මචන් මම ආගමික ත්රෙඩ් වලට හා බෞද්ධ හෝ වෙන කිසිම ආගමකට බනින ත්රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ.. ඒකට හේතුව මම මෙන්න මේ ත්රෙඩ් එකේ දාලා තියෙනවා...
http://www.elakiri.com/forum/showthread.php?p=16011706#post16011706
මම ඒ ත්රෙඩ් එකේ එදායින් පස්සේ වචෙනෙකින්වත් කාටවත් මොකුත් කියන්න ගියේ නෑ.... හේතුව මට මාව පාලනයකරගන්න පුලුවන් හැකියාවක් තියෙනවා...කොච්චර මගේ ආගම ජාතිය මගේ පවුලේ අයට අපහාසකරලා මාව මගේ ජාතිය කුඩුවෙල විනාෂවෙලා යන එක බලාපොරොත්තුවෙන ජාතියේ කෙනෙක් උනත් මම හොඳින් අශ්රය කරනවා.. ඒකයි මගේ හැටි...
මචන් අද මේ යුදෙව්වන්ගෙන් මුස්ලිම් දරුවෝ මැරුම් කද්දී උබලා කියනවනේද ඒ දරුවෝ මුස්ලිම්වෙලා ඉපදුන එක පවුකාරකමක් කියලා ඒ නිසා ඒ දරුවන්ව යුදෙව්වෝ මේවිදියට කෑලිකඩලා මරලදාන එක උබලා සාධාරණයකරගෙන හිතහදාගන්නවා.. එහෙනම් මචන් මේ යුදෙව්වෝම හිට්ලර්ගෙන මැරුම් කනකොට ඒ මරුම්කාපු ඒකාලේ යුදෙව් ළමයි යුදෙව්වන් වෙලා ඉපදුන එක පවුකාරකමක්ද? ලබන ආත්මේ උබ මුස්ලිම්වෙලා ඉපදෙන්නේ නෑ කියල කොහොමද උඹ සහතිකවෙන්නේ මචන්?
කලින් කිව්වවගේ ලොකු අය කරපු වරදිවලට කොහොමද මචන් පොඩි අය වන්දි ගෙවනවා කියලා උබ තරහ ගන්නේ? උඹ මුලින්ම කියල ඉවරයි පොඩි අය මුස්ලිම් වෙලා ඉපදුනු පව්කාරකමට මේදේ වෙලාතියෙන්නේ කියලා... ඒකට ලොකු මුස්ලිම් අය පලිද? මචන් හමාස් කියන්නේ චන්දෙන් පත්වුනු සංවිධානයක්. පලස්තීනයේ ඊශ්රාඉලය කරන සැහසිකම් ඉවසගන්න බැරි තැන ඇතිකරපු සංවිධානයක් තමයි හමාස් කියන්නේ. බටහිර රටවල් ඒකට ත්රස්තවාදී සංවිධානයක් කියල කිව්වට තම අයිතිය වෙනුවෙන සංවිධානයක් හදාගෙන රට ජාතිය ආගම බේරගන්න හැම සිංහලයම නිල නොවන පොලිස්කාරයෙක් කියල ඥාණසරහාමදුරුවෝ කියනකොට ඔව් ඒක ඇත්ත කියල කියන්න පුලුවන් Uබට ඇයිබං ඒ අරමුනින්ම සටන් වදින මහජන චන්දෙන් පත්වුනු හමාස් සංවිධානය විතරක් උඹට වැරදි කරන අය කියල පෙනෙන්නේ?
මම මෙතන ත්රෙඩ් එකට අදාලව "ඊශ්රාඉලය ගාසාව කම්බස් කරයි" කියන මාර්තුකාවට අදාලව දැනට ඊශ්රාඉලය කම්බස්කරමින් සිටින තත්වය කුමක්ද කියල විස්තර කරන පිංතූර දම්මේ ඊශ්රාඉලය බොහෝදුරට පොඩි අයව මරලා කම්බස්කරලා තියෙන ඒවා අහන්න දකින්න ලැබෙන නිසයි... අනුකම්පාවක් අරන් දෙන්න මට බැහ... උවමනාවකුත් නෑ.. එහෙම අනුකම්පාවක් බලාපොරොත්තුවෙලා මම මේ පිංතූර දානවනම් මම වෙනම ත්රෙඩ් එකක දාන්න තිබුනා ඒකට අදාල ටයිටල් එකක් දාලා...
මේ පිංතූර දකිනකොට උඹ කිව්ව "ගොඩක් උන්ගේ කටින් යසයි උන්ට " කියලා කියාවි කියලා... ඒ ගොඩක් උන් එහෙම කියන්න ඒ අයට පුලුවන් උනාට මටනම් බෑ එහෙම කරන්න... ඒකනේ මම මුලින්ම කිව්ව වගේ මට ත්රෙඩ් එකකදී "ගොඩක් අයගෙන්" ලබුනු + රෙප් නිසා මට මාවාම වෙනස් කරගන්න උනේ.. අන්න ඒකයි උබ කියන පවුකාර ආගමේ ඉපදුන මගේයි මේ පිංතූර බලලා සතුටුවෙන "ගොඩක් අයගෙයි" වෙනස මචන්...
මම විශ්වාසකරන්නේ මචන් ඊශ්රාඉලය පලස්තීනයට කරන දේවල් වලින් දැකලා හිත උනුවෙන්න මුස්ලිම් කෙනෙක් වෙන්න ඕනේ නෑ... මුනුස්සයෙක් වෙලා ඉන්න සුදුසුකමම ඇතිමචන් ඒකට වරදියි කියල කියන්න දිව නැවෙන්න...
Every country has rights to defend themself and defend their people. Palstine government haven't act for stopping rockets towards israel and I haven't heard any investigation about 3 jews childs which were murdered.
