමාගමට තෙල් ගවේෂණය කිරීමේ අයිතිය වසර 25 කට පවරා දෙනු ලැබීය. තෙල් නල මාර්ගය තැනීමද එම ගිවිසුමට අයත් විය. බීජී සමගම විසින් ගාසා මැරීන් 1 සහ ගාසා මැරීන් 2 යනුවෙන් ලිං දෙකක් කණිනු ලැබීය.යසර් අර්පත් අභිරහස් ලෙස මිය යාමෙන් පසු පලස්තීන අධිකාරිය බිඳ වැටින.

    ඇමරිකාවට විතරද තෙල් ගන්න පුළුවන් ?
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බින්දු;17015817 said:
    :rofl::rofl::rofl: තම්බින්ට මොන තෙල් ද?? රොටියක් කාලා, ගෑනිට ඇරලා ඔටුවෙක් පිට යන්න කියපන්. :rofl::rofl::rofl: ලෝකෙට වැඩක් කරන එවුන් තෙල් ටික ගත්තම මොකද :D:D:D

    කථාව ඇත්ත ඒත් කියපු විදිය හරි නෑ....
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බින්දු;17015817 said:
    :rofl::rofl::rofl: තම්බින්ට මොන තෙල් ද?? රොටියක් කාලා, ගෑනිට ඇරලා ඔටුවෙක් පිට යන්න කියපන්. :rofl::rofl::rofl: ලෝකෙට වැඩක් කරන එවුන් තෙල් ටික ගත්තම මොකද :D:D:D


    lol eka comment eka ban hahahah rep 5+
     
    • Like
    Reactions: බින්දු

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    මේපාර ඉශ්‍රෙල් කාරයන්ට වැඩේ කොරගන්න බැරි උනා, උන් guess කරාට වැඩිය palastine resistance militarily ගොඩක් ඉස්සරහ, අනික මේ Natural Gas තියෙන්නේ හරියටම gaza මුහුදු ඇතුලේ..දැන් ගොඩක් රටවල් බලාගෙන ඉන්නේ palestine වලට සප් එක දෙන්න..එකයි Hamas බය නැතුව rocket ගහන්නේ..ඉශ්‍රෙල් උන්ට ඇමෙරිකාවේ සප් එකත් හිතුවට වැඩිය ගොඩක් අඩු උනා..ඒ හින්ද තමා උන් දිගට හරහට school, hospitals බෝම්බ කරලා පුළුවන් තරම් අහිංසක මිනිස්සු, ළමයි මැරුවේ..ඔය Human Sheild කතාව බොරු කියල major media වලම කියන්න අරං.. දැන් UN war crime case එකකුත් අදිනවා..උන් දැන් ඉන්නේ පිස්සු හැදුනු බල්ලෝ වගේ..තව මරයි..එත් වැඩක් වෙන්නේ නැ..අන්තිමට ලොකු පරිප්පුවක් සෙට් වෙනවා උන්ට..:yes:


    ලබ්බ තමා බලගෙන ඉදපන්කෝ, තම්බිලා ඔක්කොම ටික මරලා තමා මේ පාර ඊශ්‍රායලේ නවතින්නෙ. මාත් ඉන්නේ ඊශ්‍රායල් හමුදාවට බැදෙන්න කියලා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙකෙ කමෙට් කරන මුස්ලිම් නානාලගෙන පොඩි ප්‍රශ්නයක් අහන්න තියනව ,

    මිනිස් ජිවිත වල වටිනකම මනින්න බැහැ කියල මට තෙරෙනව ,ඉශ්‍රයල් වල සමහර වැඩ වලින් මැරෙන අහින්සක මිනිස්සු ගැන ඇත්තටම කනගටුවක් අපිට තියනව , එත් නානා

    ගාසා තිරයෙ මැරුනු 1700 මිනිස්සු ගැන දුකෙන් හියුමිනටි ගැන කත කරල පෙලපලි ගිහින් බඩු වර්ජනය කරල එක කෙලියක් කරන උබල
    සිරියවෙ පමනක් 250000 මිනිස්සු මරපු ඉරකයෙ 60000 අදික පිරිසක් මරපු ISIS ගැන කත නොකරන්නෙ පෙලපාලි නොයන්නෙ ඇයි ? යකො දන් දවස් කිපයකට කලින් 1500 වඩිය පිරිසක් එකතැන මැරුව ISIS එකෙන් කො උබලට හියුමිනටි ගන දුක හිතිල නැනෙ ?උන් මිනිස්සු නෙවෙයිද ?
    හොදම කොමිටල් එක කියන්නෙ උබල stand against racism ප්‍රොෆයිල් පික්චර් එක දගෙනම ISIS එකට කඩෙ යන එකයි , ඇත්තටම අපිත් ඔය ප්‍රොෆයිල් පික් එක දගත්ත ,එහෙම දගත්තෙ තොපෙ පැත්තක් ගන්න නෙවෙයි ,මනුශ්ශත්වයට එරෙහි යම් දෙයක් වෙනවනම් මනුශ්ශත්වය වෙනුවෙන් පෙනි සිටිනව කියන එක පෙන්නුම් කරන්නයි , එත් තොපි ISIS නෙ ? යකො එ අතින් බොදු බල සෙන කොච්චර හොදද බන් ? අනෙ හුකෙ නානා , "කන්න ඉන වුනාම කබර ගොයා තල ගොය කර ගන්නවා " ඔය කියමන වැඩිපුරම ගැලපෙන්නෙ උබලටම තමා


    10486302_748862318488683_799997450844258050_n.png
    :rolleyes::rolleyes:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ලබ්බ තමා බලගෙන ඉදපන්කෝ, තම්බිලා ඔක්කොම ටික මරලා තමා මේ පාර ඊශ්‍රායලේ නවතින්නෙ. මාත් ඉන්නේ ඊශ්‍රායල් හමුදාවට බැදෙන්න කියලා

    අන්න ඊශ්‍රායල් හමුදාවට බැඳෙන්න කැමති උන්ට පෝලිමට එන්න කියල තියෙනව විස application center එකට පලයන්, උඹල වගේ හොඳට නැමිලා වැඩ කරන්න පුළුවන් උන්ලු ඕන :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙනං තවත් හොදයි
    ස්ටෑන්ඩ් විත් ඉස්රායල් ඇන්ඩ් ඇමරිකා