ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි
ලෝකය ම පාපන්දු තරග නරඹද්දී ගාසා තීරයේ සිදුවූ මහා ඛේදවාචකයේ සජීවී දර්ශන
ලෝකයේ බොහෝ දෙනෙකු බ්‍රසීලය සහ ජර්මනිය අතර පාපන්දු තරගය දෙස අවධානය යොමු කර සිටිය ද ගාසා තීරයේ වෙසෙන්නන්ට පසුගිය රාත්‍රිය බියකරු රාත්‍රියක් විය.
ඒ, පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙනි.
පලස්තීන කැරලිකරුවන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා ද ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.
ඉල්ලං කනවා කියන්නේ ඕකට තමා..: