ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

    ලෝකය ම පාපන්දු තරග නරඹද්දී ගාසා තීරයේ සිදුවූ මහා ඛේදවාචකයේ සජීවී දර්ශන

    ලෝකයේ බොහෝ දෙනෙකු බ්‍රසීලය සහ ජර්මනිය අතර පාපන්දු තරගය දෙස අවධානය යොමු කර සිටිය ද ගාසා තීරයේ වෙසෙන්නන්ට පසුගිය රාත්‍රිය බියකරු රාත්‍රියක් විය.

    ඒ, පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙනි.

    පලස්තීන කැරලිකරුවන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා ද ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.

    මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.

    gaza-attack.jpg

    gaza-attack2.jpg

    gaza-attack3.jpg

    gaza-attack4.jpg

    gaza-attack5.jpg

    gaza-attack6.jpg

    gaza-attack7.jpg

    ඉල්ලං කනවා කියන්නේ ඕකට තමා..::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    allath mara porak neda. potha leewa mun pothe pitu wala tiyena widihata mara gannawa

    ඊශ්‍රායල් වල ඉන්නේ ලංකාවේ සිංහලු වගේ අය නෙමේ..උන්ගේ එකෙක් මැරුවොත් මුස්ලිම් උන් 20ක් 30ක් මරණවා..ඒ බව දන දැනම පලස්තීනේ උන් ගේම ඉල්ලනවා..:D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඊශ්‍රායල් වල ඉන්නේ ලංකාවේ සිංහලු වගේ අය නෙමේ..උන්ගේ එකෙක් මැරුවොත් මුස්ලිම් උන් 20ක් 30ක් මරණවා..ඒ බව දන දැනම පලස්තීනේ උන් ගේම ඉල්ලනවා..:D

    හම්බ නුවන තමයි:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ලෝකය ම පාපන්දු තරග නරඹද්දී ගාසා තීරයේ සිදුවූ මහා ඛේදවාචකයේ සජීවී දර්ශන

    ලෝකයේ බොහෝ දෙනෙකු බ්‍රසීලය සහ ජර්මනිය අතර පාපන්දු තරගය දෙස අවධානය යොමු කර සිටිය ද ගාසා තීරයේ වෙසෙන්නන්ට පසුගිය රාත්‍රිය බියකරු රාත්‍රියක් විය.

    ඒ, පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙනි.

    පලස්තීන කැරලිකරුවන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා ද ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.

    මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.

    gaza-attack.jpg

    gaza-attack2.jpg

    gaza-attack3.jpg

    gaza-attack4.jpg

    gaza-attack5.jpg

    gaza-attack6.jpg

    gaza-attack7.jpg

    ඉල්ලං කනවා කියන්නේ ඕකට තමා..::yes:

    ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    fighting with each other will not bring peace for anyone.lot of children who doesn't know anything about anything, have to pay for their elder's faults
    hate this world :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.

    ubalage unne kanne mona unath.kage waradda unath kamak na hambayone kanne :D
    bt photos dakkama nm paw kiyala hithenwa podi un nm :(
    mna una ubalage un thama loketama thiyena virus eka
    hambayo nattn me loke one knkta nidahase inna pluan :yes: