ඊශ්‍රායලය_ගාසා ගැන සංවාදයක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඊශ්‍රායලය_ගාසා ගැන සංවාදයක්

එලකිරියේ ඉන්න වගේම සමාජ් ජාලවල ඉන්න මුස්ලිම් සහෝදර සහෝදරියන් මේ ගාසා තීරයේ යුධ සටන් නිසා සෑහෙන කැලඹීමකින් ඉන්න වග පෙනුනා. උදේ ඉදන් බුකියේ පොඩි ළමයි , අහින්සක මිනිස්සු මැරුණ ඒව ශෙයාර් වෙනව සහ ඒ අය වෙනුවෙන් pray කරන්න කියන දැක්ක.

මේ ප්‍රශ්නේ ගැන හරවත් කතාබහක් ඕන කියල මට හිතුන මම ඔය එක status එකකට කතා කරන්න ගිහින් හොදට හිටපු මුස්ලිම් යාලුවොත් තරහ උන නිසා.
අද කිරියට ආවම දැක්කේ ඊස්‍රායලය ගැන නම් නියම ත්‍රෙඩ් වගයක් එලකිරියෙ යනව. :yes::yes:

මට පොඩි ප්‍රශ්න වගයක් තියනව එලකිරියේ මුස්ලිම් සහෝදරයන්ගෙන් දැනගන්න. (මම කැත විදිහට මුස්ලිම් අයට අපහාස කරන නෑ කොහෙවත්. මේකත් අපහාසයක් නෙමේ මට ඇතිඋන සැකයක් )


"Everything happens with Allah's will and permission" කියනව නේද.

1) එතකොට මේ අහින්සකයන්ව මැරෙන එක අල්ලාහ්ගේ කැමැත්තට උනා වෙන්න බැරිද?
එහෙම නැත්තම් උඩින් තියන කියමන වැරදිද?

2) මම දන්න විදිහට ජාතියක් විදිහට ලෝකේ වැඩිම ත්‍රස්තවාදි ප්‍රහාර හා සංවිදාන වලට හිමිකම් කියන්නේ මුස්ලිමානුවන්. ඒ ත්‍රස්තවාදී ක්‍රියා වලින් සිය ගනන් අහින්සක මිනිස්සු මැරෙද්දි ඔබලා ඒවා ගැන දරපු මතය මොකක්ද? ඔබලාගේ අය මැරෙනකොට විතරද දුක? නැත්නම් එයාල අහිංසක නැද්ද?

*මම වැඩිම මිනිස්සු කරනව වද දීල මරනව දැකල තියෙන්නේ මුස්ලිම් රටවල (live leak ගිහින් බලන්න )

එතකොට ඒව බොරුද? ඔබලා ඒව අනුමත කරනවද?
නැත්නම් ඔබලා මේ සියලුම ත්‍රස්තවාදී සංවිදාන මුස්ලිම් නොවන (non-muslim) කියල සලකනවද?
වෙන විදිහකින් කියනව නම් මුස්ලිමානුවන් ලෝකේ අහින්සකම ජාතියක් ද?

*ඒව එහෙ මේව මෙහෙ කියන පිලිතුර දෙන්න එපා ඉස්සර දුන්න වගේ මොකද දැන් එහෙ මරනකොට දුක් වෙන්න පුලුවන් නම් එහේ වෙන අනිත් ක්‍රියාවලටත් වගකීමක් ඔබලට තියනව.

3) මේ වර්තමාන ඝසා ගැටුම් පටන් ගත්තෙත් ඔයාල. ඒකට කමක් නෑ බැරිවෙලා හරි හමාස්ල ඊස්‍රායලය අල්ලගත්ත නම් ඔබලා(hamas) ඊස්‍රායල සිවිල් වැසියන්ව ඝාතනය නොකරයිද?
එසේ කරයි නම් ඔබලා ඒ ගැන දුක් වෙයිද? ඔවුන් වෙනුවන් pray කරයිද?


මේව එකක්වත් ඔයාලව අමාරුවේ දාන්න වත් විහිලුවට ගන්නවත් ඇහුව නෙමේ. කොයි ජාතියක හරි මිනිස්සු මැරෙන එක ගැන අවංකවම දුකයි. මුස්ලිම් අයට ගහන නිසා අපි ඊස්‍රායලයට හුරේ දානව නම් ඒකත් නිවටකමක්.

හරවත් සංවාදයකටයි දැම්මේ. :yes:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,538
    16,325
    113
    Hamas uses civilians to protect its weapons.Israel uses weapons to protect its civilians.its that simple!
     

    aruna47

    Well-known member
  • 01. අල්ලාහ්ගේ කැමැත්ත
    02. අල්ලාහ්ගේ කැමැත්ත
    03. එකට නම් හම්බයන්ට කට උත්තර නැති වෙයි.

    මේකට එන්න ඕන තම්බි ටික , dreams001, al balik, jamjoom, coollifestyle, sirajstc, තම්බි ටික.

    හැබැයි එකෙක්වත් එන්නේ නැහැ. මේ වගේ ත්‍රෙඩ් වලට මොකද නාහේ ඉදලා නේ අපේ උන් අරින්නේ. හුස්මක් ගන්නවත් දෙන්නේ නැහැ
    :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හමාස් උන්ගේ ත්‍රස්තයෝ සහ ආයුධ ආරක්ෂා කරන්න ඒ රටේ සාමාන්‍ය මිනිස්සු යොදාගනී
    ඉස්රායලය තමන්ගේ ජනතාව බේරාගන්න ආයුධ භාවිතා කරයි

    දැන් කව්ද හරි කියල තේරෙනවනේ
    හමස් සිවිල් වැසියන් යුධ පලිහක් ලෙස යොදාගන්නවා වීඩියෝ සාක්ෂි පවා තිබේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් ප්‍රශ්න අහන්න තියනව. මාවත් මේ ටිකේ racist කෙනෙක් වෙලා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arabi anith country mea velavedi, Palasthina vasiyanata saranagathain lesa enna ida denne natthe ayi ? Ehema nathnam prabakaran last moment ekedi kala vage , Hamas aya samanya palasthina ahinsaka puravasiyan minis palihak vasayen balen radava gena innavadha ?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    ඊශ්‍රායලය_ගාසා ගැන... 07-13-2014 08:37 PM itin apita puka da??

    ubata pukada kiyala nam danne na ban :(
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යකෝ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න ටිකක් අහපන්. පව් නැත්තම් හම්බ වේසියෝ :rofl::rofl:

    ඕකුන් මිනිස්සුන්ගේ බෙලි කපන්නේනම් අල්ලගෙ කැමැත්ත කියල, හැබැයි උන්ගේ උන් මැරෙනකොට හොටු පෙරාගෙන අඩනවා :rofl::rofl: මන් හිතන්නේ ඒක වල්ලගේ කැමැත්ත :rofl:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    sorry machan..oya wage posts EK danda epa machan...hamoma bana gannawa..anitimeta wenne ape kollange molawal wala owa tanpath wela passe udhdha karai/(brainwash karanawa wage wadak meka.) eka eka athare (agam athare) hitha athule loku wairayak hadenawa..
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    sorry machan..oya wage posts EK danda epa machan...hamoma bana gannawa..anitimeta wenne ape kollange molawal wala owa tanpath wela passe udhdha karai/(brainwash karanawa wage wadak meka.) eka eka athare (agam athare) hitha athule loku wairayak hadenawa..

    aththak tiyanawa
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    sorry machan..oya wage posts EK danda epa machan...hamoma bana gannawa..anitimeta wenne ape kollange molawal wala owa tanpath wela passe udhdha karai/(brainwash karanawa wage wadak meka.) eka eka athare (agam athare) hitha athule loku wairayak hadenawa..

    Hari machan,
    Oyawidiyata post danna epa kiyamuko. kagewath agamak wiwechanaya karanna naraki kiyamuko. namuth mun apita arala yanakan mokakda karanna kiyanne? nikan kata wagana innawada nathnam danma thiyela api ready wenawada. mokada wadikal yanna kalin hambayo lankawe town okkoma allaganna thamai set wenne. habai apey minissu danuwath wunoth mokada wenne kiyala idiriyata godak pryojanawath wei.

    This is our country and we should make it a better place for our future generation to live. otherwise like us they also will suffer. you cannot take Muslims to granted they will smile at your face and stab your back. just read the kuran. you will understand.
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    Hari machan,
    Oyawidiyata post danna epa kiyamuko. kagewath agamak wiwechanaya karanna naraki kiyamuko. namuth mun apita arala yanakan mokakda karanna kiyanne? nikan kata wagana innawada nathnam danma thiyela api ready wenawada. mokada wadikal yanna kalin hambayo lankawe town okkoma allaganna thamai set wenne. habai apey minissu danuwath wunoth mokada wenne kiyala idiriyata godak pryojanawath wei.

    This is our country and we should make it a better place for our future generation to live. otherwise like us they also will suffer. you cannot take Muslims to granted they will smile at your face and stab your back. just read the kuran. you will understand.

    This is our country and we should make it a better place for our future generation to live :yes::yes::yes::yes::yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    01. මේ අහිංසකයන් ඉක්මනින් අල්ලාහ් දෙවියන් විසින් ගෙන්වාගෙන ඇත.
    02. කෆීර්ලා(මිත්යාදෘෂ්ටිකයින්) මරණ එක අල්ලහ් දෙවියන්ට අනුව පිනක්. එසේ කිරීමෙන් ස්වර්ගයේදී දිව්‍යාංගනාවන් 72ක් ලැබේ.
    03. වද දීල අන්‍යාගමිකයන් මැරීම තුලින් අල්ලාහ් වෙත නැඹුරු වී මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන පිරිස (මරණ බිය නිසා) වැඩි වේ. ඒ මගින් අල්ලාහ් දෙවියන් සරණ යන පිරිස වැඩිවේ. ඒ නිසා එසේ කිරීම පිනකි.
    04. මේ ලෝකය මිත්යාදෘෂ්ටියෙන් මුදා ගැනීම සඳහා මිත්‍යා දෘෂ්ටිකයින් මේ ලෝකයෙන් තුරන් කල යුතුය. එසේ කිරීම පිනකි.
     
    Last edited:

    Kalana_65

    Well-known member
  • Bible parana givisume thiyenawa deviyan wahanse Jews lata wenama rajjyak hadanawa kiyala & e rajjyata deviyan wahansege siyaluma de denawa kiyala, E rajjya thama Israel,

    Islam, Christian, Judaism me hama agamakama adahanne ekama dewiyan .. so moral of the story is will of the GOD ..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබට එක මුස්ලිම් එකෙක්කවත් මෙතන හොයාගන්නනම් වෙන්නේ නෑ:no:
    හොරෙන් අවිත් හැම එකාගේම රෙප් කපල යයි එච්චරයි වෙන්නේ:P
    ඔය ප්‍රශ්න ඉතින් සිංහල උන්ම මෙතන විසදලා දායි:lol::lol::lol: