ඊශ්‍රායලය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි.



    https://www.timesofisrael.com/liveb...tuation-declared-in-israel-for-next-48-hours/
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Me hama dekinma benefits enne USA walata thamayi. tikak research parak dammoth balaganna puluwan unge arms industry eka dan kochchara peak eke duwanawada kiyala. issara indalama thiyena hama war ekakama pitipassen inne mun thamayi hariyata baluwoth. patta back stage game ekak denne un
     
    • Like
    Reactions: ElaBaba and NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ලෙබනනයත් ඉතින් තවත් ගාසාවක් වෙන්න හදන්නේ.. :cry:
    dan sathiyaka withara idan gahanawa wedi unta,
    1724570647954.png
     
    • Like
    Reactions: NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,521
    3,110
    113
    Power plant එකකටත් damage 😱 හොදි බහින්න දෙන්න ඕන, යුදෙව්වො කියන්කෙ ලෝකෙටම පිලිලයක්
     
    • Wow
    Reactions: NRTG